EK Married Club-10

Status
Not open for further replies.

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :frown: උඹ ඔය හුන්ඩුවෙන් එලියට ගන්න පුලුවන් අරූටම තමා...... :P

    මෙහේ වහිනවා.... මට එන්න කාර් නෑ.... උඹ වර මෙහේ..... මට බෑ මේ අව් අස්සේ තුවාලේ තෙමා ගන්න..... රෑකට උණක් හැදුනත් පැනඩෝල් පෙත්තක්වත් දෙන්න එකෙකුත් නෑ....... :dull:

    ඉස්සර මොකෙක්හරි එකෙක් ඉඳල වගේ.. :shocked:නැන්ද යන්න ඇත්තේ ඕක මාට්ටුවෙලා තමා..:yes:
     
    Last edited:

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඉස්සර මොකෙක්හරි එකෙක් ඉඳල වගේ.. :shocked:නැන්ද යන්න ඇත්තේ ඕක මාට්ටුවෙලා තමා..:yes:
    :nerd:නැන්දා නෑ :baffled:
    මාමාට මං කිව්වා ලීෆ්ලට් එකක් ඊමේල් කරපං ළමයින්ට බෙදන්න කියලා මෙහෙ.
    කෝ එව්වෙ නෑ නේ.
    නැන්දා ගිය දුකට ද ඔය බොන්නෙ :frown:
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    :frown: උඹ ඔය හුන්ඩුවෙන් එලියට ගන්න පුලුවන් අරූටම තමා...... :P

    මෙහේ වහිනවා.... මට එන්න කාර් නෑ.... උඹ වර මෙහේ..... මට බෑ මේ අව් අස්සේ තුවාලේ තෙමා ගන්න..... රෑකට උණක් හැදුනත් පැනඩෝල් පෙත්තක්වත් දෙන්න එකෙකුත් නෑ....... :dull:

    ඔන්න හිතේ දුක නොදැනිම හෙමින් හෙමින් එලියට එනවා...:yes:.
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :nerd:නැන්දා නෑ :baffled:
    මාමාට මං කිව්වා ලීෆ්ලට් එකක් ඊමේල් කරපං ළමයින්ට බෙදන්න කියලා මෙහෙ.
    කෝ එව්වෙ නෑ නේ.
    නැන්දා ගිය දුකට ද ඔය බොන්නෙ :frown:

    උඹේ කට අතුල්ලගනින් ගන් කලුගලක....:lol:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :nerd:නැන්දා නෑ :baffled:
    මාමාට මං කිව්වා ලීෆ්ලට් එකක් ඊමේල් කරපං ළමයින්ට බෙදන්න කියලා මෙහෙ.
    කෝ එව්වෙ නෑ නේ.
    නැන්දා ගිය දුකට ද ඔය බොන්නෙ :frown:
    :no::no:
    ගිය සතුටට.....:baffled:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ට්‍රැෆික්දැයි අහලා...බෞද්ධාලෝක මාවතේ ඉඳන්ම ලොකු ට්‍රැෆික් එකක්..ඒ මදිවට චුරු චුරු වැස්ස...ට්‍රැෆික් පොලිස්ලාට පිස්සු හැදිලා වගේ....:oo:

    :baffled: හොද වෙලාවට අද ජෝන් කීල්ස් පැත්තේ යන්න ගිහින් නොගියේ හවස..... වැස්ස කියලා 1Weather එකේ පෙන්නුව නිසා...... ගියා නම් ට්‍රෑෆික් + නාගෙන තුවාලෙත් තෙමාගෙන එන්න වෙන්නේ..... :dull:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    තේරුනේ නෑ :confused::confused:


    :nerd::baffled: මාමා නැන්දාට මාර ආදරෙයි නෙහ් ඔය කුප්ප පාට් දැම්මට ඉතිං :love::D

    ඕකට මොනවහරි කරමු කියල වැඩක් තියනවද බන් දාහක් හේතු කියල මාරුවෙනවනේ... :rofl:

    මහ ටියුබ් ලයිට් කාරයෙක්නේ ඕයි. :frown:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මොනවද ඔියි මේ වෙන්නේ?
    අද මට එකෙක් පීඑම් එකක් එවනවා කොන්ද පණ තියන එකෙක් නම් ජරා පින්තූර දාල රෙප් කපන්න එපා ලු!
    මම ඌව දැක්කෙත් අදයි...........

    මුං ගේ අහවල් තැන ඉදන් පිස්සු බං............

    :rofl: යකෝ කිරියේ මොකෙක්ගේ හරි රෙප් කැපුනහම අපිද පලි...... :lol: එක්කෝ ඕකගේ ඔරිජිනල් එකවුන්ට් එකේ රෙප් කැපිලා ඈති.... ඌට ඒකට සැක ඈති..... :lol: හයියෝ කහවණු..... :P
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    attachment.php
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    යුරා ඉන්නව රැවුල ගිනි අරං....
    ඔයා යනව ඔයා ගේ සූස්තිය පත්තු කර ගන්න.......:dull::dull:

    :frown: මම කොහෙද රැවුල ගිනි අරන්..... මම මේ ෆුල් ෆන් එකේ...... :yes: :love:

    අපි සැනසිල්ලේ අහනවා........ :D :yes: තාමත් එහෙමයි...... මට අමතක නෑ...... තාමත් එහෙමයි..... කිසි වෙනසක් නෑ........ යන් යන් යන්...... අපි සැනසිල්ලේ....... යන් යන් යන්....... අපි නැලවිල්ලේ...... :love:
     
    Status
    Not open for further replies.