Colombo to London by road 1969

Thunderhawk

Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    Good Post, TFS
    "ෆියට් 600 මල්ටිපා" ගන්නනං එපා, රෙපෙයාර් කොර කොර තමයි ඉන්න වෙන්නේ.
     

    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    සුපිරියි කියන්නේ ආයේ කියන්න වචන නෑ.
    මාර 4ටෝ ටිකක් තියෙනවා
    දැක්ක ගමන් හිතුනේ මටත් මෙහෙම යන්න තිබුණානම් කියලා.
    ඒත් දැන් කාලේ ගියාටනම් මෙහෙම සුන්දරත්වයක් දකින්න හම්බෙන්නේ නැතිවෙයි.
    කොන්ක්‍රීට් වනාන්තරයක් වගේනේ දැන්.

    +7
     

    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    ade pattai ne ban. mara gathi :cool:

    btw camera eka mokakda ban oya photos gaththa? ;)

    මේ දෙක තමයි මචන් පාවිච්චි කරලා තියන කැමරා දෙක

    nikon_f_7399117.jpg


    24.2.2009picture2.jpg
     
    • Like
    Reactions: Hayao

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    සිරා බන්.. කොහොමද ලස්සන.. life ඒක සරලයි. ලොකු සිද්දි නෑ. පරිසරය ලස්සනයි. පිරිසිදුයි. පරිසර දුෂණය අඩුයි. මිනිස්සුන්ගේ ආකල්ප සාපේක්ෂව යහපත්. ආගමික-ජාතිවාදී ගැටුම් අඩුයි (මන් හිතන හැටියට). ඒ කාලෙනේ ඉන්න තිබ්බේ! :)

    නිකන් හිතලා බලපන්, මේ පොඩි වෑන් එකකින් ඔය ගමන ගියා කිවුවම. අද ගියා එහෙම නං! ඉන්දියාව ඉවර වෙනකොට වැන් එකත් උස්සලා රෙදිත් උස්සලා හෙලුකෝට්ටෙන්! ඇෆ්ගනිස්ථානෙට පය තිබ්බ ගමන් බෙල්ල කපලා! :no:

    හැබැයි තව අවුරුදු 50කින් අද කාලේ ගැනත් මිනිස්සු ඔය විදිහටම කතා වෙයි නේද? :)

    hm hm.
    dan tiyena bike ekak aran a kaaleta yanna tibba nam supiriyata yanna tibba.
    Traffic ehemath nathuwa athine.

    :dull::dull::dull: