මගෙ samsung 21'' crt tv (M/N CS-21A8NT) එක දාල තියෙද්දි එක පාරටම off උනා. දැන් power බල්බ් blink එක වෙනවා විතරයි. ඔන් වෙන්න නෑ . හදන්න දන්න කෙනෙක් ඉන්නවනම් එකක් දෙන්නකො
May Be H-out Transistor is gone..this h-out can be damaged due to Fly-back transformer issue.
20kma gya ape repair karannaRS.20000.00![]()
FBT eke idan CRT eke Neck board ekata yana wire eka burul welada balanna. Hugak welawata hodata weda kara kara tibuna ekak eka para newathila Standby or Power LED eka blink wenava nam oka tamayi reason eka. FBT eke idan Tubu ekata HV geniyana wire eka neveyi neck ekata yana wire ekayi check karanna oni. Safety First, HV Inside!!!
how can find H-out Transistor?
![]()
This H- out Transistor is Near the Fly Back Transformer
![]()
1st check the B+ voltage (at least 100v) if FTB is not working ) if FTB is working it will show 500v) is coming to this h-out transistor middle pin (c- Collector)

උබ ඕක ගලවල ඉවරවෙලා ස්ක්‍රීන් ෂොට් එකක් දාපන් මම කියන්නම් මොකද්ද අවුල කියලා
joke hodee , oka hodata hadana thanakata deepan
Thanks ......... I will check it.
මට තව යාලුවෙක් කිවුවා SRT එක හරි hout එක හරි fly එක හරි නැත්නම් දෙකම ගිහින් ඇති කියල,, එහෙම වෙන්නත් පුලුවන්ද