ලැප්ටොප් එකට cooling pad එකක් ඕනෙමද?

මචන්,
දැන් ගොඩක් ලැප් වල fan එක තියෙන්නේ යටි පැත්තේ. ඒ නිසා ගොඩක් දෙනෙක් ලැප් එකත් එක්ක cooling pad එකකුත් පාවිච්චි කරනවා. එකක් ඒකෙ fan ඒකෙන් හුලන් වද්ද ගන්න. අනිත් එක බිම් මට්ටමින් උස්සලා තියලා යටි පැත්තේ තියෙන fan ඒකෙන් එන හුලන් පිට වෙන්න ලේසි කරන්න.
මම දැන් අවුරුදු 6ක් තිස්සේ එක එක විදියේ ලැප් පාවිච්චි කරලා නම් තියෙනවා. ඒත් කවදාවත් cooling pad එකක් නම් පාවිච්චි කරලා නෑ. ඒත් අවුලක් වෙලත් නෑ. මොනවා වුනත් cooling pad එකක් පාවිච්චි කරන එකේ වැදගත්කම ගැන දන්නා අයගෙන් පොඩි උපදෙසක් බලාපොරොත්තු වෙනවා.මොකද internet එකේ මේ ගැන විවිද මත පල කරලා තියෙනවා. සමහරු කියනවා මේක තනිකරම marketing trick එකක් කියලා.
ඉතින් මේ ගැන දන්න අයගෙන් උපදෙසක් බලාපොරොත්තු වෙනවා.
ඔව් ඔව් යුරාජ් මාමි තමයි මේ ගැන අහන්න හොඳම පුද්ගලයා.