එහෙම තමා බං දැන්..හැමෝම ජොබ් නේ..සේරම එකට එකතු කරන්න හරිම අමාරුයි...මහ කරුම යාළුවො මට ඉන්නෙ, උන් ඔක්කොම අරෙහෙ මෙහෙ වැඩ ඒකයි අව්ල

එකෙක් දෙන්නෙක් මිස් වෙනවමයි...

එහෙම තමා බං දැන්..හැමෝම ජොබ් නේ..සේරම එකට එකතු කරන්න හරිම අමාරුයි...මහ කරුම යාළුවො මට ඉන්නෙ, උන් ඔක්කොම අරෙහෙ මෙහෙ වැඩ ඒකයි අව්ල

එකෙක් දෙන්නෙක් මිස් වෙනවමයි...

මොනවද පෙන්නන්නෙ![]()


බින්දු;17314637 said:අපි ඉස්සර ඉඳලම අංකල්ලට කොචොක් කරලා යන්න මේකට එනවා![]()

එහෙමද..ඔඕඅහ්..එහෙනම් අවුලක් නෑ..මමත් ඇහැරෙන්නේ 8.30 වගේ...උසාවිය ගෙවල් ලඟද....![]()
මම දන්නවා සීන් එක..කපුටු මලී....![]()





su.ra

ඔවු බං මට විනාඩි 20 දුර ඒ හින්ද අවුලක් නෑ..
උබ 8.30 වෙනකන් නිදියනවද බන්..
ඊරිසියයි යකෝ..![]()




ඔව් බං...ඔෆිස් hours flexible..ඒක නිසා අවුලක් නෑ..ඔෆිස් එකට යනවා 10.30ට වගේ...ඔවු බං මට විනාඩි 20 දුර ඒ හින්ද අවුලක් නෑ..
උබ 8.30 වෙනකන් නිදියනවද බන්..
ඊරිසියයි යකෝ..![]()


සු.රා..මේ මන් යනවා...
ආයේ හෙට රෑ තමයි එන්නේ
බැනුම් කෝටියයි ෂුවර්....
එහෙනම් ඔන්න මන් ගියා
තනු, ,පුවා, බස්සා,සිනි කුරා,සන් ඔක්කොටම ගුඩ් නයිට්..සටා...![]()


මේ මන් යනවා...
ආයේ හෙට රෑ තමයි එන්නේ
බැනුම් කෝටියයි ෂුවර්....
එහෙනම් ඔන්න මන් ගියා
තනු, ,පුවා, බස්සා,සිනි කුරා,සන් ඔක්කොටම ගුඩ් නයිට්..සටා...![]()
ඔව් බං...ඔෆිස් hours flexible..ඒක නිසා අවුලක් නෑ..ඔෆිස් එකට යනවා 10.30ට වගේ...![]()

හිටුකෝ ලබන මාසෙ එනකම්.. ලිඳවල් එහෙම ලෑස්ති කරල තියාගන්නිල්ලා..

ඔය ආවෙ කෑ ගහන් 
උයා ත්රෙඩ් භක්ෂණය කරලා ඉවරද අනී....![]()
අද තව තියෙනවද දන්නේ නෑ.... ඊයේ නම් කාලා ඉවර කරා ත්රෙඩ් එක...... 
mami oya shop ekata badu gene mona ratenda
China / Singapore / Thaiwan / USA 
උඹ ඉන්නවා නේහ්.... ආන් දන්තයා හොය හොය හිටියා.... තව බෝතලයක් උඹට දෙන්න....... 
මොකුත් නෑ ඔහේ ඉන්නවා අප්පා..
මාස දෙකයි දවස් 23ක්. මට වෙනදට ගෙදරවත් ඉන්න බෑ එක තැනකට වෙලා.. දැන් කොහොම ඉන්නවද මංදා..![]()
ගිගා බයිට් 50ක් මේ පාර සතියෙන් බාපන්..... එතකොට හරි...... 