Pussy Natural Energy Drink

shenic

Member
May 9, 2013
13,213
1,290
0
Bermuda ∆
ඊයා යකෝ! සුද්දියෝ ගහලා දාපුවට කාබන්ඩයොක්සයිඩ් ඇරලද කොහෙද හදන්නේ! :eek:
 
Pasindu dineth

Active member
  • Sep 6, 2012
    400
    38
    28
    මචන්.. මම ලන්කාවේ තියෙන ගොඩක් ඒවා බීලා තියෙනවා..( පුසි ඩ්‍රින්ක් නම් තාම බීලා නෑ..මොකද මම තාම තනිකඩයා නේ.. ලොල්.. :rofl: ) බිටර් ලෙමන් කියන එක තමයි අඩුවටම තියෙන්නේ.. ඒක රු.100/-..උබේ ඩ්‍රින්ක් 1 ගාන අනුව තමයි මිලදී ගැනීම තීරනය වෙන්නේ.. රු.100 සහා 150 අතර දෙන්න පුලුවන්නම් ලොකු ප්‍රමානයක් විකුනන්න පුලුවන් වෙයි. :yes:
     
    • Like
    Reactions: KPZ

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    මචන්.. මම ලන්කාවේ තියෙන ගොඩක් ඒවා බීලා තියෙනවා..( පුසි ඩ්‍රින්ක් නම් තාම බීලා නෑ..මොකද මම තාම තනිකඩයා නේ.. ලොල්.. :rofl: ) බිටර් ලෙමන් කියන එක තමයි අඩුවටම තියෙන්නේ.. ඒක රු.100/-..උබේ ඩ්‍රින්ක් 1 ගාන අනුව තමයි මිලදී ගැනීම තීරනය වෙන්නේ.. රු.100 සහා 150 අතර දෙන්න පුලුවන්නම් ලොකු ප්‍රමානයක් විකුනන්න පුලුවන් වෙයි. :yes:

    බිටර් ලෙමන් :love:
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    උඹට කරලම තමා බලන්න වෙන්නේ KPZ.
    මෙහෙ එවුන්ගේ රුචිකත්වය වෙනස් වෙයි සමහර විට...
    උඹට 100 - 200 අතරේ නම් සැහෙන්න ලාබයක් ගන්න පුළුවන්...
    250+ නම් ලොකු target එකකට යන්න පුවන් වෙයිද කියන්න බැහැ...
    මුලින් ටිකක් පාඩු ලැබුවට පොඩ්ඩක් sample වගේ කරලා බැලුවොත් මොකද?
    අනේ මන්දා... ඔය marketing කප් ගහපු උන් ඉන්නවා මේකේ.. පොඩ්ඩක් අහලා බලපන්.. :)

    එල wish you all the best... :)
     
    • Like
    Reactions: KPZ

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    issalla podhdak market ekata dala baluwanam hari
    kamthi nam set wela karamu elakiri wage :cool:
    sample වලට කියක් ගන්න වෙයිද මචන් උඹ හිතන්නේ??

    මචන්.. මම ලන්කාවේ තියෙන ගොඩක් ඒවා බීලා තියෙනවා..( පුසි ඩ්‍රින්ක් නම් තාම බීලා නෑ..මොකද මම තාම තනිකඩයා නේ.. ලොල්.. :rofl: ) බිටර් ලෙමන් කියන එක තමයි අඩුවටම තියෙන්නේ.. ඒක රු.100/-..උබේ ඩ්‍රින්ක් 1 ගාන අනුව තමයි මිලදී ගැනීම තීරනය වෙන්නේ.. රු.100 සහා 150 අතර දෙන්න පුලුවන්නම් ලොකු ප්‍රමානයක් විකුනන්න පුලුවන් වෙයි. :yes:
    බිටර් ලෙමන් ලෙමන් රසද මචං? මේ drink එකත් lime lemon රසයි. ඒත් ගාන තමයි වැඩේ.. උපරිම 300ට වගේ ගියොත් අවුල් වෙයිද?
    උඹට කරලම තමා බලන්න වෙන්නේ KPZ.
    මෙහෙ එවුන්ගේ රුචිකත්වය වෙනස් වෙයි සමහර විට...
    උඹට 100 - 200 අතරේ නම් සැහෙන්න ලාබයක් ගන්න පුළුවන්...
    250+ නම් ලොකු target එකකට යන්න පුවන් වෙයිද කියන්න බැහැ...
    මුලින් ටිකක් පාඩු ලැබුවට පොඩ්ඩක් sample වගේ කරලා බැලුවොත් මොකද?
    අනේ මන්දා... ඔය marketing කප් ගහපු උන් ඉන්නවා මේකේ.. පොඩ්ඩක් අහලා බලපන්.. :)

    එල wish you all the best... :)
    එහෙමද මචන්. මට Can එක හම්බවෙන්නේ 80ට වගේ. custom fee ගෙව්වට පස්සේ ගාන කොහොම වෙයිද දන්නේ නෑ :(
     
    මම බෙනා

    Well-known member
  • Sep 8, 2012
    5,428
    970
    113
    ලංකාවේ
    Sri Lankan's not buying expensive things.. Introduce something cheap like a KIKCola.. People buying becuz of cheap Just 25LKR.. Sri Lanka is very poor country .. I can't compare Sri Lanka to Mumbai, Bangalore or Chennai that much poor country ..

    india-photos-01-550x412.jpg

    india-photos-17.jpg

    එහෙනම් බලපන්කෝ පොන්න බඩ්ඩො මේක කොහොමද..
    ලංකාවේ රෙද්දවල් පෙන්නන්ඩ එනකන් මුන්ට රෙන්ඩ කියල දීපන් කිම්බා..
     
    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    Pussy Natural Energy Drink eka full package ekamada enne nathnam Juice eka witharada ? :lol:

    (genawata wadak na ooka marketing karanna giyoth gu kanna wenne)
     
    Pasindu dineth

    Active member
  • Sep 6, 2012
    400
    38
    28
    මචන්.. මොනා උනත් හොදට තව ටිකක් හිතල බලපන්.. අනික ඔය සබ්ජෙක්ට් 1 යූස් කරන්නේ ජනගහනයෙන් 1.2% වැනි සුලු ප්‍රමානයක් පමනි.. උබ ඕක පටන් ගන්නවානම් මම මාකටින් පැත්තෙන් සප් 1ක් දෙන්නම්.. ඉන්ටර්නෙට් ප්‍රොමොශන්/වීඩියො ප්‍රොමොශන් කරනවානම් මම සල්ලි ගන්නේ නැතුව කරලා දෙන්නම්.. මට කරන්න පුලුවන් උදව්ව එච්චරයි සින්හලයො.. ලොල්.. ගුඩ් ලක් සින්හලයො..
     
    chirart1

    Well-known member
  • Jul 27, 2009
    3,445
    468
    83
    mehemai machang monster nam shape :D eth anith ekanam marketing karanna hena kattak kanna wei ;) eth bari wena ekak na :D
    habai events sponser karala vikuara karanna one :D balapan redbull kochchara karanawada lankawe promotions :D
    promotion walata thama ubata salli godak yanne :D
    all the best machang :D
     
    thanujaka

    Well-known member
  • උබට තද marketing campaign එකක් කරන්න වෙනවා මචං ඕක මාර්කට් කරන්න නං...
    මගේ පෞද්ගලික නං අදහස ටිකක් තද මට්ටමින් marketing campaign එකක් කරන්න පුළුවන් නං විතරක් ඔය බිස්නස් එකට අතගහපන් කියන එකයි.. මොකද ඔය වගේ products ගාන අඩුවෙන් market එකට දැම්ම කියලම business වැඩිවෙන්නේ නෑ.. මොකද ඕව consume කරන්නේ එක්තරා සමාජ මට්ටමකින් ඉහල ඉන්න පිරිසක් විතරයි.. ඒ වගේ වෙලාවල් වලදී ගොඩක් වෙලාවට වෙන්න ඕනේ brand name එක popular වෙන එකයි... එක නිසා marketing පැත්ත ගැන තදටම සැළකිලිමත් වෙන්න වෙයි උබට ඔය වගේ product එකකට හොද market share එකක් අල්ලගන්න නං...
    කොහොම උනත් උබ හොදට කල්පනා කරලා හොද තීරණයක් ගනින්..
    සුභපැතුම්...:)
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    වැඩේ නම් හොඳයි
    ඕවට අවසර ගන්න ඕනෙද දන්නෙ නැහැ බන්
    පොඩ්ඩක් හොයල බලපන්
    පූසි නම නම් ටිකක් අවුල් වගේ
    මොකද සමහර භාණ්ඩ විවිධ රටවල් වල වෙළඳපොළ වල් වලට හඳුනා දීමේදී ඒවායේ නම් ඒ ඒ රටට අවුල් ගිය කතා උසස් පෙළ කාලේ අහල තියෙනවා හොයල බලපන්
    මේවගේ දෙයක් අල්ලාගෙන ගිහින් කොරොත් ගොඩ යන්න පුළුවන් :yes: