EK Married Club-10

Status
Not open for further replies.

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    computerreax.png
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    කවි අයියා ඇට බෝලේ දීලා වෙන එකක් ගන්න යන්නේ..:D:D මෙන්න..මේ පාරවත් හොඳ වාහනයක් සෙට් වේවා...:yes::rolleyes:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කිඹුලෝ මම යනකොට 6යි බන් කඩේ වහල :(

    2ep4qvm.jpg
    තරින්ද මැතිතුමණි!
    අර වම් අත පැත්තේ පහල ම වගේ තියනවා ඒ ජාතියේ ආර්ම්.....
    17“ මොනිටරයක් හයි කරන්න එක් ඕන.....

    පින් සළකා උපකාරය කරනු මැන!
    ආමෙන්!!!
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    එළුවා කපලා වැටමුල්ලේ........ බඩා ඔබලා ළිං පතුලේ.......
    මාර වැඩේ සෙට්ටියෝ......//

    රෑ මාර කතා නේ වෙලා තියෙන්නේ........
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    එළුවා කපලා වැටමුල්ලේ........ බඩා ඔබලා ළිං පතුලේ.......
    මාර වැඩේ සෙට්ටියෝ......//

    රෑ මාර කතා නේ වෙලා තියෙන්නේ........
    කඩේ දවස් ගනන් වහල අවලමේ ගිහින් බිස්නස් නෑ කිය කියා ලතෝනි දෙනව මෙතන.....
    ආවාම මම අමතන්න ඉන්නෙ ඕක ගේ කලිසං-ජංගි කඩා හැලෙන්න........:angry:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    කවි අයියා ඇට බෝලේ දීලා වෙන එකක් ගන්න යන්නේ..:D:D මෙන්න..මේ පාරවත් හොඳ වාහනයක් සෙට් වේවා...:yes::rolleyes:

    Ukahan utto :angry: thota hari fuke amaruwak ne thiyenne :growl: tho hithuwada mama uge kare gahuwa kiyala balen ma :frown:
     
    Status
    Not open for further replies.