EK Married Club-10

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    සත්‍යයේ සටහන බුද්ධියේ විමසුමට.......

    මේ තියෙන්නේ ඊයේ හරිඳුවා බලන්න ගිය වෙලේ හරිඳුවා බඩා මාමිට සමරු වශයෙන් ලබාදුන් හරිඳුවාගේ දේශීය පානයෙන් කොටසක්ද.....?

    :frown: යකෝ ඔය අර එයාර් ෆ්‍රෙශ්නර් ලීටර් 5 කෑන් එක...... :angry: තෝ ඒ ඩිංගට ෆොටොත් ගැහුවද.....?? :angry:
     

    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    අපේ අයියත් ටොයොටා දදා ඉඳලා දැන් මොබිල් දානවා.. ටොයොටා කිව්වට කෙන ඔයිල් කම්පැනියකින් තමා පැක් කරන්නේ. :dull:
    :oo:
    බඩවැල් හෙම තැම්බිල ඇති මෙලහකට එහෙනම්
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    toyota.....
    wena ewa danne ne banz

    :rofl: ටොයෝටා ඔයිල් ගහන කම්පැණියක් නෙවේ...... :P

    ඕකට මාමේ බොරුවට ඔය ටොයෝටා ඔයිල් එකක් පස්සේ නොගිහින්; BP (AMW අරන්) දාන්න..... :yes:
     
    රෑට සෙකන්ඩ් නොවීම......;):P:rofl::rofl:

    එහෙම තමා ඉන්න ඕනෙ, ඉස්සර මතකනෙ උදේ ආවාම ආපහු කියවන්න තියෙන පිටු ගාන

    කොළ කැල්ල හැලිලා...:rofl:
    ඔයාගේ ශෂී මැණිකේ දන්නවා ඇතිනේ හදන්න..අහලා කියන්න බැරිද අයියේ?

    ශශී මෑනිකෙනම් වන්ඩු ආප්ප හදන්න දන්නෙ නෑතුව ඈති
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    කොළඹ ආවනම් පැයට 500 සිට ඉහලට ඇත.......... බලපුවා ප්‍රැක්ටිස් කරන්න වගේ කල්පනාව....... :P

    අම්මගෙ රෙද්ද තමා..:frown:

    VGA එකක් ඇහුවේ...:angry:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    කෝ අද තරි ඇන්ඩ් මිනි?:confused:මිනිනන් ඉතින් බිමම බලාගෙන යන්න ගිහින් ලයිට් කනුවකවත් හැපිලා ඇති...:yes:ඒත් තරි?:confused:
    ඔයාගේ තරි උඩ බලන් ගිහින් වලකට වැටිලා ඇති......:frown:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මොකද්ද ගන්න හදන්නේ?
    ගේම් ගහන්නද?

    ඔව්.. තඩි ඒවා ගන්න සල්ලි නෑ.. GTX 650 තමා ගන්න පුලුවන් ගානල තියෙන්නේ.. AMD ඒගානට වටින ඒව මෙහෙ නෑ වගේ.. දන්නවනම් කියන්නෝ හොඳ එකක්... 18කට අඩුවෙන් වගේ..:dull:
     

    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    කොළඹ ආවනම් පැයට 500 සිට ඉහලට ඇත.......... බලපුවා ප්‍රැක්ටිස් කරන්න වගේ කල්පනාව....... :P

    යකෝ ගිගා බයිට් 50ක ඒවා කියන්නේ
    කියුපිඩ් ගෝනියක් විතර ගහල වරෙන්
     
    Status
    Not open for further replies.