math ekka giya nam 19kata vithara mama aran dennam
මට එන්න විදියක් නෑනේ ඕයි. අයියට වත් තමා යන්න කියන්න වෙන්නේ.. උඹත් කාඩ් එකක් ගන්නවනම් දෙකම එකට ගමුද?

math ekka giya nam 19kata vithara mama aran dennam

සිංහලු මට ලැප්ටොප් බැටරි පැක් 100 විතර ඕනා

මොකක් කොරන්නද යන්නෙ දැන් උබසිංහලු මට ලැප්ටොප් බැටරි පැක් 100 විතර ඕනා

අපොයි එහෙමදstand eka gahala boralu gode watuna bun![]()
එරෙන තැන්වල ස්ටෑන්ඩ් ගැහුවොත් විනාසයි තමා 

මගේ එකෙත් ගිය පාර සර්විස් එකේදී(19500km ) ටැංකිය සුද්ද කලා.වතුර ටිකක් තිබ්බා.ගඩොල් කුඩු පාටට මලකඩද කොහෙද තිබ්බා බන්. කාර්බ් එකත් සුද්ද කරලා දැම්මා.
හුටා..... මම පෙට්රල් ටැංකිය සුද්ධ කරලම නෑ......

ජන්තු අයියා;17308777 said:මචන් ටැංකි නම් සර්විස් එකේදී සුද්ද කරන්න ඕනේ බං අනිවාර්යෙන්..මෙහෙ පෙට්රල් එක්ක වතුර එනවලු බං..ටැංකියේ කට හරියට සෙට් වෙන්නේ නැත්තන් ඒත් යනවා වතුර..මාත් ටැංකිය ගැන අවදානයක් නැති නිසා තමයි දිරලා ගියේ අන්තිමට ..මේ ගිය ඉරිදත් මම ගෙදර තියන් ටැංකිය ගලවලා සුද්ද කරලා හෝදලා වේලලා හයි කළා..එදත් වතුර ටිකක් අඩියේ තිබ්බා මඩ පාටට..
පෙට්රල් ටික මොකකටද දාගත්තේ.....?? අනික කොහොමද අර ටැප් එක ගාවින් ගලවලද තෙල් ටික අයින් කරේ......?? හෝදනවා කියන්නේ වතුර දාලා හෝදලා වේලනවද....?? නැත්නම් භූමිතෙල් වගේ දාලා හෝදනවද......?? 
මට එන්න විදියක් නෑනේ ඕයි. අයියට වත් තමා යන්න කියන්න වෙන්නේ.. උඹත් කාඩ් එකක් ගන්නවනම් දෙකම එකට ගමුද?![]()
චානකයා උන්ගාව ස්ටොක් නෑ බන්... ප්රයිස් ලිස්ට් එකේ තිබ්බට ස්ටොක් නෑ...![]()
සිංහලු මට ලැප්ටොප් බැටරි පැක් 100 විතර ඕනා
විසික් කරපුවද....??
බෝම්බයක්වත් හදන්නද යන්නේ.....?? 
විසික් කරපුවද....??
බෝම්බයක්වත් හදන්නද යන්නේ.....??
![]()




බින්දු;17311337 said:මම මේකේ පෝස්ට් හොරෙන් බල බල ඉන්නකොට දැක්කේ.තුවාලයක් හොඳ වෙන්න ඔහොම මාස ගනන් යන්නේ නෑ නේ
එක්කෝ තුවාලේ පරිස්සම් කරන්නේ නෑ, ඉන්ෆෙක්ට් වෙලා එහෙමත් නැත්නම් වෙන මොකක් හරි ලෙඩක් තියෙද දන්නේ නෑ බඩාට (DM, Vasculopathy )
තුවාලේ ෆොටෝ ටිකක් ගහලා මේකේ දාන්න


හුටා..... මම පෙට්රල් ටැංකිය සුද්ධ කරලම නෑ......
![]()
ඊලග පාර යනකොට තෙල් අඩු කරන් යන්න ඕනා......![]()
දවසක් කිලෝමිටර් දෙකක් විතර ආතල් එකේ තල්ලු කලා..
ඉන්ෆෙක්ට් වෙලා.. සියුඩොමොනාස් තිබ්බ කිව්ව කලින් ගත්ත රිපෝර්ට් වල. දැන්නම් තත්වෙ ටිකක් අඩුයිලු. බඩාට කෝල් එකක් දීල අහල බලන්න පොඩ්ඩක්...![]()

අපෝ Pseudomonas මහ වාතයක්. ඕකා මල්ටි ඩ්රග් රෙසිස්ටන්ට්.පොරගේ තියෙනවා මිකැනිස්ම් ගොඩක් ඩ්රග්ස් වලට රෙසිස්ටන්ස් හදාගන්න. හොස්පිටල් වල ICU setup වල ඉන්ෆෙක්ශන්ස් එන්නේ මුගෙන්. මූ ඩ්රග්ස් වලට රෙසිස්ටන්ට් නිසා අනිත් එවුන් මැරෙද්දි මූ ආතල් එකේ ඉන්නවා. 
ටිකක් කල් යනවා ගොඩ දාගන්න. 
සෙන්සිටිව් ඩ්රග්ස් වුනත් ගොඩක් කල් දෙන්න වෙනවා 
දුක තමයි. බඩාගේ ලැප්ටොප් කඩේ නම්බරේට කෝල් කරාම හරිද??බින්දු;17311630 said:අපෝ Pseudomonas මහ වාතයක්. ඕකා මල්ටි ඩ්රග් රෙසිස්ටන්ට්.පොරගේ තියෙනවා මිකැනිස්ම් ගොඩක් ඩ්රග්ස් වලට රෙසිස්ටන්ස් හදාගන්න. හොස්පිටල් වල ICU setup වල ඉන්ෆෙක්ශන්ස් එන්නේ මුගෙන්. මූ ඩ්රග්ස් වලට රෙසිස්ටන්ට් නිසා අනිත් එවුන් මැරෙද්දි මූ ආතල් එකේ ඉන්නවා.
ටිකක් කල් යනවා ගොඩ දාගන්න.
සෙන්සිටිව් ඩ්රග්ස් වුනත් ගොඩක් කල් දෙන්න වෙනවා
දුක තමයි. බඩාගේ ලැප්ටොප් කඩේ නම්බරේට කෝල් කරාම හරිද??


එකට ගත්තම හරි. පොඩ්ඩක් කතාකරල උපදෙසක් දෙන්න පොරට..![]()

දුක සැප තමයි අහන්න වෙන්නේ. මම මොන උපදෙශ් දෙන්නද


බින්දු;17311668 said:දුක සැප තමයි අහන්න වෙන්නේ. මම මොන උපදෙශ් දෙන්නද
අපි පොඩි මිනිස්සු. කන්සල්ටන්ට් බුවා බඩාට උපදෙස් දීලා ඇති![]()
![]()

බින්දු;17311630 said:අපෝ Pseudomonas මහ වාතයක්. ඕකා මල්ටි ඩ්රග් රෙසිස්ටන්ට්.පොරගේ තියෙනවා මිකැනිස්ම් ගොඩක් ඩ්රග්ස් වලට රෙසිස්ටන්ස් හදාගන්න. හොස්පිටල් වල ICU setup වල ඉන්ෆෙක්ශන්ස් එන්නේ මුගෙන්. මූ ඩ්රග්ස් වලට රෙසිස්ටන්ට් නිසා අනිත් එවුන් මැරෙද්දි මූ ආතල් එකේ ඉන්නවා.
ටිකක් කල් යනවා ගොඩ දාගන්න.
සෙන්සිටිව් ඩ්රග්ස් වුනත් ගොඩක් කල් දෙන්න වෙනවා
දුක තමයි. බඩාගේ ලැප්ටොප් කඩේ නම්බරේට කෝල් කරාම හරිද??


පෙට්රල් ටික මොකකටද දාගත්තේ.....?? අනික කොහොමද අර ටැප් එක ගාවින් ගලවලද තෙල් ටික අයින් කරේ......?? හෝදනවා කියන්නේ වතුර දාලා හෝදලා වේලනවද....?? නැත්නම් භූමිතෙල් වගේ දාලා හෝදනවද......??
![]()
හා හා අද අහුවුණා හොරේ.බඩා හරින්දුවත් එක්ක එකතු වෙලා ඔය මොකද එකා දාලා තමයි කසිප්පු බිස්නස් එක ජයටම කරගෙන යන්නේ.එක තමා මුන් දෙන්නගේ කසිප්පු බිස්නස් එකේ රහස.ඔය කසිප්පු ටිකක් බඩාගේ කකුලට වැටෙන්න ඇති.එකෙන් තමයි තුවාලෙට යන්න ඇත්තේ.
බින්දුවෝ උඹ හොඳ වෙලාවට මේ පිළිඹදව විද්යාත්මකව පැහැදිලි කලේ![]()
අඩේ මේ එන වෙලාවම අර HID බාගෙ ඇන්න වරෝ..
අම්මගෙ රෙද්ද. මේ අර අරූගෙ කකුලේ තිබ්බ ජර්ම් එක.අඩේ මේ එන වෙලාවම අර HID බාගෙ ඇන්න වරෝ..
![]()
