EK Married Club-10

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    පාටිය ගැන නෙමෙයි හොට්ටෝ කියුවේ ඔය ගෙදරින් යන එක ගැන.:dull::frown:
    පාටියට මම එක පයින් කැමතියි.:P

    එළුවගේ මොකක්ද එක වැටෙනවා වගේ මෙතනට වෙලා හිටියහම අගයක් නෑ කාටවත්. ඒ නිසා තමා බැලුවේ පොඩ්ඩක්.


    පාටිය දාන්නේ කොහිද. . .
     

    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    ලොක්කා.....මොකෝ වෙන්නේ?
    වලතරය නම් දැන් අවුට් ඔෆ් ෆැෂන් වෙලා තියෙන්නේ.ඌ වීඩියෝ එකක් වත් දැම්මේ නෑ අලුතෙන්. මෙලෝ රහක් නැති ගොන් ජෝක් දාන්නෙත්.
    මට හිතෙන්නේ උගේ අන්තිම කාලේ ඇවිත්
    අනාතය!
    :D:Dසුබ උදෑසනක්
    කොහොමෙයි බොල?
    දෙයියෝ ගෙවනවා රෙද්දක්

    බ.ල.
    ලැ.භ.:yes::yes:
     

    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    එළුවගේ මොකක්ද එක වැටෙනවා වගේ මෙතනට වෙලා හිටියහම අගයක් නෑ කාටවත්. ඒ නිසා තමා බැලුවේ පොඩ්ඩක්.


    පාටිය දාන්නේ කොහිද. . .

    මොකද්ද දැන් ඔය පාටිය?
    මාව දැනුවත් කරන්න වහාම!
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    :frown: පාටියක් දාන එක ගොන් වැඩක්ද බොලව්......?? :angry:

    හිටු මම උඹට කෝල් එකක් දෙන්නම්..... මොබිටෙල් සිම් එක දාගෙන ඉන්නේ ඩුවල් සිම් හොට්ටකට.... ඒ පයන්න හරියට ඈහෙන්නේ නෑ බං...... :( තොපි ගනිව්කෝ ඩයලොග් එකක්..... ඔය මගුල් මොබිටෙල් එක විනාඩි දෙකක් කෝල් එකක ඉන්න නෑ කට් වෙනවත් එක්ක....... :baffled:

    මේ අපිට ඉන්විටේෂන් නැද්ද පාටියට?:rolleyes:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මේ අපිට ඉන්විටේෂන් නැද්ද පාටියට?:rolleyes:
    ආරාධනා කරන්න කළින් ම අහන්නේ....
    තමා කොපමණ ප්‍රමාණයක් අක්ඛාසභෝගයේ යෙදෙනව ද?
    ඒ ප්‍රමාණය මත තමා ආරාධනාව ලැබෙන්නේ......
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අද විල් තෙර...:dull:
    අවසානයෙදිත් සිංදු 33ක් කියහං කෝ :dull:
    7.30ට පටන් ගනිමි...නැත්තං ගෙදර ගොහිං හමාරයි :frown:
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ආරාධනා කරන්න කළින් ම අහන්නේ....
    තමා කොපමණ ප්‍රමාණයක් අක්ඛාසභෝගයේ යෙදෙනව ද?
    ඒ ප්‍රමාණය මත තමා ආරාධනාව ලැබෙන්නේ......

    අම්මපා තේරුණේම නෑ..ඒ මොකද්ද අයියේ...අර සම්භෝගය කියන එක නන් තේරෙනවා...මේක නන් ග්‍රීක් වගේ....:confused:
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    අද විල් තෙර...:dull:
    අවසානයෙදිත් සිංදු 33ක් කියහං කෝ :dull:
    7.30ට පටන් ගනිමි...නැත්තං ගෙදර ගොහිං හමාරයි :frown:

    ආහ් අහන්න ඕනේ අදනන්...මගේ රේඩියෝ කලින් දවස් කීපෙකම ඇහුනේ නෑ...අද බලන්න ඕනේ...:yes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අද විල් තෙර අහන්න පහටවත් ගෙදර යන්න වෙයි වගේ. බෙහෙත් දාගන්න යන්නත් එපායේ.
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අම්මපා තේරුණේම නෑ..ඒ මොකද්ද අයියේ...අර සම්භෝගය කියන එක නන් තේරෙනවා...මේක නන් ග්‍රීක් වගේ....:confused:
    :rofl::rofl:
    ඒක නොතේරි තියෙන්න විදියක් නෑනේ මේ වෙද්දී...ලොල්ස්!!
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    උගේ කඩේට (හි)පියන් කෙනෙක් හෙවත් කාර්ය සහායකයෙක් අවශ්‍යයි කියල මටත් කිව්වා:rofl::rofl:

    මලිත්තෝ...මොකද්ද බොල අක්ඛාසභෝගය කියන්නේ...:oo:
     
    Status
    Not open for further replies.