EK Married Club-10

Status
Not open for further replies.

Malitharox

Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    ආරාධනා කරන්න කළින් ම අහන්නේ....
    තමා කොපමණ ප්‍රමාණයක් අක්ඛාසභෝගයේ යෙදෙනව ද?
    ඒ ප්‍රමාණය මත තමා ආරාධනාව ලැබෙන්නේ......
    අපිදු අක්ඛාසභෝගයෙහි කෙළ පැමිණියෝ වෙමු.
    මද්‍රික පානයෙහි රුස්සන් වෙමු

    අද ගෙදර බන්, හරි කම්මැලියි :dull:

    වැඩක් තියෙනවා කරනවානම්:yes::yes:
     

    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    මලිත්තෝ...මොකද්ද බොල අක්ඛාසභෝගය කියන්නේ...:oo:
    කර්මාන්තයක් ලෙස හෙවත් මහා පරිමාණයෙන් සුරාව පානය කිරීම අක්ඛාසභෝගය නම් වේ යැ...
    ආශ්ක්මියෝ
    තවම සාකච්ජා මට්ටමේ තියෙන පාටියක්
    :angry::angry::angry::angry: මට එකෙක් වත් කිව්වේ නැහැනේ
    රෙද්ද!
    අම්මපා තේරුණේම නෑ..ඒ මොකද්ද අයියේ...අර සම්භෝගය කියන එක නන් තේරෙනවා...මේක නන් ග්‍රීක් වගේ....:confused:

    ඒවා තියෙන පාටියක් ද?:rofl::rofl::rofl::P:P
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    කර්මාන්තයක් ලෙස හෙවත් මහා පරිමාණයෙන් සුරාව පානය කිරීම අක්ඛාසභෝගය නම් වේ යැ...
    ආශ්ක්මියෝ

    අපොයි අපි ඉතින් ඕවා පාවිච්චියක් නෑ නොවැ....:no:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    කාටවත් විශේෂයෙන් කිව්වේ නෑ මලිත්තෝ. . කට්ටියටම පුලුවන් දවසක් දා ගත්තා නම් යෙහෙකි.
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ඇඩෝව් උඹලා ඔක්කොටම සුභ උදෑසනක් වේවා........

    අද පොඩ්ඩිගේ මොන්ටිසෝරි එකේ පුංචි පොළක් දාලා........ උදේ වරුවම එකට ගේවුනා......
     

    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    ඇඩෝව් උඹලා ඔක්කොටම සුභ උදෑසනක් වේවා........

    අද පොඩ්ඩිගේ මොන්ටිසෝරි එකේ පුංචි පොළක් දාලා........ උදේ වරුවම එකට ගේවුනා......
    :oo::oo::oo::oo::oo::oo::oo:
    ඉකේයිය!



    සුබ උදෑසනක් වේවා සංජී
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    අම්මපා තේරුණේම නෑ..ඒ මොකද්ද අයියේ...අර සම්භෝගය කියන එක නන් තේරෙනවා...මේක නන් ග්‍රීක් වගේ....:confused:
    මම හිතන්නේ අර gangbang කියන එකට සමාන අර්ථයක් ඇත්තේ, එකනේ ඔය සම්.... කියල එන්නේ :oo:
     

    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    නෙද්දකින්......... මෙව්වට ඉතිං උඹලට බැනලා වැඩකුත් නෑ බනින්න ඕනේ ගූගල් ඉන්පුට් එක හදපු එවුන්ට......... :angry::angry:
    :dull::dull::dull::lol::lol::lol::lol:
    මම හිතන්නේ අර gangbang කියන එකට සමාන අර්ථයක් ඇත්තේ, එකනේ ඔය සම්.... කියල එන්නේ :oo:

    :P:P
    *කින් ඕසම්, මෑන්!
     
    Status
    Not open for further replies.