EK Married Club-10

Status
Not open for further replies.

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
මොකෝ මේ චාමියයි අසා මල්ලියයි දෙන්නා තරහ වෙකාද?දෙන්නට දෙන්න නෝ කතා..නෝ සිනා...මොකෝ මොකෝ?:confused:
 

Malitharox

Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    කොහෙද බොල නැන්දා...:angry:
    කොහෙද කිව්වේ ඉතින් හැම තැනින්ම
    මලිත්ට ගහද්දි චන්චලා ඇඬීමේ න්‍යාය.........
    මේ,ඔය අහක යන අනුන්ගේ පිටපොට වලට මගේ නම උනත් ගාවගන්න එපා හරිය.
    100% නහී අදාලක්තාහේ

    ඔව් බන් මෙ ඩවස් වල කිපිලා ඉන්නෙ:P
    මට තේරුණා පුටේ
    ඔව් නිදහස් වගේම ඒක ඕන තරම් දියුණු කරන්නත් පුළුවන්...මහන්සි උනොත් ගොඩක් ලොකු දෙයක් කරන්න පුළුවන්...රස්සවකදී එහෙම බැහැනේ:dull:
    අනිවා
    හැබැයි උත්සාහයෙන් පටන් ගන්න ඕනේ
    නැ මන් ඇත්ත කිවුවේ මගේ අක්කා 77...:yes::yes:
    මන් මිස්ටේක් එකක් වෙන්න ඕන:dull:
    අක්කට 77යි කියලද කිව්වේ???????:oo::oo::oo:
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    කලින් කිව්වනම් කියක් හරි ආධාරයක් කරනවනේ......... බැංකු එකවුන්ට් නම්බරේ දෙන්න........ :P

    Pm kala...pm kala...Rs.1000 ta wadi keeya wunath baaragannawa...:yes::P
     

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    ලෝකය පෙරලෙයි කාලෙ ගෙවී යයි මරුව ලගා වෙනවා
    සිතු දේ නොම වෙයි නොසිතු දෙයක් වෙයි ලොව දම් කැරකෙනවා
    පොහොසත් දරුවා කැලේ පැලේ දුක සේ දැඩිවෙන්නා
    පවේ බලේ
    දුප්පත් දරුවා සුව යහනේ මත සැපසෙ වැඩෙනා පිනේ බලේ
    :dull:
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    මොකෝ මේ චාමියයි අසා මල්ලියයි දෙන්නා තරහ වෙකාද?දෙන්නට දෙන්න නෝ කතා..නෝ සිනා...මොකෝ මොකෝ?:confused:

    මුනිවත හොදයි දෙබසින් දුක වැඩි හින්ද...:dull:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඕව ගහලා මං දන්න මල්ලි කෙනෙක්. (ඌ ඕලෙවල් ලිව්ව විතරද කොහෙද.) කාණුවක වැටිලා ඉඳලා අම්මටත් මාට්ටුවෙලා හොඳවයින් කාලා තිබ්බා...:baffled:

    :oo: ඔය අහු වෙච්ච එකා උඹ එහෙම නෙවේ නේද මල්ලි......?? :lol: :P
     
    Status
    Not open for further replies.