අපිදු අක්ඛාසභෝගයෙහි කෙළ පැමිණියෝ වෙමු.ආරාධනා කරන්න කළින් ම අහන්නේ....
තමා කොපමණ ප්‍රමාණයක් අක්ඛාසභෝගයේ යෙදෙනව ද?
ඒ ප්‍රමාණය මත තමා ආරාධනාව ලැබෙන්නේ......
මද්‍රික පානයෙහි රුස්සන් වෙමු
අද ගෙදර බන්, හරි කම්මැලියි![]()
වැඩක් තියෙනවා කරනවානම්


අපිදු අක්ඛාසභෝගයෙහි කෙළ පැමිණියෝ වෙමු.ආරාධනා කරන්න කළින් ම අහන්නේ....
තමා කොපමණ ප්‍රමාණයක් අක්ඛාසභෝගයේ යෙදෙනව ද?
ඒ ප්‍රමාණය මත තමා ආරාධනාව ලැබෙන්නේ......
අද ගෙදර බන්, හරි කම්මැලියි![]()


කර්මාන්තයක් ලෙස හෙවත් මහා පරිමාණයෙන් සුරාව පානය කිරීම අක්ඛාසභෝගය නම් වේ යැ...මලිත්තෝ...මොකද්ද බොල අක්ඛාසභෝගය කියන්නේ...![]()
තවම සාකච්ජා මට්ටමේ තියෙන පාටියක්



මට එකෙක් වත් කිව්වේ නැහැනේඅම්මපා තේරුණේම නෑ..ඒ මොකද්ද අයියේ...අර සම්භෝගය කියන එක නන් තේරෙනවා...මේක නන් ග්‍රීක් වගේ....![]()





කර්මාන්තයක් ලෙස හෙවත් මහා පරිමාණයෙන් සුරාව පානය කිරීම අක්ඛාසභෝගය නම් වේ යැ...
ආශ්ක්මියෝ

සොරි මෑම්...අපොයි අපි ඉතින් ඕවා පාවිච්චියක් නෑ නොවැ....![]()

උගේ කඩේට (හි)පියන් කෙනෙක් හෙවත් කාර්ය සහායකයෙක් අවශ්‍යයි කියල මටත් කිව්වා![]()

සොරි මෑම්...
යූ ආර් නොට් ඉන්වයිටඩ් දෙන්...![]()




ශනිදාවක නම් උපරිමයැකාටවත් විශේෂයෙන් කිව්වේ නෑ මලිත්තෝ. . කට්ටියටම පුලුවන් දවසක් දා ගත්තා නම් යෙහෙකි.
ඇඩෝව් උඹලා ඔක්කොටම සුභ උදෑසනක් වේවා........
අද පොඩ්ඩිගේ මොන්ටිසෝරි එකේ පුංචි පොළක් දාලා........ උදේ වරුවම එකට ගේවුනා......







ශනිදාවක ඉතින් අර ගල් කිඹුලව එලියට ගන්න බෑ නේ බොලව්
ඉකේයිය!
සුබ උදෑසනක් වේවා සංජී


මම හිතන්නේ අර gangbang කියන එකට සමාන අර්ථයක් ඇත්තේ, එකනේ ඔය සම්.... කියල එන්නේඅම්මපා තේරුණේම නෑ..ඒ මොකද්ද අයියේ...අර සම්භෝගය කියන එක නන් තේරෙනවා...මේක නන් ග්‍රීක් වගේ....![]()

නෙද්දකින්......... මෙව්වට ඉතිං උඹලට බැනලා වැඩකුත් නෑ බනින්න ඕනේ ගූගල් ඉන්පුට් එක හදපු එවුන්ට.........![]()







මම හිතන්නේ අර gangbang කියන එකට සමාන අර්ථයක් ඇත්තේ, එකනේ ඔය සම්.... කියල එන්නේ![]()


මම හිතන්නේ අර gangbang කියන එකට සමාන අර්ථයක් ඇත්තේ, එකනේ ඔය සම්.... කියල එන්නේ![]()

