EK Married Club-10

Status
Not open for further replies.

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    Saturday ithin oya wada neda..anika api dennama aawe..saloon ekak balanna...:yes::yes:

    මම ඉතිං වරුවනේ බං වැඩ..... ඉතිං මොකද දෙන්නම එන්න තිබුනේ.... එක්කෝ කෝල් එකක්වත් දීපිය ඇවිත් බලලා යන්නවත් එන්න.... මගේ ගේ අලි දෙන්නෙක්ට නෙවෙයි හතර දෙනෙක්ට උනත් ඉඩ තියෙනවා හරිය..... :P

    ඩු යූ මීන් බ්‍රයිඩල් සැලූන් පුතා......? මෙහෙ......? කොහෙටද ආවේ.......?

    කැලණිය කැම්පස් එක ළඟ ලංකා කුමාරි කියලා කෙනෙක් ඉන්නවා..... අපේ උන්දෑ ඇන්දුවේ එයා...... https://www.facebook.com/LuckRuSalon පොඩ්ඩක් බලහං......
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ

    Ela mama kiyala balannam...Na e gaman rajagiriyatath giya..nama mathaka nane...:baffled: baththaramulla handiye foodcity eka langa..rajagiriye eka nam saloon nisuki...eeke akka nam shooyi...:rolleyes::love::P:rofl:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    Meh thari naaki na harida kimbul uncle...:no::frown:

    :shocked: ගියා කිව්වා නේද.....?? ආයේ ආවේ ඈයි.....?? :P දෙන්නෙක්ටම රිදෙයි දැන්..... :lol:

    Yanna epa maye sudu oya :love: oya nathuwa paluwen hitiye mang :( oyagei magei adareta haras kapana dushtaya ada tripak gihin :D api alen welila kolam karamu :P

    :frown: අර නමක් අහ අහ වද දුන්න සීන් එක මෙතන කියන්න ඉඩ තියන්න එපා..... :angry:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    Ela mama kiyala balannam...Na e gaman rajagiriyatath giya..nama mathaka nane...:baffled: baththaramulla handiye foodcity eka langa..rajagiriye eka nam saloon nisuki...eeke akka nam shooyi...:rolleyes::love::P:rofl:

    ෆුඩ්සිටි එක ළඟ කිව්වේ අර චුටි මල්ලිගේ (අපි නොදන්නා ලයිව් එකේ චුටි මල්ලි) ස්ටුඩියෝ එකේද......? :confused::confused:

    ඒ අක්කා......? ඒ කිව්වේ මෙයාද......? :oo::baffled: හපොයි මාළු..........

    563466_694111953950054_1184747279_n.jpg
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :shocked: ගියා කිව්වා නේද.....?? ආයේ ආවේ ඈයි.....?? :P දෙන්නෙක්ටම රිදෙයි දැන්..... :lol:

    :frown: අර නමක් අහ අහ වද දුන්න සීන් එක මෙතන කියන්න ඉඩ තියන්න එපා..... :angry:

    Thama kaala iwara naa mul hariye wage inne :angry:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :shocked: ගියා කිව්වා නේද.....?? ආයේ ආවේ ඈයි.....?? :P දෙන්නෙක්ටම රිදෙයි දැන්..... :lol:

    :frown: අර නමක් අහ අහ වද දුන්න සීන් එක මෙතන කියන්න ඉඩ තියන්න එපා..... :angry:

    උඹට මම කියන දේ ගැන විනාඩියක් කතා කතා කරන්න පුලුවන්ද......?

    මාතෘකාව - බඩා ගිය චාරිකාව
    තහනම් වචන - බඩා ගිය චාරිකාව
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :frown: පොඩි එකා උඹ.... දැන් ඔය හදන්නේ අනිත් අන්ඩත් කඩා ගන්න තමා ආව වෙලාවට..... :angry::angry:

    :frown::frown: මගුල..... නේවි එකෙන් තමා ඔක්කොම අපිට..... කොහෙදෝ මන්දා නේවි එකෙන් කරන රෙස්ටුරන්ට් එකකට ගියා..... සුපිරි...... :love:

    මරු විකලෙන් ඉඳල තියෙන්නේ..:rofl::rofl::P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    විලි සංගෙ කියල එකක් තිබ්බනම් ටාටා එකක යයි ද බන් ? කටෙන් බුරියානි පුකෙන් අච්චාරු උගෙයි මායියගෙයි :angry:

    :dull: මොනා කරන්නද ආමි එකේ AC බස් ඔක්කොම ටාටා නේ..... :( ගිය පාරත් සෙට් උනේ ටාටා එකක්...... අවුලක්ම නෑ ඉතින්..... 110Km/h වගෙත් ගියා යාපනේ ඉදන් වවුනියාවට...... :P

    අන්න උඹේ කඩේ කඩල කියල වේ*ගෙ පුතෙක් ත්‍රෙඩ් එකක් දාලා :angry:

    :rofl::rofl: කෝ බං ඒ ත්‍රෙඩ් එක.....?? :rolleyes:

    අප්පිරියාවේ බෑ ෆේස්බුක් එක දැක්කම බඩ දඟලනවා .. :angry:

    :sorry:
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    ෆුඩ්සිටි එක ළඟ කිව්වේ අර චුටි මල්ලිගේ (අපි නොදන්නා ලයිව් එකේ චුටි මල්ලි) ස්ටුඩියෝ එකේද......? :confused::confused:

    ඒ අක්කා......? ඒ කිව්වේ මෙයාද......? :oo::baffled: හපොයි මාළු..........
    na na..thawa poddak handiya paththata wenna..:yes: ah ow oya inne..mama kiwwe hondata katha kala kiyala...:rolleyes::yes:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    na na..thawa poddak handiya paththata wenna..:yes: ah ow oya inne..mama kiwwe hondata katha kala kiyala...:rolleyes::yes:

    අනේ මගේ කට........ එහෙනම් මේ :love: මෙව්වා එකක් දැම්මේ ඒකිගේ කතාව රේටින් කරන්න වෙන්නැති නේද.....? :P

    අතනටත් කතා කරලා බලහං..... බයිද වේ උඹේ නෝනා කොහෙද......? මනමාලිගේ ගෙවල් වලට කිට්ටු අන්දවන කෙනෙක් කතාකරගත්තාම දෙගොල්ලන්ටම ලේසි බං........
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඒ කිව්වේ වර්ජනය කරන්නද....?

    :no: නෑ එපා.... ත්‍රෙඩ් එක කාලා ඉවරයි..... :P

    මුලු ඈගම රිදෙනවා බං....... ඊයේ කට්ට අව්වේ මුහුදේ ගිහිල්ලා.... ඊට පස්සේ එක දිගට AC එකේ ඈවිල්ලා....... :baffled:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :no: නෑ එපා.... ත්‍රෙඩ් එක කාලා ඉවරයි..... :P

    මුලු ඈගම රිදෙනවා බං....... ඊයේ කට්ට අව්වේ මුහුදේ ගිහිල්ලා.... ඊට පස්සේ එක දිගට AC එකේ ඈවිල්ලා....... :baffled:

    ඒ කියන්නේ අද ෂොප් එක වහලා......

    කොළඹ එද්දී කියද.......?
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ගෙදර එනකොට රෑ 11 විතර උනා බං.... පොලිස් මාමලා ටෝච් පිට ටෝච් අල්ලනවා ඉරි කපාගෙන යනකොට...... එක පොලිස් බල්ලෙක්ට බ්‍රේක් පාරක්වත් ගැහුවේ නෑ...... :rofl: ෆන් එකේ උපරිම ඒවා තමා...... ඕකුන්ට හැම වාහනේටම ඔහොම යන්න පුලුවන් නම්.... ගොඩේ ගොඩ...... අම්මෝ අපේ වාහනේක ගියා නම් තවම මග...... :dull:
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    අනේ මගේ කට........ එහෙනම් මේ :love: මෙව්වා එකක් දැම්මේ ඒකිගේ කතාව රේටින් කරන්න වෙන්නැති නේද.....? :P

    අතනටත් කතා කරලා බලහං..... බයිද වේ උඹේ නෝනා කොහෙද......? මනමාලිගේ ගෙවල් වලට කිට්ටු අන්දවන කෙනෙක් කතාකරගත්තාම දෙගොල්ලන්ටම ලේසි බං........
    Anna eekane case eka..gewal Dehiwala....:baffled::baffled:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    පෙරේදා ඇවිත් හිට්ලර් දේවින්නාන්සේ අර ෆෑන් කටුව උස්සං ගියා.....
    මේකේ දැම්මේ දැං අපි කෝල් කලත් ආන්සර් කරන්නේ නැති නිසා....
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    Anna eekane case eka..gewal Dehiwala....:baffled::baffled:

    අම්මා ගහයි කීවලු....

    වෙඩිමට & හෝම් කමින් දෙකටම එක්කෙනක් ව හොයාගන්න එපැයි එහෙනම්....... මෙහෙ තලංගම බස් ඩිපෝව ඉස්සරහත් කෙනෙක් ඉන්නවා..... ටිකක් ෆේමස් කියලත් කියනවා අක්කා නම්..... හිටුකෝ පොඩ්ඩක් හොයලා කියන්න.....
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    පෙරේදා ඇවිත් හිට්ලර් දේවින්නාන්සේ අර ෆෑන් කටුව උස්සං ගියා.....
    මේකේ දැම්මේ දැං අපි කෝල් කලත් ආන්සර් කරන්නේ නැති නිසා....

    ඉස්සෙල්ලා දෙන්නා නොරොක් වුනෙත් ඔය වගේ තවත් කටුවක් දීලා නේද.......? :oo::baffled:
     
    Status
    Not open for further replies.