තෝනම් මීහරක් තඩියෙක්..
කව්ද බොල දන්නේ ඔය තුවාලෙටද කියලා..
ඕක එක්කෝ සර්ජරි එකක් කරලවත් හොඳ කරගන්න බැරිද කියලා බලාපිය..![]()
අනේද කියන්නේ...... බබා හම්බෙන්න ක්ලිනික් යනවා වගේ හැමදාම ගිහිල්ල බේත් දානවයි කියනවා..... දානවනම් කෝ හොඳ වෙන්න ඕනෑතරම් කල් නේ.......
වෙන එකෙක්නම් බයටම මොන මඟුලක් හරි කරගෙන තුවාලේ හොඳ කරගන්නවා...... මූ මේක තියාගෙන ඉන්නවා අර හිඟන්නාගේ තුවාලේ වගේ........
යකෝ ස්පෙෂලිස්ට් බලලත් කියනවා නම්; ස්කෑන් අරවා මේවා කරලා..... පොඩි නහරයක් තුවාල වෙලා ලේ ගමන අඩු නිසා හොද වෙන්න පරක්කු කියලා..... තව කාටද බොලව් පෙන්වන්නේ මේක.......??
උඹලා හිතාගෙන ඉන්නේ ආසාවට මේක තියන් ඉන්නවා කියලද.....??
එපා වෙනවා යකෝ..... අර ෆියුසිඩික් කියලා ක්රීම් එකක් දානවා..... පැයක් විතර යනකම් දැවිල්ලක් එහෙම ඈත්තෙම නෑ...... 

ඈයි අවුල්ද......?? 

එක ෆෝන් එකකට...... 5800 එක..... කෙල උනා..... අනික නම් යන්තම් බේර ගත්තා...... අයියෝ මගේ 5800 එක......
දවසක් චාජ් කරහම සතියකට ඈති.......
ඒ කාර් එක තමා..
මම මුකුත් කියන්නද මෙතන.....??
හෆොයි එහෙනම් ලොකු එකාට අබ සරණයි....... 