ElaKiri Bajaj Pulsar Fan Club.

Status
Not open for further replies.

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    math ekka giya nam 19kata vithara mama aran dennam

    මට එන්න විදියක් නෑනේ ඕයි. අයියට වත් තමා යන්න කියන්න වෙන්නේ.. උඹත් කාඩ් එකක් ගන්නවනම් දෙකම එකට ගමුද?:rolleyes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    චානකයා උන්ගාව ස්ටොක් නෑ බන්... ප්‍රයිස් ලිස්ට් එකේ තිබ්බට ස්ටොක් නෑ...:no:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    සිංහලු මට ලැප්ටොප් බැටරි පැක් 100 විතර ඕනා
    මොකක් කොරන්නද යන්නෙ දැන් උබ :angry:

    stand eka gahala boralu gode watuna bun:rolleyes::rolleyes::rolleyes::rolleyes:
    අපොයි එහෙමද :dull: එරෙන තැන්වල ස්ටෑන්ඩ් ගැහුවොත් විනාසයි තමා :oo::angry:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මගේ එකෙත් ගිය පාර සර්විස් එකේදී(19500km ) ටැංකිය සුද්ද කලා.වතුර ටිකක් තිබ්බා.ගඩොල් කුඩු පාටට මලකඩද කොහෙද තිබ්බා බන්. කාර්බ් එකත් සුද්ද කරලා දැම්මා.

    :shocked: හුටා..... මම පෙට්‍රල් ටැංකිය සුද්ධ කරලම නෑ...... :baffled:

    ඊලග පාර යනකොට තෙල් අඩු කරන් යන්න ඕනා...... :yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ජන්තු අයියා;17308777 said:
    මචන් ටැංකි නම් සර්විස් එකේදී සුද්ද කරන්න ඕනේ බං අනිවාර්යෙන්..මෙහෙ පෙට්‍රල් එක්ක වතුර එනවලු බං..ටැංකියේ කට හරියට සෙට් වෙන්නේ නැත්තන් ඒත් යනවා වතුර..මාත් ටැංකිය ගැන අවදානයක් නැති නිසා තමයි දිරලා ගියේ අන්තිමට ..මේ ගිය ඉරිදත් මම ගෙදර තියන් ටැංකිය ගලවලා සුද්ද කරලා හෝදලා වේලලා හයි කළා..එදත් වතුර ටිකක් අඩියේ තිබ්බා මඩ පාටට..

    :oo: පෙට්‍රල් ටික මොකකටද දාගත්තේ.....?? අනික කොහොමද අර ටැප් එක ගාවින් ගලවලද තෙල් ටික අයින් කරේ......?? හෝදනවා කියන්නේ වතුර දාලා හෝදලා වේලනවද....?? නැත්නම් භූමිතෙල් වගේ දාලා හෝදනවද......?? :rolleyes:
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,226
    4,382
    113
    ඇයි එන්නද
    මට එන්න විදියක් නෑනේ ඕයි. අයියට වත් තමා යන්න කියන්න වෙන්නේ.. උඹත් කාඩ් එකක් ගන්නවනම් දෙකම එකට ගමුද?:rolleyes:

    mama 15500 thiyena eka ganne. dec vala anthimata bro..

    චානකයා උන්ගාව ස්ටොක් නෑ බන්... ප්‍රයිස් ලිස්ට් එකේ තිබ්බට ස්ටොක් නෑ...:no:

    ena mase aye stock geneyi, baya venna epa
     
    Aug 18, 2011
    6,147
    788
    0
    මම මේකේ පෝස්ට් හොරෙන් බල බල ඉන්නකොට දැක්කේ. :confused::confused: තුවාලයක් හොඳ වෙන්න ඔහොම මාස ගනන් යන්නේ නෑ නේ :oo::oo: එක්කෝ තුවාලේ පරිස්සම් කරන්නේ නෑ, ඉන්ෆෙක්ට් වෙලා එහෙමත් නැත්නම් වෙන මොකක් හරි ලෙඩක් තියෙද දන්නේ නෑ බඩාට (DM, Vasculopathy ) :baffled::baffled: තුවාලේ ෆොටෝ ටිකක් ගහලා මේකේ දාන්න :confused::confused:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    බින්දු;17311337 said:

    ඉන්ෆෙක්ට් වෙලා.. සියුඩොමොනාස් තිබ්බ කිව්ව කලින් ගත්ත රිපෝර්ට් වල. දැන්නම් තත්වෙ ටිකක් අඩුයිලු. බඩාට කෝල් එකක් දීල අහල බලන්න පොඩ්ඩක්...:yes::yes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :shocked: හුටා..... මම පෙට්‍රල් ටැංකිය සුද්ධ කරලම නෑ...... :baffled:

    ඊලග පාර යනකොට තෙල් අඩු කරන් යන්න ඕනා...... :yes:

    පෙට්‍රල් බටෙන් ගන්න කෑන් එකකට. ඊට පස්සේ ටැප් එකේ යට කෑල්ලත් ගලවන්න.පොඩි ෆිල්ටර් කෑල්ලක් තියනවා ඒකත් ගලෝල සුද්ද කරන්න.

    ටැංකිය ගලෝලා එලියට අරගෙන කරානම් වතුර ඔක්කොම අයින් වෙනවා. ඉන්දියන් ඒවගෙ පොඩ්ඩක් ඉතුරුවෙනවා ටැංකියේ ටැප් එකෙන් එන්නෙ නැතුව.

    ටැංකි දිරන්න ප්‍රධානම හේතුවක්.. ඥ එකේ නම් රිසර්ව් එකත් ඉවරයි කියන්නේ බින්දුවක්වත් ඉතුරුවෙන්නෑ. එහෙට මෙහෙට පෙරලල ගන්නවත් ඉතුරුවෙන්නෑ..:yes:දවසක් කිලෝමිටර් දෙකක් විතර ආතල් එකේ තල්ලු කලා..:rofl:
     
    Aug 18, 2011
    6,147
    788
    0
    ඉන්ෆෙක්ට් වෙලා.. සියුඩොමොනාස් තිබ්බ කිව්ව කලින් ගත්ත රිපෝර්ට් වල. දැන්නම් තත්වෙ ටිකක් අඩුයිලු. බඩාට කෝල් එකක් දීල අහල බලන්න පොඩ්ඩක්...:yes::yes:

    :baffled::baffled: අපෝ Pseudomonas මහ වාතයක්. ඕකා මල්ටි ඩ්‍රග් රෙසිස්ටන්ට්.පොරගේ තියෙනවා මිකැනිස්ම් ගොඩක් ඩ්‍රග්ස් වලට රෙසිස්ටන්ස් හදාගන්න. හොස්පිටල් වල ICU setup වල ඉන්ෆෙක්ශන්ස් එන්නේ මුගෙන්. මූ ඩ්‍රග්ස් වලට රෙසිස්ටන්ට් නිසා අනිත් එවුන් මැරෙද්දි මූ ආතල් එකේ ඉන්නවා. :baffled::baffled: ටිකක් කල් යනවා ගොඩ දාගන්න. :baffled::baffled: සෙන්සිටිව් ඩ්‍රග්ස් වුනත් ගොඩක් කල් දෙන්න වෙනවා :oo::oo: දුක තමයි. බඩාගේ ලැප්ටොප් කඩේ නම්බරේට කෝල් කරාම හරිද??
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    බින්දු;17311630 said:

    එකට ගත්තම හරි. පොඩ්ඩක් කතාකරල උපදෙසක් දෙන්න පොරට..:yes::yes:
     
    Aug 18, 2011
    6,147
    788
    0
    එකට ගත්තම හරි. පොඩ්ඩක් කතාකරල උපදෙසක් දෙන්න පොරට..:yes::yes:

    :baffled::baffled: දුක සැප තමයි අහන්න වෙන්නේ. මම මොන උපදෙශ් දෙන්නද
    2.gif
    2.gif
    අපි පොඩි මිනිස්සු. කන්සල්ටන්ට් බුවා බඩාට උපදෙස් දීලා ඇති :oo::oo:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    බින්දු;17311668 said:
    :baffled::baffled: දුක සැප තමයි අහන්න වෙන්නේ. මම මොන උපදෙශ් දෙන්නද
    2.gif
    2.gif
    අපි පොඩි මිනිස්සු. කන්සල්ටන්ට් බුවා බඩාට උපදෙස් දීලා ඇති :oo::oo:

    හපොයි පොරවල් වැඩේ වන කරල තිබ්බා.. කතාකරලම අහන්නකෝ... :dull:
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    බින්දු;17311630 said:
    :baffled::baffled: අපෝ Pseudomonas මහ වාතයක්. ඕකා මල්ටි ඩ්‍රග් රෙසිස්ටන්ට්.පොරගේ තියෙනවා මිකැනිස්ම් ගොඩක් ඩ්‍රග්ස් වලට රෙසිස්ටන්ස් හදාගන්න. හොස්පිටල් වල ICU setup වල ඉන්ෆෙක්ශන්ස් එන්නේ මුගෙන්. මූ ඩ්‍රග්ස් වලට රෙසිස්ටන්ට් නිසා අනිත් එවුන් මැරෙද්දි මූ ආතල් එකේ ඉන්නවා. :baffled::baffled: ටිකක් කල් යනවා ගොඩ දාගන්න. :baffled::baffled: සෙන්සිටිව් ඩ්‍රග්ස් වුනත් ගොඩක් කල් දෙන්න වෙනවා :oo::oo: දුක තමයි. බඩාගේ ලැප්ටොප් කඩේ නම්බරේට කෝල් කරාම හරිද??

    හා හා අද අහුවුණා හොරේ.බඩා හරින්දුවත් එක්ක එකතු වෙලා ඔය මොකද එකා දාලා තමයි කසිප්පු බිස්නස් එක ජයටම කරගෙන යන්නේ.එක තමා මුන් දෙන්නගේ කසිප්පු බිස්නස් එකේ රහස.ඔය කසිප්පු ටිකක් බඩාගේ කකුලට වැටෙන්න ඇති.එකෙන් තමයි තුවාලෙට යන්න ඇත්තේ.:rolleyes:

    බින්දුවෝ උඹ හොඳ වෙලාවට මේ පිළිඹදව විද්‍යාත්මකව පැහැදිලි කලේ :yes:
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    :oo: පෙට්‍රල් ටික මොකකටද දාගත්තේ.....?? අනික කොහොමද අර ටැප් එක ගාවින් ගලවලද තෙල් ටික අයින් කරේ......?? හෝදනවා කියන්නේ වතුර දාලා හෝදලා වේලනවද....?? නැත්නම් භූමිතෙල් වගේ දාලා හෝදනවද......?? :rolleyes:

    මචං පෙට්‍රල් අඩු වෙනකන් ඉදලා වැඩේ කරන්න ඕනේ..ලීටර 4 කෑන් එකක් ලෑස්ති කර ගන්න...බයික් ඒක සයිඩ් ස්ටෑන්ඩ් ගහලා ටැංකිය හිස් කරන්න පටන් ගන්න බටේ ගලවලා...ඔක්කොම හිස් උනාම (හිස් කිව්වට තව ටිකා.............ක් ඇතුලේ තියෙනවා) ටැංකිය බයික් එකෙන් ගලවලා පෙට්‍රල් ටැප් ෆ්ලොට්ර් ගලවන්න..ඊට පස්සේ හොදට කලත්තන්න...මම නම් කරන්නේ ඇතුලට වතුර දාලා හොදට සුද්ද කරන ඒක..ඊට පස්සේ හොදට පය දෙකක් විතර අව්වේ වේලනවා..ඕක ඉතින් ගරාජ් වල කරන්නේ නෑ..මගේ සර්විස් එකේ ඕක කරනවා..ඒත් බාගෙට කරන්නේ..අග තියෙන රොඩු එන්නේ නෑ..
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    හා හා අද අහුවුණා හොරේ.බඩා හරින්දුවත් එක්ක එකතු වෙලා ඔය මොකද එකා දාලා තමයි කසිප්පු බිස්නස් එක ජයටම කරගෙන යන්නේ.එක තමා මුන් දෙන්නගේ කසිප්පු බිස්නස් එකේ රහස.ඔය කසිප්පු ටිකක් බඩාගේ කකුලට වැටෙන්න ඇති.එකෙන් තමයි තුවාලෙට යන්න ඇත්තේ.:rolleyes:

    බින්දුවෝ උඹ හොඳ වෙලාවට මේ පිළිඹදව විද්‍යාත්මකව පැහැදිලි කලේ :yes:

    අම්මගෙ රෙද්ද. මේ අර අරූගෙ කකුලේ තිබ්බ ජර්ම් එක.:angry: අඩේ මේ එන වෙලාවම අර HID බාගෙ ඇන්න වරෝ..:yes:
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    අම්මගෙ රෙද්ද. මේ අර අරූගෙ කකුලේ තිබ්බ ජර්ම් එක.:angry: අඩේ මේ එන වෙලාවම අර HID බාගෙ ඇන්න වරෝ..:yes:

    හි හී :rofl:

    මේ සතියේ ඉරිදනම් එන්නම තමයි හිතාගෙන ඉන්නේ. HID එක ගේන්න ලෑස්ති කරලා තිබුණේ සෙනසුරාදාම.එන්න බැරි උනානේ.ටෝනි අයියට බයික් එක පෙන්නලා හදාගෙනම යන්න ඕනේ.
     
    Status
    Not open for further replies.