පොඩ්ඩක් හිටහන්කෝ මම මොකක් හරි ක්‍රමයක් බලලා කියන්නම් උඹට ok........ ඔකේ බස් ස්පීඩ් කෙසේද.....?
නිකන් දෙන අස්සයාගේ දත් ගනින්නද හදන්නේ......?? 

ඕකුන් අවුරුදු 3 ඉඳීද?![]()
ගිගාබයිට් උන් නම් විශ්වාසයි..... අරුන් නම් ලගදි සෙට් උනේ.... 
ගිගාබයිට් උන් නම් විශ්වාසයි..... අරුන් නම් ලගදි සෙට් උනේ....
![]()

නිකන් දෙන අස්සයාගේ දත් ගනින්නද හදන්නේ......??
![]()

ඌයි මං මේ අහන්නේ උඹ අර එදා මට කිව්වා එව්වනේ........![]()

ඈහ්..කළුතර ආෂ්මි?කව්ද මේක දැම්ම රිලවා?චික් ඒකේ හැටි විතරක්...හරියට නිකන් නාවල නිහාල්...දෙමටගොඩ සමන් වගේ.
..මේකේ එකාලා මම පාතාලේ කියලා හිතයි දැන්...
![]()
කළු - තර ආස්මි 
මහදැන මුත්තද කිව්වේ..![]()

හ්ම්ම්..ඒත් මොනා කරන්නද..පාට් ටයිම් ජොබ් එකක්වත් කරන්නකෝ...![]()

ඕකුන් අවුරුදු 3 ඉඳීද?![]()
ගිගාබයිට් උන් නම් විශ්වාසයි..... අරුන් නම් ලගදි සෙට් උනේ....
![]()
yako mama 2000 pc eka heduweth MSI board ekak dala ... e kaleth 2 year warranty dunna ... patta company ekak .. Taiwan
yako mama 2000 pc eka heduweth MSI board ekak dala ... e kaleth 2 year warranty dunna ... patta company ekak .. Taiwan

ඉල්ලං කෑවා මං හිතන්නේ...
![]()
අපි කිව්වේ මෙහෙ MSI ගෙන්නන එවුන් ටිකක් ගැන.. උන් අලුත් කම්පැනියක්...![]()

අද උදේම පටන් අරන්...මල වදේ...
![]()
කොහොම හරි කරලා මේ ත්‍රෙඩ් එක ජෙට් එක වගේ යන එක පාලනය කරන්න ඕනා...... 
ආහ්හ් අපේ බස්සා ඇවිත්.......

ඉල්ලං කෑවා මං හිතන්නේ...
![]()
අපි කිව්වේ මෙහෙ MSI ගෙන්නන එවුන් ටිකක් ගැන.. උන් අලුත් කම්පැනියක්...![]()

MSI මුලින්ම distribute කරෙ Mi-Tec ... ඊට පස්සෙ Barclays ... දැන් Electro Cheval Lanka
අනිත් ඔක්කොම resellers ල විතරයි![]()
උන්ගෙ එකට වඩා ගිගාබයිට් එක හොඳයි. ඒක ගන්නවා..
තරහා අවසර.
දන්නේ නැති හින්ද අහන්නේ
ඔය "අක්කි" කියන්නේ මොකක්ද?

maxboysl කුකුලට ඩෙංගු සෙට් වී පසුගිය දින 2ම හෝමාගම රෝහලේ සිට අසාධ්‍යව කොළඹ ජාතික රෝහලට මාරු කොට ඇත.......
වාට්ටු අංකය 14.....
හෝමගමින් ගෙනා ඩෙංගු රෝගියා කී විට බලන්නට යන උන්ට සොයාගත හැකිය......
උගේ හරි නම ප්‍රසිද්ධයේ නොදමමි...........
හුටා..... අපේ නර්ස් මාමිලා අදුරන කවුරුවත් ඉන්නවද දන්නේ නෑ ජාතික රෝහලේ......?? 