යාල් දේවියේ ඉන්දියන් කොඩිය ඇයි?

noone

Well-known member
  • Jul 9, 2007
    4,420
    1,483
    113
    Nowhere
    යාල් දේවියේ ඉන්දියන් කොඩිය ඇයි?

    මචං මට මාර ප්‍රශ්නයක්
    ඊයෙ ජනාදිපති මහින්ද රාජප්ක්ශ විසින් කොලඹ යාපනය දුම්රිය මාර්ගය විවුර්ත කලා.
    ඒත් කෝච්චියෙ ඉන්දියන් කොඩිය ගහල තිබ්බනෙ
    ඒ ඇයි?


    z_p01-Yal-Devi-Jaffna.jpg
     
    Last edited:

    signshop

    Well-known member
  • May 30, 2011
    12,206
    8,966
    113
    Dubai
    මම හිතන්නේ මේ ප්‍රොජෙක්ට් එක සම්පූර්නයෙන්ම ස්පොන්සර් කරන්න ඇත්තේ ඉන්දියාවෙන්..:rolleyes:
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,129
    1
    15,947
    113
    ඔය රේල් පාර ඉන්දියන් ප්‍රොජෙක්ට් එකක්
     

    azarox

    Well-known member
  • Nov 23, 2010
    5,184
    557
    113
    Colombo
    මම හිතන්නේ මේ ප්‍රොජෙක්ට් එක සම්පූර්නයෙන්ම ස්පොන්සර් කරන්න ඇත්තේ ඉන්දියාවෙන්..:rolleyes:


    ow bnz me langadi Indian High Commissionr th ara angarika dharmapala padaname uthsawayakata awilla kiwwa api thamai okkoma dunne bt api gana nikanwath kiyanne na..china passen yanwa kiyala sri lankawa..!!