EK Married Club-10

Status
Not open for further replies.

Sun_Boy

Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    මහ කරුම යාළුවො මට ඉන්නෙ, උන් ඔක්කොම අරෙහෙ මෙහෙ වැඩ ඒකයි අව්ල
    එහෙම තමා බං දැන්..හැමෝම ජොබ් නේ..සේරම එකට එකතු කරන්න හරිම අමාරුයි...:(:( එකෙක් දෙන්නෙක් මිස් වෙනවමයි...:yes::yes:
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    මොනවද පෙන්නන්නෙ :nerd:

    මොකුත් නැහැ....:no::no:
    බින්දු;17314637 said:
    අපි ඉස්සර ඉඳලම අංකල්ලට කොචොක් කරලා යන්න මේකට එනවා :P:P

    :baffled::baffled: එහෙමද..ඔඕ

    අහ්..එහෙනම් අවුලක් නෑ..මමත් ඇහැරෙන්නේ 8.30 වගේ...උසාවිය ගෙවල් ලඟද....:rolleyes::rolleyes:

    හරි ෂෝයි.....8.30????
    මම දන්නවා සීන් එක..කපුටු මලී....:rofl::rofl:
    :eek::eek::growl::shocked::lol:
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    මේ මන් යනවා...
    ආයේ හෙට රෑ තමයි එන්නේ
    බැනුම් කෝටියයි ෂුවර්....

    එහෙනම් ඔන්න මන් ගියා
    තනු, ,පුවා, බස්සා,සිනි කුරා,සන් ඔක්කොටම ගුඩ් නයිට්..සටා...:):)
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    ඔවු බං මට විනාඩි 20 දුර ඒ හින්ද අවුලක් නෑ..
    උබ 8.30 වෙනකන් නිදියනවද බන්..
    ඊරිසියයි යකෝ..:dull:
    ඔව් බං...ඔෆිස් hours flexible..ඒක නිසා අවුලක් නෑ..ඔෆිස් එකට යනවා 10.30ට වගේ...:D:D
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    මේ මන් යනවා...
    ආයේ හෙට රෑ තමයි එන්නේ
    බැනුම් කෝටියයි ෂුවර්....

    එහෙනම් ඔන්න මන් ගියා
    තනු, ,පුවා, බස්සා,සිනි කුරා,සන් ඔක්කොටම ගුඩ් නයිට්..සටා...:):)
    සු.රා..:yes::yes:
     

    thanujaka

    Well-known member
  • මේ මන් යනවා...
    ආයේ හෙට රෑ තමයි එන්නේ
    බැනුම් කෝටියයි ෂුවර්....

    එහෙනම් ඔන්න මන් ගියා
    තනු, ,පුවා, බස්සා,සිනි කුරා,සන් ඔක්කොටම ගුඩ් නයිට්..සටා...:):)

    සටා...

    ඔව් බං...ඔෆිස් hours flexible..ඒක නිසා අවුලක් නෑ..ඔෆිස් එකට යනවා 10.30ට වගේ...:D:D

    අඩෝ ෆට්ටනේ බං...:D
     

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    3990064.jpg

    :rolleyes::rolleyes:කවුරුත් බනින්නෙ එහෙම නෑ ඕන්
     
    Last edited:

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    හිටුකෝ ලබන මාසෙ එනකම්.. ලිඳවල් එහෙම ලෑස්ති කරල තියාගන්නිල්ලා..

    1981d36ff2fd2afe184e21cd43712913651e66fccca551a4c9e23c679da94b70.jpg
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මොකුත් නෑ ඔහේ ඉන්නවා අප්පා..:dull:

    මාස දෙකයි දවස් 23ක්. මට වෙනදට ගෙදරවත් ඉන්න බෑ එක තැනකට වෙලා.. දැන් කොහොම ඉන්නවද මංදා..:dull:

    :oo: ගිගා බයිට් 50ක් මේ පාර සතියෙන් බාපන්..... එතකොට හරි...... :P
     
    Status
    Not open for further replies.