කම්මැලි නම් වෙන වැඩක් නැත්නම් මේකෙ උඹලගෙ ලකුණු කොටල යමල්ල
1. පන්තියෙදි බස් එකේදි පාරෙදි කෙල්ලෙක් දැක්කහම කැත නැතුව මූණදිහා බලනව (ලකුණු 10)
2. කෙල්ලෙක් ගැන ටොන් ගනං බලාපොරොත්තු තියං ඉඳල ඒව තත්පරෙන් දෙකෙන් විනාශ වෙලා දුක හිතේම තියාගෙන ඉඳල තියෙනව (ලකුණු 10)
3. ඊයෙ රෑට කාපුව තත්පර තුනක් ඇතුලත මතක් වෙනව (5)
4. හොඳම ගෑණු යාලුවෙක්ට හිතින් ආදරේ කරල තියෙනව (10)
5. අක්ක කෙනෙක් ගැන ලව් එකක් හිතිල තියෙනව (5)
6. මිනිස්සු විශ්වාස කරල එක පාරක් හරි කෙලෝගෙන තියෙනව (ලකුණු 5)
7. මත්පැන් පාවිච්චි කරල තියෙනව (ලකුණු 10)
8. කෙල්ලෙක් එක්ක දවසකට වචන 10කට වඩා කතාකරනව (පවුලේ හැර) (ලකුණු10)
9. කෙල්ලෙක්ට නම්බර් එකක් දුන්නහම කෙල්ලගෙ කොල්ල කතා කරල ගේම ඉල්ලල තියෙනව (ලකුණු 10)
10. බොක්කෙන්ම ලව් කරල අමුම අමු බූටක් කාල තියෙනව (ලකුණු 10)
(කෙල්ලන් කමෙන්ට් කරන්නේ නම් අක්කලා = අයියලා / නංගිලා = මල්ලිලා / කෙල්ල = කොල්ලා ලෙස මොළය උපයෝගී කර වෙනස් කරගන්න.)
මට ඔන්න 70 යි