Colombo to London by road 1969

Pinimuva

Well-known member
  • Apr 10, 2011
    1,026
    375
    83
    බලපන් මචන් ඒ කාලේ තිබුන camera වල තියන සජීවී බව ....දැන් තියන digital ඒවාට වඩා පට්ට සජීවී බවක් තියනවා මේ photos වල ....මොන megapixel ද ....thanks for sharing ...
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,437
    22,088
    113
    Gotland
    බලපන් මචන් ඒ කාලේ තිබුන camera වල තියන සජීවී බව ....දැන් තියන digital ඒවාට වඩා පට්ට සජීවී බවක් තියනවා මේ photos වල ....මොන megapixel ද ....thanks for sharing ...

    පොර හොඳ slr එකකින් අරං තියෙන්නේ මම හිතන්නේ
    ෆිල්ම්රෝල් වල රිසොලුෂන් එක ගොඩක් වැඩි ඒකනේ ඒවගෙන් එන්ලර්ජ් කරලා ගන්න පුළුවන් කිසිම ලොස් එකක් නැතුව. ඩිජිටල් ඒවගෙන් ගට්ට එකක් එහෙම කරද්දී කොලිටි අඩු වෙනව