සුනිමල් මගෙ නෙමෙ බන් ඔවා බොරු කට කතා බන්
රට්ටු තමා ඉතින් ඔහොම කියන්නේ..... ගින්නක් නැතුව දුමක් නගින්නෙත් නෑ නේ...... 
කොහෙද කිව්වේ ඉතින් හැම තැනින්මකොහෙද බොල නැන්දා...![]()
මේ,ඔය අහක යන අනුන්ගේ පිටපොට වලට මගේ නම උනත් ගාවගන්න එපා හරිය.මලිත්ට ගහද්දි චන්චලා ඇඬීමේ න්‍යාය.........
මට තේරුණා පුටේඔව් බන් මෙ ඩවස් වල කිපිලා ඉන්නෙ![]()
අනිවාඔව් නිදහස් වගේම ඒක ඕන තරම් දියුණු කරන්නත් පුළුවන්...මහන්සි උනොත් ගොඩක් ලොකු දෙයක් කරන්න පුළුවන්...රස්සවකදී එහෙම බැහැනේ![]()
අක්කට 77යි කියලද කිව්වේ???????නැ මන් ඇත්ත කිවුවේ මගේ අක්කා 77...
මන් මිස්ටේක් එකක් වෙන්න ඕන![]()



රෙමිය මේ දැන් අභාවප්‍රාප්ත වූ බව සංවේගයෙන් දැනුම් දෙමිරිදෙයි මාරු කියවයි
![]()
මරු කියවලා උඹම..... 
යන්නත් ඕනේ...යන්න හිතෙන්නෙත් නෑ...මේ කට්ටියට සෙට් වුනොත් ඉතින් ආයේ...වැඩක් නෑ කියලා...
![]()

මටත් යන්න ඕනයන්නත් ඕනේ...යන්න හිතෙන්නෙත් නෑ...මේ කට්ටියට සෙට් වුනොත් ඉතින් ආයේ...වැඩක් නෑ කියලා...
![]()
කලින් කිව්වනම් කියක් හරි ආධාරයක් කරනවනේ......... බැංකු එකවුන්ට් නම්බරේ දෙන්න........![]()


මොකටද යකෝ මම මාස දෙකක් ඉවසන්නේ ?වල් කොටා
![]()
පතායා යන්නම රිදිලා...... 
මොකෝ මේ චාමියයි අසා මල්ලියයි දෙන්නා තරහ වෙකාද?දෙන්නට දෙන්න නෝ කතා..නෝ සිනා...මොකෝ මොකෝ?![]()

මේ,ඔය අහක යන අනුන්ගේ පිටපොට වලට මගේ නම උනත් ගාවගන්න එපා හරිය.
100% නහී අදාලක්තාහේ
මෙ එක නෙමෙ ඇමසින් කියන්නෙ උබ නෙද![]()

බක්සෝ

බස්සා ගිනි දවාලේ.........![]()

ඕව ගහලා මං දන්න මල්ලි කෙනෙක්. (ඌ ඕලෙවල් ලිව්ව විතරද කොහෙද.) කාණුවක වැටිලා ඉඳලා අම්මටත් මාට්ටුවෙලා හොඳවයින් කාලා තිබ්බා...![]()
ඔය අහු වෙච්ච එකා උඹ එහෙම නෙවේ නේද මල්ලි......??

Yanna epaමටත් යන්න ඕන

කොහේ යන්නද හදන්නේ.....?

Pm kala...pm kala...Rs.1000 ta wadi keeya wunath baaragannawa...![]()
