ade pattai ne ban. mara gathi
btw camera eka mokakda ban oya photos gaththa?![]()
oya payagala railway crossing eka langa![]()






සිරා බන්.. කොහොමද ලස්සන.. life ඒක සරලයි. ලොකු සිද්දි නෑ. පරිසරය ලස්සනයි. පිරිසිදුයි. පරිසර දුෂණය අඩුයි. මිනිස්සුන්ගේ ආකල්ප සාපේක්ෂව යහපත්. ආගමික-ජාතිවාදී ගැටුම් අඩුයි (මන් හිතන හැටියට). ඒ කාලෙනේ ඉන්න තිබ්බේ!
නිකන් හිතලා බලපන්, මේ පොඩි වෑන් එකකින් ඔය ගමන ගියා කිවුවම. අද ගියා එහෙම නං! ඉන්දියාව ඉවර වෙනකොට වැන් එකත් උස්සලා රෙදිත් උස්සලා හෙලුකෝට්ටෙන්! ඇෆ්ගනිස්ථානෙට පය තිබ්බ ගමන් බෙල්ල කපලා!
හැබැයි තව අවුරුදු 50කින් අද කාලේ ගැනත් මිනිස්සු ඔය විදිහටම කතා වෙයි නේද?![]()


