පාටිය ගැන නෙමෙයි හොට්ටෝ කියුවේ ඔය ගෙදරින් යන එක ගැන.
පාටියට මම එක පයින් කැමතියි.![]()
ලොක්කා.....මොකෝ වෙන්නේ?
කොහොමෙයි බොල?සුබ උදෑසනක්
දෙයියෝ ගෙවනවා රෙද්දක්


එළුවගේ මොකක්ද එක වැටෙනවා වගේ මෙතනට වෙලා හිටියහම අගයක් නෑ කාටවත්. ඒ නිසා තමා බැලුවේ පොඩ්ඩක්.
පාටිය දාන්නේ කොහිද. . .
පාටියක් දාන එක ගොන් වැඩක්ද බොලව්......??
![]()
හිටු මම උඹට කෝල් එකක් දෙන්නම්..... මොබිටෙල් සිම් එක දාගෙන ඉන්නේ ඩුවල් සිම් හොට්ටකට.... ඒ පයන්න හරියට ඈහෙන්නේ නෑ බං......තොපි ගනිව්කෝ ඩයලොග් එකක්..... ඔය මගුල් මොබිටෙල් එක විනාඩි දෙකක් කෝල් එකක ඉන්න නෑ කට් වෙනවත් එක්ක.......
![]()

මලබේ sliit එකට අසලින් 10 දෙදෙනුකට නැවතිමට පහසුකම් තිබෙන බොඩිම්ක් සොයා දෙන්නකෝ...ජනවාරි මුල ඔනේ![]()

මොකද්ද දැන් ඔය පාටිය?
මාව දැනුවත් කරන්න වහාම!
ආරාධනා කරන්න කළින් ම අහන්නේ....මේ අපිට ඉන්විටේෂන් නැද්ද පාටියට?![]()
labbage kade balagena inna ekek hoyanawalu![]()


ආරාධනා කරන්න කළින් ම අහන්නේ....
තමා කොපමණ ප්‍රමාණයක් අක්ඛාසභෝගයේ යෙදෙනව ද?
ඒ ප්‍රමාණය මත තමා ආරාධනාව ලැබෙන්නේ......

අද විල් තෙර...
අවසානයෙදිත් සිංදු 33ක් කියහං කෝ
7.30ට පටන් ගනිමි...නැත්තං ගෙදර ගොහිං හමාරයි![]()

අම්මපා තේරුණේම නෑ..ඒ මොකද්ද අයියේ...අර සම්භෝගය කියන එක නන් තේරෙනවා...මේක නන් ග්‍රීක් වගේ....![]()


උගේ කඩේට (හි)පියන් කෙනෙක් හෙවත් කාර්ය සහායකයෙක් අවශ්‍යයි කියල මටත් කිව්වා![]()
