මලිට්ටෝ ..උඹ ලක්ෂපාන සයිඩ් එකට සම්බන්ධයක් තිබේදෝ ?
නැත, අවැසි වැඩක් වේ නම් දුර ඇමතුමක් දෙන්න.
කරගන්නට බැරි වෙන එකක් නැත
මලිට්ටෝ ..උඹ ලක්ෂපාන සයිඩ් එකට සම්බන්ධයක් තිබේදෝ ?
එහෙම තමයි බං ඉඳල හිටලා හරි එනවනේ මෙහෙම
ඈවිත් මෙහෙම ත්රෙඩ් කන එකාවත් අසරණ කරනකොට........
මට ත්රෙඩ් එක කාගන්න බැරි උනා දවස් දෙකක් තිස්සේ කාලත්...... 
ඔය ඉරිසියාවට කියන කතා මලිත්තෝ.....එහෙම තමයි බං ඉඳල හිටලා හරි එනවනේ මෙහෙම

ගිය අවුරුද්දේ කමෙන්ට් වලට අද රිප්ලයි කරන්නෙ පිස්සුද යුරෝ?
![]()
පොට්ටයි මදිවට කාලය පිලිබද වැටහීමකුත් නෑ වගේ ඈන්ටිට..... 
නෑ යකෝ..... ඕකා එදා හොරෙන් ෆොටෝ ගහන් ගිය එකේ.... ඕක දැක්කා නම් ඕකත් ෆොටෝ ගහලා දායි.... මෙන්න අලි බබාට කවනවා කියලා.......
![]()
![]()



වෙන කවුද ඉතින් අර බස් බඩා තමා...මමත් ඉස්සෙල්ලා ෆොන්ට් සයිස් එක 4දාලා කමෙන්ට් කලා...බඩා මැරෙන්න හැදුවා මේකේ පොට්ටයෝ නෑ යෝදියේ කියලා...![]()
හොදටම බය වෙලා...... 
ඒවා සන්ජියගේ යුතුකම්.....![]()
ඕකා අදත් හොරාවට මොනවා ෆොටෝ ගහන් ගිහින්ද දන්නේ නෑ......

මට කතා හදන එවුන්ගේ රවුටර් හැක් වී ලබන මාසය පටන් ගන්නා විටම සියලු ඩේටා ඉවර වී නැති භංගස්ථාන වේවා!!!!
අපේ රවුටර් හැක් කරන්න බෑ.......

ඈවිත් මෙහෙම ත්රෙඩ් කන එකාවත් අසරණ කරනකොට........
මට ත්රෙඩ් එක කාගන්න බැරි උනා දවස් දෙකක් තිස්සේ කාලත්......
![]()



තරියා පේන්න නැත්තේ මොකද, වලකජ්ජ ගහලවත්ද......![]()
ඊයේ කෝල් කරා ආන්සර් කරෙත් නෑ...... හෆ්ෆට..... අපිට හත් දවසත් මග ඈරිලද දන්නේ නෑ මෙලහකට....... 
ජන්තු අයියා;17308693 said:මේ අපේ ලේලන්ඩ් හිතයිෂි ටොෂිබා මාමා?පල්සර් ක්ලබ් එකේ නම් එහෙම එතුමා කෑ ගහලාම නෑ..
![]()


ඔව් ඔව්...එහෙම හැම එකේම කෑගහන්නේ නෑ එයා...අනික පිරිමි අයට කෑගහන්නේ නෑ...කන්න වෙන බව දන්නවනේ..ගෑණු අපිට තමා පාට් එක දාන්නේ..
![]()
ඈන්ටි උ.වේ.ස. පෙන්වනවා...... 
බඩා මාමා එන්නේ කීයටෙයි.....
නැන්දා එක්ක...........
මේ දැන් එනවා...... ඊයේ ලෝක ගෝල ගැන කතා කරපු බුවා ආවා..... හෆොයි... අපේ රත්තරන් මාමද මන්දා.....?? තම්බින්ට ඈමතුවා... සිංහලුන්ටත් ඈමතුවා..... මට පිස්සු වගේ....... 
එහෙමද?
වෙන මුකුත්ම හිතුනේ නැද්ද බොට?
කව්ද බන් ජිනා මැඩම්??![]()

නිසි තැන ලැබෙන්නේ නෑ වගේ ගයියෝ......![]()
UOTE=minipura;17309295]! ! කළු-තර අෂ්මි 
[/QUOTE]
[/QUOTE]

පට්ට ටැග් එක....

