හුටා..... දැන්ද කෝස් එක ඉවර කරගත්තේ....?? එතකොට මෙච්චර දවස් අපේ දත් ගැලෙව්වේ.... අර ඈමසියා කියන විදිහට මුකුත්ම දන්නේ නැතුවද ඈ......??
මරු කියවයි දැන් ඉතින්.....
ඈමසියාව මතක් කර නිසා සමහර විට මුකුත් කියන එකකුත් නෑහ්.... යාළුවනේ......
![]()
එල එල දත් මාමේ...... මේ ඔය ක්රමෙන් බැරිද දන්නේ නෑ...... පොඩියට සල්ලි ගහක් වගේ හිටව ගන්න......![]()
![]()
හුටා..... දැන්ද කෝස් එක ඉවර කරගත්තේ....?? එතකොට මෙච්චර දවස් අපේ දත් ගැලෙව්වේ.... අර ඈමසියා කියන විදිහට මුකුත්ම දන්නේ නැතුවද ඈ......??
මරු කියවයි දැන් ඉතින්.....