මුට වඩා උපරිම සුදුසුකම් තියෙනවා මට![]()
මම මේකට අනුපාන එකතු කරන්නද....??
එපාද....??

මුට වඩා උපරිම සුදුසුකම් තියෙනවා මට![]()
මම මේකට අනුපාන එකතු කරන්නද....??
එපාද....??


MC ත්‍රෙඩ් එක රේට් කරපියෝ රේටින්ග් එක අඩු කරලා වගේ 1 ස්ටාර් එකයි තිබ්බේ මම රේට් කරා දැන් 3 ස්ටාර් උනෝ
ඕන් දැන් හතරයි.... 
ලිඳෙන් ගොඩ වෙන එකාගේ ඔලුවට කළුගලක් අත ඇරියා නේද උඹ ?![]()
දැන් මහ රෑට අපි කවුරුත් නැති වෙලාවට; තායිලන්තේ යන හැටි බලන්න ආවහම දකී ඕවත්....... 
ෆියුස් බොක්ස් දෙකක් සෙට් උනා.... තවත් කොහේ හරි අස්සක තියෙනවද දන්නේ නෑ.... මම හිතන්නේ; සිග්නල් / වයිපර් / ඩෑෂ් බෝඩ් ලයිට් වැඩ නෑ නේ එකක්වත්..... හෙඩ් ලයිට් / හැසාර්ඩ් / පාකින් වැඩ...... මම හිතන්නේ මොකක් හරි ක්ලිප් එකක් බුරුල් වෙලා වෙන්න ඕනා......
![]()






සත්‍ය
ෆියුස් ගිය බොක්ස් එකක් සෙට් උනා....
තවත් කොහේ හරි අස්සක තියෙනවද දන්නේ නෑ.... (තාම මු හොයනවා )
මම හිතන්නේ; සිග්නල් / වයිපරේ වැඩ නෑ නේ (අපිනම් දන්නේ මු වැඩ නා කියලා)
එකක්වත්..... හෙඩ් ලයිට් / හැසාර්ඩ් / පකින් වැඩ (මුගේ වැඩනම් අපරාදේ ජලය )
...... මම හිතන්නේ මොකක් හරි ක්ලිප් එකක් බුරුල් වෙලා වෙන්න ඕනා......(ඔන්න අන්තිමට
මුම හොයාගත්තා , සින් එක) දැන් ඕක හරියට ක්ලිප් කරපන්
මුට ආයෙනම් ගොඩ එන්නම් බහ පුටේ![]()



