EK Married Club-10

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මීට පස්සේ මාත් ඔය කිඹුල් ඩෙන්ටල් එකේ පස් පාගන්නේ..... බෝතලයක් දොල පිදේනි දෙනවා කියලා කිව්වොත් විතරයි....... :dull:

    යකෝ ඔතනින් නිකන් ගියත් පොඩ්ඩක් ඔලුව දාලා මූ ඉන්නවද මලාද කියලා බලලා යන්නේ මම විතරයි...... එහෙව් මාව නේ හිස් අතින් එවලා..... අර ත්‍රස්ථවාදියාට බෝතලයක් දොල පිදේනි දීලා පිටත් කරේ....... :angry:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888

    කට කහනවටද යකෝ කියන්නේ නිතර දකින කුකුලගේ කරමලේ සුදුයි කියල ? :P
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ

    images

    :rofl::rofl:
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    මීට පස්සේ මාත් ඔය කිඹුල් ඩෙන්ටල් එකේ පස් පාගන්නේ..... බෝතලයක් දොල පිදේනි දෙනවා කියලා කිව්වොත් විතරයි....... :dull:

    යකෝ ඔතනින් නිකන් ගියත් පොඩ්ඩක් ඔලුව දාලා මූ ඉන්නවද මලාද කියලා බලලා යන්නේ මම විතරයි...... එහෙව් මාව නේ හිස් අතින් එවලා..... අර ත්‍රස්ථවාදියාට බෝතලයක් දොල පිදේනි දීලා පිටත් කරේ....... :angry:

    :rofl::rofl:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මට එපා උනා යකො
    කලකිරුනා සිරාවටම.

    © Dinushasankalpa

    :rofl: :P
    තෝ මගේ අහින්සක වචන එක්ක සෙල්ලං කරනවා නෙ.:oo: තොගෙ අනිත් කකුලන් මොකෙක් හරි කාපිය :frown:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    කොහෙද බොල ඇරියේ???
    අපි බොහොම ප්‍රේමයෙන් සාමයෙන් වයින් බෝතලේකට වග කීව......:P

    සාමේ නෙමේ ඌ රිදිලා මහා රෑ එස්.එම්.එස් එවනවා මරු කියව කියව :rofl:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    සාමේ නෙමේ ඌ රිදිලා මහා රෑ එස්.එම්.එස් එවනවා මරු කියව කියව :rofl:
    මටත් එවලා තිබ්බා. තොපි වගේ යාළුවො නොවාසනාවන් කියලා.......
    ඌටත් දෙන්න ඕන දැන් ඉතිං දොළ පිදේණියක්.....
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    වග කීලා, එකෙකුට විතරක් තෑගි දීලා:P

    ඕකාට කලින් තෑගි දීපුවා ඕකා කියන්නේ නෑනේ :angry: බ්ලැක් ලේබල් විස්කි එකක් දීලා තියෙන්නේ කලින් :frown: ...ඌ බීලා තියා හිතලවත් නෑ පත්තර ගොඩ අස්සේ හංගලා :angry: එහෙව් එකා තන්හාවට ඉල්ලනවා තවත් :angry:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මටත් එවලා තිබ්බා. තොපි වගේ යාළුවො නොවාසනාවන් කියලා.......
    ඌටත් දෙන්න ඕන දැන් ඉතිං දොළ පිදේණියක්.....

    හා හා දීපන් දීපන් :P
     
    Status
    Not open for further replies.