එක කෑදැත්තෙක්වත් නෑ නේ ආවේ..... කතා කරහම එහේ එන්න කියනවා මිසක්.....
![]()

එක කෑදැත්තෙක්වත් නෑ නේ ආවේ..... කතා කරහම එහේ එන්න කියනවා මිසක්.....
![]()

උඹ ඔය හුන්ඩුවෙන් එලියට ගන්න පුලුවන් අරූටම තමා......
![]()
මෙහේ වහිනවා.... මට එන්න කාර් නෑ.... උඹ වර මෙහේ..... මට බෑ මේ අව් අස්සේ තුවාලේ තෙමා ගන්න..... රෑකට උණක් හැදුනත් පැනඩෝල් පෙත්තක්වත් දෙන්න එකෙකුත් නෑ.......![]()
නැන්ද යන්න ඇත්තේ ඕක මාට්ටුවෙලා තමා..
ඉස්සර මොකෙක්හරි එකෙක් ඉඳල වගේ..නැන්ද යන්න ඇත්තේ ඕක මාට්ටුවෙලා තමා..
![]()
නැන්දා නෑ 

උඹ ඔය හුන්ඩුවෙන් එලියට ගන්න පුලුවන් අරූටම තමා......
![]()
මෙහේ වහිනවා.... මට එන්න කාර් නෑ.... උඹ වර මෙහේ..... මට බෑ මේ අව් අස්සේ තුවාලේ තෙමා ගන්න..... රෑකට උණක් හැදුනත් පැනඩෝල් පෙත්තක්වත් දෙන්න එකෙකුත් නෑ.......![]()
. නැන්දා නෑ
මාමාට මං කිව්වා ලීෆ්ලට් එකක් ඊමේල් කරපං ළමයින්ට බෙදන්න කියලා මෙහෙ.
කෝ එව්වෙ නෑ නේ.
නැන්දා ගිය දුකට ද ඔය බොන්නෙ![]()

නැන්දා නෑ
මාමාට මං කිව්වා ලීෆ්ලට් එකක් ඊමේල් කරපං ළමයින්ට බෙදන්න කියලා මෙහෙ.
කෝ එව්වෙ නෑ නේ.
නැන්දා ගිය දුකට ද ඔය බොන්නෙ![]()

තේරුනේ නෑඋඹේ කට අතුල්ලගනින් ගන් කලුගලක....![]()

ගිය සතුටට.....![]()

මාමා නැන්දාට මාර ආදරෙයි නෙහ් ඔය කුප්ප පාට් දැම්මට ඉතිං 

එයා එහේ මම මෙහේ සිරිපාල දොරේ....එහෙනම් දැන් IGI මිෂන් සාර්ථකවෙන්න ලඟයි වගේ.![]()

ට්රැෆික්දැයි අහලා...බෞද්ධාලෝක මාවතේ ඉඳන්ම ලොකු ට්‍රැෆික් එකක්..ඒ මදිවට චුරු චුරු වැස්ස...ට්‍රැෆික් පොලිස්ලාට පිස්සු හැදිලා වගේ....![]()
හොද වෙලාවට අද ජෝන් කීල්ස් පැත්තේ යන්න ගිහින් නොගියේ හවස..... වැස්ස කියලා 1Weather එකේ පෙන්නුව නිසා...... ගියා නම් ට්‍රෑෆික් + නාගෙන තුවාලෙත් තෙමාගෙන එන්න වෙන්නේ..... 
තේරුනේ නෑ
මාමා නැන්දාට මාර ආදරෙයි නෙහ් ඔය කුප්ප පාට් දැම්මට ඉතිං
![]()

මොනවද ඔියි මේ වෙන්නේ?
අද මට එකෙක් පීඑම් එකක් එවනවා කොන්ද පණ තියන එකෙක් නම් ජරා පින්තූර දාල රෙප් කපන්න එපා ලු!
මම ඌව දැක්කෙත් අදයි...........
මුං ගේ අහවල් තැන ඉදන් පිස්සු බං............
යකෝ කිරියේ මොකෙක්ගේ හරි රෙප් කැපුනහම අපිද පලි......
එක්කෝ ඕකගේ ඔරිජිනල් එකවුන්ට් එකේ රෙප් කැපිලා ඈති.... ඌට ඒකට සැක ඈති.....
හයියෝ කහවණු..... 
බොලාට හොඳක් කරන්න හැදුවත් ඔහොමයි...මම යනවා යන්න...![]()
ඉතින් පල......
ෆොන්ට් සයිස් එක නෝමල් අපිට පේනවා යකෝව්........ 
ඉතින් පල......
ෆොන්ට් සයිස් එක නෝමල් අපිට පේනවා යකෝව්........
![]()

යුරා ඉන්නව රැවුල ගිනි අරං....
ඔයා යනව ඔයා ගේ සූස්තිය පත්තු කර ගන්න.......![]()
මම කොහෙද රැවුල ගිනි අරන්..... මම මේ ෆුල් ෆන් එකේ......
තාමත් එහෙමයි...... මට අමතක නෑ...... තාමත් එහෙමයි..... කිසි වෙනසක් නෑ........ යන් යන් යන්...... අපි සැනසිල්ලේ....... යන් යන් යන්....... අපි නැලවිල්ලේ...... 