EK Married Club-10

Status
Not open for further replies.

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :shocked: හුටා..... දැන්ද කෝස් එක ඉවර කරගත්තේ....?? එතකොට මෙච්චර දවස් අපේ දත් ගැලෙව්වේ.... අර ඈමසියා කියන විදිහට මුකුත්ම දන්නේ නැතුවද ඈ......?? :rofl: මරු කියවයි දැන් ඉතින්..... :P ඈමසියාව මතක් කර නිසා සමහර විට මුකුත් කියන එකකුත් නෑහ්.... යාළුවනේ...... :lol:

    එල එල දත් මාමේ...... මේ ඔය ක්‍රමෙන් බැරිද දන්නේ නෑ...... පොඩියට සල්ලි ගහක් වගේ හිටව ගන්න...... :P :rofl:

    069.jpg
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඔන්න කොල්ලනි,
    ඩෙන්ටල් ඉම්ප්ලාන්ට් කෝස් එක ගොඩ දාගෙන ඉවර කර ගත්තා අද......
    දැන් ඉතිං නැති දත් සිටවනු ලැබේ...!!!(දත් විතරයි ආ...නැත්තං මේ කිරියෙ ඉන්න සමහර අහවල් එක නැති උන් එයි ඒකත් හිටව ගන්න මට කියලා!!)

    අහ්හ් සෑර්ට එහෙනම් ජයම වේවා :D

    :rofl: හරි හරි මුකුත් කියන්නේ නෑ එහෙනම්.... :no:

    තොට ඔහොම බීලා අපේ බාප්පට වෙච්ච දේ වෙයි යකෝ...... :angry:

    එහෙමවත් වෙනවනම් ලොකු දෙයක් :dull:

    මෙච්චරයි කියන්නේ බන් , අන්තිමට ඉතුරු වෙන්නේ ඔය මොනවත් නෙවෙයි , දෙන්නගේ තේරුම් ගැනීමයි ,
    කරත්තේ ඇදන් යාමට පුලුවන් වීමයි

    ඔය දේවල් සදහා වැඩිය වියදම් නොකරනු

    දැන් උඹල දෙන්නගේ එහෙම එක ඉතුරු වෙළද තියෙන්නේ ? :P දැන් රිදිලා මරු කියවයි :rofl:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :shocked: හුටා..... දැන්ද කෝස් එක ඉවර කරගත්තේ....?? එතකොට මෙච්චර දවස් අපේ දත් ගැලෙව්වේ.... අර ඈමසියා කියන විදිහට මුකුත්ම දන්නේ නැතුවද ඈ......?? :rofl: මරු කියවයි දැන් ඉතින්..... :P ඈමසියාව මතක් කර නිසා සමහර විට මුකුත් කියන එකකුත් නෑහ්.... යාළුවනේ...... :lol:

    එල එල දත් මාමේ...... මේ ඔය ක්‍රමෙන් බැරිද දන්නේ නෑ...... පොඩියට සල්ලි ගහක් වගේ හිටව ගන්න...... :P :rofl:

    මාත් මේකට මොකුත් කියන්නද එපාද ? :P:rolleyes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    තොගේ අහවල් එක හිටවයි දැන් ඇවිත්......:baffled::rolleyes::P;)

    :rofl: මුකුත් කිව්වොත්; මාත් ඔරොප්පු වෙලා; දොල පිදේනියක් දෙනකම් නොගිහින් ඉන්නවා ඒ පැත්ත පලාතේ...... :P
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :rofl: මුකුත් කිව්වොත්; මාත් ඔරොප්පු වෙලා; දොල පිදේනියක් දෙනකම් නොගිහින් ඉන්නවා ඒ පැත්ත පලාතේ...... :P

    (c) :frown:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :baffled: මුකුත් කියන්න එපා... එක්කෝ...... :rolleyes: උඹ කිව්වත් මොකෝ.... උඹටම තවත් දොළ පිදේනියක් ලැබෙයි..... :P

    උඹලගේ නංගි කියපු එක කියන්නද ? :rolleyes::rofl:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :shocked: උඹ නම් අද බීලම තමා ඩෙෆා..... මරු කියවන්න යන්නේ...... :frown::angry:

    :rofl: බිව්වා තමයි :baffled:

    උඹලගේ නංගි කියපු එකම ඇත්ත ඒක තමයි :rofl:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    යකෝ ඈක්වා ඔක්ෂන් සයිට් වල තියෙන ඒවා දැක්කහම පිස්සු කොර වෙනවනේ...... R ග්‍රේඩ් ඒවා යනවා කුණු කොල්ලෙට........ :dull: මොකද කියන්නේ..... ජපානෙම ඉන්න එකෙකුත් ඉන්නවා.... එකක් දෙකක් ගෙනල්ලා විකුණමුද.....?? :D :P
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    උඹ මොකෝ විරවන්නේ ? :P
    අපිත් ආසයි දැනගන්න....:rolleyes:
    යකෝ ඈක්වා ඔක්ෂන් සයිට් වල තියෙන ඒවා දැක්කහම පිස්සු කොර වෙනවනේ...... R ග්‍රේඩ් ඒවා යනවා කුණු කොල්ලෙට........ :dull: මොකද කියන්නේ..... ජපානෙම ඉන්න එකෙකුත් ඉන්නවා.... එකක් දෙකක් ගෙනල්ලා විකුණමුද.....?? :D :P
    හොඳටම බයවෙලා වෙරි මරගාතේ තරිය කියයි කියල, කතාව වෙන අතකට හැරෙව්වා....:lol:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අපිත් ආසයි දැනගන්න....:rolleyes:

    හොඳටම බයවෙලා වෙරි මරගාතේ තරිය කියයි කියල, කතාව වෙන අතකට හැරෙව්වා....:lol:

    තොපි සුනන්දලා වගේනේ :baffled:

    ඔව් ඔව් ඇක්වා සීන් එකක් අදාල ගත්තා :rofl: මුගේ KE70 එක ජපනාට ආපහු පැටව්වොත් උන් එකට වෙච්ච විනාසේ දැකල ඇක්වා එකක් නිකන් දෙන්න බැරි නෑ නෙහ් ?
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    තොපි සුනන්දලා වගේනේ :baffled:

    ඔව් ඔව් ඇක්වා සීන් එකක් අදාල ගත්තා :rofl: මුගේ KE70 එක ජපනාට ආපහු පැටව්වොත් උන් එකට වෙච්ච විනාසේ දැකල ඇක්වා එකක් නිකන් දෙන්න බැරි නෑ නෙහ් ?
    කාරෙකට උඩින් යකට බට වලින් කූඩුවක් ගහල ටෙන්ට් එකක් ගහනවා කියන්නේ තෙමෙන්නේ නැතිවෙන්න......:baffled:
     
    Status
    Not open for further replies.