EK Married Club-10

Status
Not open for further replies.

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ටිකක් ඉවසලා හිටු සංකපාලයෝ.... තව අඩු වෙයි.... පරණ ස්ටොක් එක දෙන එකක් නෑ ගොඩක් අඩුවට...... !!
    :rolleyes::yes: ඔව් ඒකත් ඇත්ත.
    මේහ් අද ලොකු වැඩ තියෙනවද ? කෝල් ‍එකක් දෙන්නං දවල් වෙලා :rolleyes:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    50,000 kiyala kiyanne ... 23,000 gewala puluwan
    11.gif
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :cool: එල දෙකක් දාන්නම් එහෙනම්..... හොද හිතට අල්ලන එකක් බලලා ලින්ක් එක එවපන්....... :yes:

    ඕකෙ තියනව hrc කියල ස්කේල් එකක් තලේ හාඩ්නස් එක මනින. ඒකත් බලන්න. වැඩි වෙන තරමට හොඳයි ඒක මතක විදියට. අනික බ්ලේඩ් එකේ දිග නැමුවම දිග හොඳට බලන්න. නැත්නම් හුංජං එකක් ගනී.. SOG හොඳ බ්‍රෑන්ඩ් එකක්.:yes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)

    :P අවුලක් වෙන්නේ නෑ බං...... තමන්ගේ ආරක්ෂාවටනේ.... අපේ ලොකු මාමා ලගත් එකක් තියේ...... :yes: එහෙම අවුලක් වෙලා නෑ...... :no:

    මොකද එහෙටත් දවසක් හොරු පැනලා තිබ්බනේ..... එදා ඒක බලන්න ආව කොච්චියෝ ටික කඩුව දැක්කා....... මුකුත් කිව්වේ නෑ..... :P

    එහෙට පැනලා තිබ්බේ.... ලොකු මාමා; උදේට පිටිපස්සේ දොර ඈරන් එලියට ගිය වෙලාවේ ඌ රිංගලා...... පැය දෙකක්වත් අඩුම ගානේ ඉන්න ඈති....... ඌ පිටිපස්සේ තිබ්බ කෑම කාමරේ මේසේ යට ඉදලා තිබ්බේ...... ඔක්කොම ඈදලා ඈදලා දාලා සුද්දේ දීලා තිබ්බා...... :angry:
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    :cool: එල දෙකක් දාන්නම් එහෙනම්..... හොද හිතට අල්ලන එකක් බලලා ලින්ක් එක එවපන්....... :yes:
    මටත් එකක් ඕන යකෝ..... සිය පප්පගේ කොටන තුවක්කුවත් දැන් නැහැ :nerd:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මුන් ඉජෙක්ෂන් වත් ගහනවද? මාර කේස් එකක්නේ.. තරි අයියේ කෑවම ඔක්කාරෙ ගතිය එහෙම නෑ නේද?

    :baffled: මට සැක මූ නිලයක් වත් අල්ලලාද කියලා....... :dull: මේ ගැන දැන ගන්න එකෙක් නැද්ද අපිට.......?? :rolleyes:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මුන්ට කඩු හදලා විකුණුවනම් දැන් වැඩේ ලාබයි වගේ..:P:P:P
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :baffled: මට සැක මූ නිලයක් වත් අල්ලලාද කියලා....... :dull: මේ ගැන දැන ගන්න එකෙක් නැද්ද අපිට.......?? :rolleyes:

    එහෙම නිල අල්ලන්න බෑ බොල හොරුන්ට.. ඉන්ජෙක්ෂන් ගැහිල්ල වෙන්න පුලුව දෙයක්. පොඩ්ඩ ඇහැරලද?
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඕකෙ තියනව hrc කියල ස්කේල් එකක් තලේ හාඩ්නස් එක මනින. ඒකත් බලන්න. වැඩි වෙන තරමට හොඳයි ඒක මතක විදියට. අනික බ්ලේඩ් එකේ දිග නැමුවම දිග හොඳට බලන්න. නැත්නම් හුංජං එකක් ගනී.. SOG හොඳ බ්‍රෑන්ඩ් එකක්.:yes:

    :oo: හෙට ඩේටා රීසෙට් උනහම හොද එකක් හොයලා දියන්කෝ එහෙනම්...... :yes:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :frown: ඔහොම පිහි ගෙන්නුවොත් මාව CID එකට එක්කන් යයි යකෝ....... :angry:

    ඕක පොඩී.. පොඩි පැකට් එකක එන්නේ හොයන්න බෑ මලාට.:cool:
     

    ffuu

    Member
    Jul 27, 2014
    28
    2
    0
    online
    අවන්කව, අත්දැකීමෙන් කියන්නේ 01 තොරගනින් පුතෝ. රට්ටු කියන දේ අපිට වැඩක් නෑ.....:yes::yes:


    තෑන්ක්ස් මචන් ඒ කියන්නේ මම හිතන විදිහට හිතන් තව කට්ටිය ඉන්නව :yes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    එහෙම නිල අල්ලන්න බෑ බොල හොරුන්ට.. ඉන්ජෙක්ෂන් ගැහිල්ල වෙන්න පුලුව දෙයක්. පොඩ්ඩ ඇහැරලද?

    :oo: අර මාෂල් ආට් කරපු එකා වගේ උන්ට පුලුවන් ඕවා.... පොඩි එකා ඈහරලාද දන්නේ නෑ.... අක්කට කෝල් කරලා බලන්න ඕනා .....
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    යකඩෝ ආච්චිගේ හොරෙක්නේ තරි අයියලාගේ ගෙදරට රිංගලා තියෙන්නේ........ එක්කෝ පිස්සෙක් නැතිනම් පොඩ්ඩා උස්සන්න ඇවිල්ලවත් ද.....?
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    හතු පිපෙන්නා සේ මෑතක සිට ත්‍රෙඩ් එකට නවක මුහුණු පැමිණීම මටනම් කුතුහලයකි.........
    තරියාගේ ගෙදෙට්ට පන්නෙත් ඔකෙක්ද දන්නෙ නැහැ :oo:
     
    Status
    Not open for further replies.