EK Married Club-10

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    තෝනම් මීහරක් තඩියෙක්..

    කව්ද බොල දන්නේ ඔය තුවාලෙටද කියලා..

    ඕක එක්කෝ සර්ජරි එකක් කරලවත් හොඳ කරගන්න බැරිද කියලා බලාපිය..:angry::angry:

    අනේද කියන්නේ...... බබා හම්බෙන්න ක්ලිනික් යනවා වගේ හැමදාම ගිහිල්ල බේත් දානවයි කියනවා..... දානවනම් කෝ හොඳ වෙන්න ඕනෑතරම් කල් නේ.......

    වෙන එකෙක්නම් බයටම මොන මඟුලක් හරි කරගෙන තුවාලේ හොඳ කරගන්නවා...... මූ මේක තියාගෙන ඉන්නවා අර හිඟන්නාගේ තුවාලේ වගේ........

    :frown: යකෝ ස්පෙෂලිස්ට් බලලත් කියනවා නම්; ස්කෑන් අරවා මේවා කරලා..... පොඩි නහරයක් තුවාල වෙලා ලේ ගමන අඩු නිසා හොද වෙන්න පරක්කු කියලා..... තව කාටද බොලව් පෙන්වන්නේ මේක.......?? :rolleyes:

    උඹලා හිතාගෙන ඉන්නේ ආසාවට මේක තියන් ඉන්නවා කියලද.....?? :angry: එපා වෙනවා යකෝ..... අර ෆියුසිඩික් කියලා ක්‍රීම් එකක් දානවා..... පැයක් විතර යනකම් දැවිල්ලක් එහෙම ඈත්තෙම නෑ...... :dull:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    Umbata nam dan kohomath ridila aththe...wala balala 50GB iwara nisa....:lol::lol:

    :rofl: ඉංගිරියෙන් ඈදෙන් බිමට....... :lol: ඊයේ මම කෝල් කරපු වෙලාවේ පිලිගත්තා ඕකා වැල බලලා තමා ගිගාබයිට් 50 ඉවර උනේ කියලා..... :yes:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    කමක් නෑ...
    උත්තර දීපං කෝ.....
    පුසිද්ධියෙ නැත්තං පීඑම් එකකින් හරි...........:dull:

    eක්කෝ ඕන නෑ :no::dull:

    :frown: බය කරන්න එපා යකෝ...... :angry:

    හවස තෙමුනා සුපිරි තෙමිල්ලක් අපි දෙන්නා..... ජැකට් ඔරොත්තු දීල්ලක් නෑ..... ගෙදරට යනකොට තෙත බරියන්..... :baffled: එක ෆෝන් එකකට...... 5800 එක..... කෙල උනා..... අනික නම් යන්තම් බේර ගත්තා...... අයියෝ මගේ 5800 එක...... :( දවසක් චාජ් කරහම සතියකට ඈති....... :( :(

    දැන් ආයේ කාර් එක අරන් ශොප් එකට ආවා..... ඔව් ;) ඒ කාර් එක තමා...... :love:

    සංගෙ නැති පරය :angry:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ටැග් එකක් ඕන කාටදෝ ? :P අශ්මිට දෙනවා එක්කෝ :P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    eක්කෝ ඕන නෑ :no::dull:

    සංගෙ නැති පරය :angry:

    ටැග් එකක් ඕන කාටදෝ ? :P අශ්මිට දෙනවා එක්කෝ :P

    :frown: තෝ ආයෙත් බෝතලයක් උස්සන්න නේද ඔය හදන්නේ......?? :angry:

    :baffled: ඒ මහ වැස්සේ අරකේ එන්න හිටියා නම් තවම මග..... :dull: ඒ නිසා ගෙදර දිරන්න දාලා තියෙන FB15 එකම ගත්තා..... ;) :love:

    :frown: ගෑණු පරාණයක් දැක්කොත් ටැගුත් දෙයි...... රිදෙයි...... :rofl:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :frown: තෝ ආයෙත් බෝතලයක් උස්සන්න නේද ඔය හදන්නේ......?? :angry:

    :baffled: ඒ මහ වැස්සේ අරකේ එන්න හිටියා නම් තවම මග..... :dull: ඒ නිසා ගෙදර දිරන්න දාලා තියෙන FB15 එකම ගත්තා..... ;) :love:

    :frown: ගෑණු පරාණයක් දැක්කොත් ටැගුත් දෙයි...... රිදෙයි...... :rofl:

    මගේ කට නලියනවා යකෝ අර මම උඹට කිව්ව එක කියන්න කිඹුලට :rofl: (දැන් ඉතින් ෆෝන් ඒක ඕෆ් කර ගනියෝ :P )
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    පවුලේ වැඩිමල් යට සලකන්න ඕන නෑ කියල උමලගේ අම්මගෙන් මම ඉගෙන ගත්තා :P

    :dull: :dull:

    මගේ කට නලියනවා යකෝ අර මම උඹට කිව්ව එක කියන්න කිඹුලට :rofl: (දැන් ඉතින් ෆෝන් ඒක ඕෆ් කර ගනියෝ :P )

    :frown: උඹ මට පුන්ඩවාල සෙට් කරන්න එපා බොරුවට..... අනික මගේ මොබිටෙල් එකට වතුර ගිහින් ෆෝන් එකට බඩු උනා..... :(

    :rofl::rofl: පොඩි එකා දැනටමත් ගොඩ :love:

    :shocked: සෙල්ලම් කරන්න නංගි කෙනෙක් ගේන්නද යන්නේ පොඩි එකාට.....?? :D
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :dull: :dull:



    :frown: උඹ මට පුන්ඩවාල සෙට් කරන්න එපා බොරුවට..... අනික මගේ මොබිටෙල් එකට වතුර ගිහින් ෆෝන් එකට බඩු උනා..... :(



    :shocked: සෙල්ලම් කරන්න නංගි කෙනෙක් ගේන්නද යන්නේ පොඩි එකාට.....?? :D

    1. ලොකු එකා මොට්ටයා නේ පවුලේ :P (රිදෙයි)
    2. ඕකේ බැටරිය ගලෝලා සුමානයක් තියපිය (බැරි උනොත් අපේ රෙපාට කියල හදල දෙන්නම් :P .. එකෙක්ට රිදෙයි :rofl: )
    3. මගුලක් කියනවා ..තෝ අනුන්ට සෙට් කරන්න කලින් තෝ සෙට් කර ගනිය :angry:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මචං සංජියෝ......
    අපි ඉපදිච්ච නැකතේ අවුලක් ද බං මේ ඉස්තිරී පරාණ අපි ගැන හොයන්නෙම නැත්තේ........
    ඔටුවයි තරියයි මාකට් වෙන මාකට් විල්ල බලපල්ලකෝ....
    අනේ අපට බෑනේ ඔහොම පෙරන්න අම්මපා....
    දෙන්න ගෙන ගන්න ඕන ටියුෂන්..........

    :lol: උ.වේ.ස. X (X2) :P

    අන් සැපතට ඊර්ෂ්‍යා නොකරනු...... :P
     
    Status
    Not open for further replies.