ඊයෙ thari ලොක්කට කොස්ස අරන් එලවනව තව ටිකෙන් කඩේ යන්න පරක්කුවෙලා,හප්පේඕවට සැලෙන්න එපා. මුන් ඔය අනිත් මිනිස්සුන්ට එපා කරවන්න දාන්නේ..![]()

ඊයෙ thari ලොක්කට කොස්ස අරන් එලවනව තව ටිකෙන් කඩේ යන්න පරක්කුවෙලා,හප්පේඕවට සැලෙන්න එපා. මුන් ඔය අනිත් මිනිස්සුන්ට එපා කරවන්න දාන්නේ..![]()

බොට බැරිද ඉතින් උදව් වෙන්න.![]()
උදව් උනත් වරුවයි...... නොවුනත් වරුවයි.... ඊට හොදා ශොප් එකට එන එක ඕකා එකක් කරගන්න කියලා.... 
සුභ උදෑසනක් ..!![]()

gm wewa![]()

අපි බය වෙයි...... අදත් උදේ කෑම නෑ...... මම ආවා බං ශොප් එකට.... ඕනා හුයන්නක් කරගනිය කියලා.......
කෑම තුනක් උයාගන්න හත් වරුවක් යනවා බං.... එපා වෙනවා.....
![]()

නෑ උඹ වහෙන් ඔරෝ ඈහුවේ......
![]()

උදව් උනත් වරුවයි...... නොවුනත් වරුවයි.... ඊට හොදා ශොප් එකට එන එක ඕකා එකක් කරගන්න කියලා....
![]()
නැන්දට පුලුවන්ද නැත්නම් ඕව ඔක්කොම තනියම කරන්න.

තව ටිකකින් සන්ජියා ඇවිත් මොලේ කචල් වෙලා දොඩවයි.![]()
ඌ තවම මුල කියවනවා ඈති...... 
ඕවට සැලෙන්න එපා. මුන් ඔය අනිත් මිනිස්සුන්ට එපා කරවන්න දාන්නේ..![]()
වතුර මාරු කරන එක තරම් ලෙහෙසි නෑ පුටේ පවුලක් කන එක.....
බලමුකෝ අපි උඹලා බැදල අවුරුදු දෙකක් විතර යනකොට මෙතන දෙන ටෝක්...... 
ඔහොම ජීවත්වෙන්න බෑ බොල. අද උදේ ගෙදර මම විතරයි. උදේම උයල පොඩ්ඩො දෙන්න ලෑස්තිකරල, කවල පොවල ඉස්කෝලෙටත් දාල අවේ.උදව් උනත් වරුවයි...... නොවුනත් වරුවයි.... ඊට හොදා ශොප් එකට එන එක ඕකා එකක් කරගන්න කියලා....
![]()

ගමය මේ දවස්වල fb දාන ඒවා බලපන්කෝ, තව කොච්චර කාලයක් දායිද බලමු.වතුර මාරු කරන එක තරම් ලෙහෙසි නෑ පුටේ පවුලක් කන එක.....
![]()
බලමුකෝ අපි උඹලා බැදල අවුරුදු දෙකක් විතර යනකොට මෙතන දෙන ටෝක්......
![]()

එහෙම කියලා හරියන්නෑ ඔහේ තමා උයන්න ඔක්කොම ලෑස්ති කරල දීල උදව් වෙන්න ඕනේ..නැන්දට පුලුවන්ද නැත්නම් ඕව ඔක්කොම තනියම කරන්න.
ලකුණු ටිකක් දාගන්න තියන චාන්ස් එක නැන්දගෙන්...![]()
තොට ලකුණු නෙවේ දානවා ඈදට බිමෙන්.....
උයන එක විතරයි කරන්න තියෙන්නේ.... ඒකටත් හත් වරුවක් යනකොට..... ඒකත් අර පොඩි කාලේ කියවපු "නොගැලපෙන රෝද හතර" වගේ උනහම...... එපා වෙනවා යකෝ කන එකත් එක්ක......
අපේ කිඹුල් මාමි පුරුදු කරලා ටික කාලයක් හොදට කෑවා..... දැන් ආයෙත් කලින් විදිහමයි.... එපා වෙලා යකෝ ඉන්නේ..... දැන් නම් වෙන හෝටලේකින් කන්න කාලේ හරි වගේ.......

ඔහොම ජීවත්වෙන්න බෑ බොල. අද උදේ ගෙදර මම විතරයි. උදේම උයල පොඩ්ඩො දෙන්න ලෑස්තිකරල, කවල පොවල ඉස්කෝලෙටත් දාල අවේ.
සහයෝගයෙන් වැඩේ කරපන්.![]()
ශොප් එකේ; වැඩ ටික ඔක්කොම මම...... කස්ටමර් හැන්ඩ්ලින් වල ඉදන් රෙපයාර්..... වොරන්ටි අරක මේක ඔක්කොම..... එයාට කරන්න තියෙන්නේ බිල් ටික පිලිවෙලට දාලා; එකවුන්ට් ටික හදන එක විතරයි...... ගෙදරට බඩු ටික ගෙනත් දෙන්නෙත් මම...... තව උයන්නත් ඕනද බං..... රෙද්ද.......
එපා වෙලා ඉන්නේ යකෝව්...... 
තොට ලකුණු නෙවේ දානවා ඈදට බිමෙන්.....
![]()
යකෝ.... මෙතන වැඩ ටික ඔක්කොම මම කරනවා...... තව ගෙදර වැඩත් කරන්නද කියන්නේ.....උයන එක විතරයි කරන්න තියෙන්නේ.... ඒකටත් හත් වරුවක් යනකොට..... ඒකත් අර පොඩි කාලේ කියවපු "නොගැලපෙන රෝද හතර" වගේ උනහම...... එපා වෙනවා යකෝ කන එකත් එක්ක......
අපේ කිඹුල් මාමි පුරුදු කරලා ටික කාලයක් හොදට කෑවා..... දැන් ආයෙත් කලින් විදිහමයි.... එපා වෙලා යකෝ ඉන්නේ..... දැන් නම් වෙන හෝටලේකින් කන්න කාලේ හරි වගේ.......
![]()
![]()

ගමය මේ දවස්වල fb දාන ඒවා බලපන්කෝ, තව කොච්චර කාලයක් දායිද බලමු.![]()
තේක ගෙනත් ඈද ලගටම දෙනවලු.......

මේ මොන හුයන්නක්ද?
කාපිය උයාගෙන අවලමා... තායි මසාජ් දාන්න හොඳයි බොට. අනේ මේ නිකම් @ තලාගන්නේ නැතුව එකතුවෙලා උයාගනිය. දැන් මෙතන සිංහනාද කරනවා ආවම නැට්ටුඅ #කේ ගහගෙන ඉඳී..
අහවල් රෝද 4ක් මං කියෝල නෑ..
ලකුණු ++![]()
උට්ටෝ..... තායි මසාජ් දාපු එකා ගැන කතා කරපිය....... තායි හුයන්නක් දැකලවත් නැති මට ඔය විකාර නොකියා...... 
උට්ටෝ..... තායි මසාජ් දාපු එකා ගැන කතා කරපිය....... තායි හුයන්නක් දැකලවත් නැති මට ඔය විකාර නොකියා......
![]()

දැන් උඹට බය නැතිව ලබු ශොප් එක පැත්තේ යන්න පුලුවනි. අක්ක තේකක් එහෙමත් දෙයි.මේ මොන හුයන්නක්ද?
කාපිය උයාගෙන අවලමා... තායි මසාජ් දාන්න හොඳයි බොට. අනේ මේ නිකම් @ තලාගන්නේ නැතුව එකතුවෙලා උයාගනිය. දැන් මෙතන සිංහනාද කරනවා ආවම නැට්ටුඅ #කේ ගහගෙන ඉඳී..
අහවල් රෝද 4ක් මං කියෝල නෑ..
ලකුණු ++![]()

ඔව් මමත් එහෙම හිතල තමයි ඔහොම යමු කියල නිකන් හිටියේ.....තේක ගෙනත් ඈද ලගටම දෙනවලු.......
![]()
ඌව දැන්ම ලිදට දාන එක හරි නැති නිසා කට වහන් ඉමු.....![]()

දැන් උඹට බය නැතිව ලබු ශොප් එක පැත්තේ යන්න පුලුවනි. අක්ක තේකක් එහෙමත් දෙයි.![]()

රෙදි හෝදන්න වලං හෝදන්න ෂොප් එකේ වැඩ. බල්ලො සාත්තුව කට ඇරන් නිදාගන්න එහෙම තියනවනේ. ඉතින් කොහොමද තනියම උයනේ..