යාල් දේවියේ ඉන්දියන් කොඩිය ඇයි? මචං මට මාර ප්‍රශ්නයක් ඊයෙ ජනාදිපති මහින්ද රාජප්ක්ශ විසින් කොලඹ යාපනය දුම්රිය මාර්ගය විවුර්ත කලා. ඒත් කෝච්චියෙ ඉන්දියන් කොඩිය ගහල තිබ්බනෙ ඒ ඇයි?