ලැප්ටොප් එකට cooling pad එකක් ඕනෙමද?

JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    ලැප්ටොප් එකට cooling pad එකක් ඕනෙමද?

    මචන්,
    දැන් ගොඩක් ලැප් වල fan එක තියෙන්නේ යටි පැත්තේ. ඒ නිසා ගොඩක් දෙනෙක් ලැප් එකත් එක්ක cooling pad එකකුත් පාවිච්චි කරනවා. එකක් ඒකෙ fan ඒකෙන් හුලන් වද්ද ගන්න. අනිත් එක බිම් මට්ටමින් උස්සලා තියලා යටි පැත්තේ තියෙන fan ඒකෙන් එන හුලන් පිට වෙන්න ලේසි කරන්න.

    මම දැන් අවුරුදු 6ක් තිස්සේ එක එක විදියේ ලැප් පාවිච්චි කරලා නම් තියෙනවා. ඒත් කවදාවත් cooling pad එකක් නම් පාවිච්චි කරලා නෑ. ඒත් අවුලක් වෙලත් නෑ. මොනවා වුනත් cooling pad එකක් පාවිච්චි කරන එකේ වැදගත්කම ගැන දන්නා අයගෙන් පොඩි උපදෙසක් බලාපොරොත්තු වෙනවා.මොකද internet එකේ මේ ගැන විවිද මත පල කරලා තියෙනවා. සමහරු කියනවා මේක තනිකරම marketing trick එකක් කියලා.

    ඉතින් මේ ගැන දන්න අයගෙන් උපදෙසක් බලාපොරොත්තු වෙනවා.
    ඔව් ඔව් යුරාජ් මාමි තමයි මේ ගැන අහන්න හොඳම පුද්ගලයා.​
    :yes::yes::yes:
     

    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,919
    10,057
    113
    ooka therumak nathi wadak bn. overclock karan wadakaranawa nam awlak na. cooling pad awasyayi nam bn lapa hadana unma epai eeka hadanna :lol:
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,656
    3,261
    113
    මචන්,ගොඩක් දෙනෙක් ලැප් එකත් එක්ක cooling pad එකකුත් පාවිච්චි කරනවා එකක් ඒකෙ fan ඒකෙන් හුලන් වද්ද ගන්න. අනිත් එක බිම් මට්ටමින් උස්සලා තියලා යටි පැත්තේ තියෙන fan ඒකෙන් එන හුලන් පිට වෙන්න ලේසි කරන්න.:)
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මගෙත් අදහස නම් ප්‍රොසෙසර් එක ඕව ක්ලොක් කරල නැත්තං ඔය මගුල් ඕනෙ නෑ කියන එකයි. මොකද ලැප් එකක් හදන්නේ ඒක හරියට කූල් වෙන්න සැලසුමක් එක්ක. ඉතිං අපි ඒකට අමුතුවෙන් ජැක් ගහන්න ඕනෙ නෑ. හැබැයි ඉතිං ඇද උඩ. කොට්ටෙ උඩ තියාගන්නව නම් යටි පැත්තේ තියන සිදුරු අවහිර වෙන එක වලක්ව ගන්න ඕනේ. ඒකට නම් ඉතිං ලෑලි කෑල්ලක් තියලා ඒ උඩ ලැප් එක තිබ්බත් ඇති.
     

    amilaboy

    Well-known member
  • May 19, 2009
    1,212
    735
    113
    සාමන්‍ය පාවිච්චියට අව්ලක් නැ
    හැබැයි ඔයාට තියෙන්නේ desktop replacement laptop එකක් නම් ගත්තට වරදක් නැ
    මාත් මගේ dell desktop replacement laptop එකක් තියන් ඉන්නවා විශේෂයෙන් ගේම්ස් ගහද්දි
    එහෙම නැතුව normal එකකට හරි netbook වලට නම් ඕනෑම නැ
     

    nismok

    Well-known member
  • Jun 27, 2008
    9,377
    672
    113
    Never used. Cooling pads might force dust into laptop. If your laptop getting over heated its an issue. Better to cleanup and see.
     
    Last edited:

    Hasistranger

    Well-known member
  • Oct 21, 2010
    13,435
    7,116
    113
    Western Province, SL
    my-journal-view.vercel.app
    කුලින්ග් පෑඩ් ඕනේ නැහැ බන් , ලැප් එකේ තියෙන එක්සොස්ට් ෆෑන් එක හොදටම ඇති , එත් ඒ හුලන් එහා මෙහා යන්න තියෙන කවුළු අවහිර නොවෙනන්න තියෙන්න ඕනේ .
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    හිතල බලපංකො පොඩ්ඩක් ඇයි Air intake එක ලැප්ටොප් එකේ යට පැත්තෙ තියෙන්නෙ. ඕක Speaker grill එකක් වගේ උඩ පැත්තෙ (Palmrest එකේ) ගහන්න තිබ්බනෙ :D

    ලැපේ රත් වෙන්නෙ CPU and GPU විතරක් නෙවෙයි. වැඩ කරද්දි හැම Electronic component එකක්ම රත් වෙනවා. ඒ රස්නෙ ලැපේ බේස් එක හරහා යට වාත ස්ථරයට ට්‍රාන්ස්ෆර් වෙනවා. ඒ රත් වෙච්චි වාතය Fan එකෙන් ඇදලා අරං CPU/GPU heatsink එක හරහා එලියට යනවා.

    අපි Cooling pads එහෙම අටවලා මේ ක්‍රියාවලියට බාධා කරනවා. :(
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    කුලින්ග් පෑඩ් ඕනේ නැහැ බන් , ලැප් එකේ තියෙන එක්සොස්ට් ෆෑන් එක හොදටම ඇති , එත් ඒ හුලන් එහා මෙහා යන්න තියෙන කවුළු අවහිර නොවෙනන්න තියෙන්න ඕනේ .

    මන් හිතන්නෙත් උවමනා නැහැ. :yes:
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    ඕක මහා බොරු වැඩක් බං...ලැප් එක නිෂ්පාදනය කරන්නේ හරි ක්‍රමේට..ලැප් එකෙන් නිපදවෙන තාපය උරාගෙන පිට කරන්න එකේ හීට්සින්ක් ෆෑන් හොදටම ප්‍රමාණවත්...එකම දේ තමයි ඇදවල් උද වගේ එරෙනසුලු මතුපිටක ලැප් පාවිච්චි කරන්න හොද නෑ..
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    mata kawdo 1k kwwa Lap 1n Games ehema play krnwa nam Cooling pad 1k use krpan kyala..:dull::dull::oo::oo:
    avatar209988_6.gif
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඕනාම නෑ..... ඒත් ඉතින් දවසම දාගෙන ඉන්නවා නම්..... පොඩ්ඩක් හොදා ඉතින් ලැපට....... :yes:

    හැබැයි කූලින් පෑඩ් එකක් පාවිච්චි කරනවා නම්..... පොඩ්ඩක් ඈතුලට දූවිලි වැඩිපුර යනවා..... :(

    කොහොමත් ලැප් එකක් මාස 6න් 6ට සර්විස් කරනවා නම්..... කාලයක් හොද තත්වෙන් පාවිච්චි කරන්න පුලුවන්....... :yes: :D
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    ඕනාම නෑ..... ඒත් ඉතින් දවසම දාගෙන ඉන්නවා නම්..... පොඩ්ඩක් හොදා ඉතින් ලැපට....... :yes:

    හැබැයි කූලින් පෑඩ් එකක් පාවිච්චි කරනවා නම්..... පොඩ්ඩක් ඈතුලට දූවිලි වැඩිපුර යනවා..... :(

    කොහොමත් ලැප් එකක් මාස 6න් 6ට සර්විස් කරනවා නම්..... කාලයක් හොද තත්වෙන් පාවිච්චි කරන්න පුලුවන්....... :yes: :D

    සමහර ලැප් එනවා බං සර්විස් එකට..බුදු අම්මේ ඇතුලේ තියෙන දූවිලි..දුවිලි ඝන වෙලා ෆෑන් හිට් සින්ක් බ්ලොක් වෙලා තියෙන්නේ..එහෙම කාලයක් දිව්වොත් නම් ලැපට බඩු බනිස්..