Saturday ithin oya wada neda..anika api dennama aawe..saloon ekak balanna...![]()
මම ඉතිං වරුවනේ බං වැඩ..... ඉතිං මොකද දෙන්නම එන්න තිබුනේ.... එක්කෝ කෝල් එකක්වත් දීපිය ඇවිත් බලලා යන්නවත් එන්න.... මගේ ගේ අලි දෙන්නෙක්ට නෙවෙයි හතර දෙනෙක්ට උනත් ඉඩ තියෙනවා හරිය.....

ඩු යූ මීන් බ්රයිඩල් සැලූන් පුතා......? මෙහෙ......? කොහෙටද ආවේ.......?
කැලණිය කැම්පස් එක ළඟ ලංකා කුමාරි කියලා කෙනෙක් ඉන්නවා..... අපේ උන්දෑ ඇන්දුවේ එයා...... https://www.facebook.com/LuckRuSalon පොඩ්ඩක් බලහං......

baththaramulla handiye foodcity eka langa..rajagiriye eka nam saloon nisuki...eeke akka nam shooyi...



ගියා කිව්වා නේද.....?? ආයේ ආවේ ඈයි.....??
oyagei magei adareta haras kapana dushtaya ada tripak gihin
api alen welila kolam karamu 


මොනා කරන්නද ආමි එකේ AC බස් ඔක්කොම ටාටා නේ..... 
