Pussy Natural Energy Drink

AnGeLHuNteR

Well-known member
  • Oct 31, 2013
    16,635
    2,426
    113
    මචන් කිව්වට තරහවෙන්න එපා, ඔය පුසී මගුල අහකටම දාපන්. ඒ පයන්න මාකට් කරන්න බැහැ. දැනට**:baffled:

    එනර්ජි ඩ්‍රින්ක් වලින් හොඳ බ්‍රෑන්ඩ් 3යි තියෙන්නෙ. රෙඩ්බුල්,මන්ස්ටර්,රොක්ස්ටාර්
    ඒවගෙන් රෙඩ්බුල් චාටර් වෙලා තියෙන්නෙ. මන්ස්ටර් හොඳයි. අලුත් දෙයක් කරනවනම් රොක්ස්ටාර් සුපිරි.

    උඹ පටන්ගනිද්දිම අල කරගන්න හදන්නෙ. ගෙන්නන ගනන් මෙතන දිග අරින්න එපා .. තූ ලාබෙට ගත්තොත් ඒ ගන්න ගානෙන් සීයට පනහක් විතර ඉතුරු වියදම් වලට යන්නෙ. එහෙම බැලුවම මන්ස්ටර් එක 200ට දෙන්න පුලුවන්. ඕක සතොසට වඩා සෙට් වෙන්නෙ ෆුඩ් සිටි වලට ඒවා එක්ක කතකරල දාගන්න පුලුවන්වුනොත් වැඩෙන් භාගයක් ගොඩ.:yes:
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    මචන්.. මොනා උනත් හොදට තව ටිකක් හිතල බලපන්.. අනික ඔය සබ්ජෙක්ට් 1 යූස් කරන්නේ ජනගහනයෙන් 1.2% වැනි සුලු ප්‍රමානයක් පමනි.. උබ ඕක පටන් ගන්නවානම් මම මාකටින් පැත්තෙන් සප් 1ක් දෙන්නම්.. ඉන්ටර්නෙට් ප්‍රොමොශන්/වීඩියො ප්‍රොමොශන් කරනවානම් මම සල්ලි ගන්නේ නැතුව කරලා දෙන්නම්.. මට කරන්න පුලුවන් උදව්ව එච්චරයි සින්හලයො.. ලොල්.. ගුඩ් ලක් සින්හලයො..
    අඩේ එහෙමද? එහෙම සප් එකක් දෙන්න පුලුවන්නම් ලොකු දෙයක් මචං.. මං කල්පනා කළේ මචන් pussy එක පැත්තකට දාල Monster, Rockstar කරන්න කියල. දැනට ලංකාවේ තියෙනවද මචං Rockstar?
    mehemai machang monster nam shape :D eth anith ekanam marketing karanna hena kattak kanna wei ;) eth bari wena ekak na :D
    habai events sponser karala vikuara karanna one :D balapan redbull kochchara karanawada lankawe promotions :D
    promotion walata thama ubata salli godak yanne :D
    all the best machang :D
    මටත් කවුද කිව්ව මචං.. ලංකාවට redbull ගෙන්නපු එකා බර ගානක advertising camping එකක් කළාලු :(:baffled:
    උබට තද marketing campaign එකක් කරන්න වෙනවා මචං ඕක මාර්කට් කරන්න නං...
    මගේ පෞද්ගලික නං අදහස ටිකක් තද මට්ටමින් marketing campaign එකක් කරන්න පුළුවන් නං විතරක් ඔය බිස්නස් එකට අතගහපන් කියන එකයි.. මොකද ඔය වගේ products ගාන අඩුවෙන් market එකට දැම්ම කියලම business වැඩිවෙන්නේ නෑ.. මොකද ඕව consume කරන්නේ එක්තරා සමාජ මට්ටමකින් ඉහල ඉන්න පිරිසක් විතරයි.. ඒ වගේ වෙලාවල් වලදී ගොඩක් වෙලාවට වෙන්න ඕනේ brand name එක popular වෙන එකයි... එක නිසා marketing පැත්ත ගැන තදටම සැළකිලිමත් වෙන්න වෙයි උබට ඔය වගේ product එකකට හොද market share එකක් අල්ලගන්න නං...
    කොහොම උනත් උබ හොදට කල්පනා කරලා හොද තීරණයක් ගනින්..
    සුභපැතුම්...:)
    ඇත්ත මචෝ කතාව.. :yes::yes:
    තව partner කෙනෙක් සෙට් කරගෙන වැඩේට බහින්න වෙයි වගේ.

    ow bn.. :rofl: korean drink ekak
    :rofl::rofl: බුකෑස්
    වැඩේ නම් හොඳයි
    ඕවට අවසර ගන්න ඕනෙද දන්නෙ නැහැ බන්
    පොඩ්ඩක් හොයල බලපන්
    පූසි නම නම් ටිකක් අවුල් වගේ
    මොකද සමහර භාණ්ඩ විවිධ රටවල් වල වෙළඳපොළ වල් වලට හඳුනා දීමේදී ඒවායේ නම් ඒ ඒ රටට අවුල් ගිය කතා උසස් පෙළ කාලේ අහල තියෙනවා හොයල බලපන්
    මේවගේ දෙයක් අල්ලාගෙන ගිහින් කොරොත් ගොඩ යන්න පුළුවන් :yes:
    සිරා මචං... market එක සෙට් උනොත් ගොඩ බං..
    ඒත් marketing පාර තමා අමාරු :(

    මචන් කිව්වට තරහවෙන්න එපා, ඔය පුසී මගුල අහකටම දාපන්. ඒ පයන්න මාකට් කරන්න බැහැ. දැනට**:baffled:

    එනර්ජි ඩ්‍රින්ක් වලින් හොඳ බ්‍රෑන්ඩ් 3යි තියෙන්නෙ. රෙඩ්බුල්,මන්ස්ටර්,රොක්ස්ටාර්
    ඒවගෙන් රෙඩ්බුල් චාටර් වෙලා තියෙන්නෙ. මන්ස්ටර් හොඳයි. අලුත් දෙයක් කරනවනම් රොක්ස්ටාර් සුපිරි.

    උඹ පටන්ගනිද්දිම අල කරගන්න හදන්නෙ. ගෙන්නන ගනන් මෙතන දිග අරින්න එපා .. තූ ලාබෙට ගත්තොත් ඒ ගන්න ගානෙන් සීයට පනහක් විතර ඉතුරු වියදම් වලට යන්නෙ. එහෙම බැලුවම මන්ස්ටර් එක 200ට දෙන්න පුලුවන්. ඕක සතොසට වඩා සෙට් වෙන්නෙ ෆුඩ් සිටි වලට ඒවා එක්ක කතකරල දාගන්න පුලුවන්වුනොත් වැඩෙන් භාගයක් ගොඩ.:yes:
    එහෙමද මචෝ??
    Foodcity, Keels super, Arpico වගේ ඒවාට සෙට් කරගත්තොත් shape වෙයිද බං?
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    පුසී එක ගෙන්නන්න එපා!!
    ඔය වැඩේට පට්ටම මාකටින් පාරක් යන්න වෙනවා.....කරන්න පුළුවන් නම් විතරක් අත ගහපං.
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,658
    3,262
    113
    business ekak widiyata karanwa nam kohen kohen hari awasara ganna ona athi..genath market ekata danne kohomada? ubata distribute karanna puluwanda? thawa tiakak hoyala balanna wei..
     

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    පුසී එක ගෙන්නන්න එපා!!
    ඔය වැඩේට පට්ටම මාකටින් පාරක් යන්න වෙනවා.....කරන්න පුළුවන් නම් විතරක් අත ගහපං.

    රිබ්‍රැන්ඩ් කරලා පුලුවන් වෙයි බන්. මම හිතන්නේ පුසි එක විතරක් නෙමෙයි උන්ගේ ප්‍රඩක්ට් එක. වෙන නමකින් ඒ සේම් ප්‍රඩක්ට් එක ගෙන්නන්න බැරි වෙන එකක් නැ, හැබැයි ඔවලට ඇපෘ ගන්න නම් ලෙසි වෙන්නේ නැ පාරිබොගික අදිකාරියෙන්. ජොනියට ඊලග ච්න්දෙට වියඩම් කරන්න ගානක් දෙන්න වෙන වැඩක්.
     

    vali aththa

    Well-known member
  • Feb 5, 2013
    3,829
    1,919
    113
    ඊය මල ජරාව ඔය ඇත්තටම ඒවාද දන්නනේ සොන්ටෙල්
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    පුසී එක ගෙන්නන්න එපා!!
    ඔය වැඩේට පට්ටම මාකටින් පාරක් යන්න වෙනවා.....කරන්න පුළුවන් නම් විතරක් අත ගහපං.

    rockstars-beverage.jpg


    මේ දෙක කොහොමද?
    Monster_energy_drink_walpaper_by_MisakixUsami.jpg

     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    Moster eke nam Ok machan..Colombo vala Venna Posh un inna areas vala nagalama Yai.. Pussy Juice eke Parliament eke Canteen eketa daahan unu kaum vage vikinei..
     

    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    ඒක මචන් තාම company එක්ක කථා කරනවා උන්ට දෙන්න පුළුවන් අඩුම ගාන ගැන මචං. හරියට confirm උනාම මං කියන්නම් උඹට. උඹ හිතන්නෙ ලංකාවේ කියක් විතර වෙයිද මචං can එකක්??

    එල මචන් බලල කියහන් , අනික මචන් pussy නම් ලංකාවේ මාර්කට් කරන්න ලොකු ගේමක් දෙන්න වෙයි , හැබැයි මචන් monster energy ගැන ගොඩක් එවුන් දන්නවා energy drink 1ක් කියල නොදන්නා උන් පවා ඔය name එක දන්නවා මොකද ඔය logo එක ලංකාවෙත් ගොඩක් ජනප්‍රිය නිසා , පාරට බැස්සොත් අඩුම ගානේ ත්‍රීවිල් එකක හරි ඔය ලෝගෝ එක බලාගන්න පුළුවන් , අනික මන් දන්න විදිහට monster energy original බඩු ලංකාවේ ගන්න තැනක් නෑ කව්රුත් දන්න තරමින් කරන්නෙත් නැ
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    monsterenergy-cans.jpg

    මං මේක බීලා තියෙනවා..
    වැඩේට අතගහන්න කලින් හොඳට හිතලා බලපං.. රුපියල් තුන්සීයක් හාරසීයක් දීලා Energy Drinks ගන්න පුළුවන්කමක් තියෙන උන් අඩුයි බං.. අනික ඕවට වියදම් කරන එකත් අපරාදයක් කියලා ගොඩක් අය කියන්නෙ.. අනික බං රෙඩ් බුල් වල පහුගිය දවසක නිව්ස් එකක් ගියා කිසිම ශක්තියක් ලැබෙන්නෙ නැහැ කියලා ඒවා බිව්වට.. ඉතිං තවපාරක් හිතලා බලපං..:D