EK Married Club-10

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    රිදෙයි කියල දාන්න අමතක උනා

    :frown: තෝ මගුලක් කියනවා.... අද උදේ පොඩි එකෙක් ආවා..... ලැපකට VGA එකක් ඉල්ලන්...... මම ලැප් වලට VGA ගහන්න බෑ කිව්වහම..... ඌ බැන බැන ගියා..... :P :rofl:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    Hai karapu alarm deken ekak waduna kiyahanko raa 1.29 ta :baffled: api denna fatta baya una ...alarm eka off karanna ona remote eken eth meka auto off una :oo: mama hithuwa alarm device ekata hora badu packet karaa kiyala...:dull: wife.dunna uda kamare inna ammata call ekak...ammath baye dora arinnai malliwa ewannai...malli kaaraya bat ekak ussan pahalata balenma awa...ou awama maath eliyata bassa.
    Bat ekak ussan :rofl: melo horek naa dorawaluth lock kiyahako :P

    කොටිය ආවෝ එලාර්ම්..:P:P:P:rofl:

    :rofl: උඹත් තරි මාමේ... සියඹලාපේ පාත්තයා මොඩල් කොටියා ආවෝ එලාර්ම් එකකට කර ගහලා වගේ..... අපේ අම්මලගේ ගෙදර එක තමා ඔහොම වදින්නේ මහ රෑ...... දවස් දෙක තුනක් මාත් ඈහරලා හෙව්වා සීන් එක.... දැන් වැදෙනවා ඈහුනහම අනිත් පැත්ත හැරිලා නිදියනවා....... :lol: :P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    සන් බෝයියා විසින් එවන්නට යෙදුණු වයින් බෝතලය සුරැකිව ලද බවත්, ඒ සම්බන්ධයෙන් ප්‍ුණ්‍යානුමෝදනා කරනු ලබන බවත් දන්වනු රිසියෙමි......

    එය දැක ආ එකෙක් රිදී ගිය බව ද දන්වමි!!!!

    :frown: තනියම බිව්වොත් ඔය ලීටර් එකහමාර තොට බඩම පල..... බඩම පල..... නොදකින්.... මේකේ ඉන්න වල් පාත්තයෝත් බෝතල් ගෙනත් දෙන්නේ පෙන්න පෙන්න බෝතල් පුස් කවන උන්ටමනේ..... නොදකින් විතරක්........ :angry::angry:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    විකියෝ ඕන දෙයක් ඕනා පු*ක් කියල අයින් & සෙලින් කරමුකෝ..........

    :oo: බයින් & සෙලින් නම් විකියට අමුතු දෙයක් යෑ..... අපිට වද කරලා කාර් හොයලා හොද කුට්ටිය තියලා විකුණලා අපිට සතයක් දුන්නද....?? :angry:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අද..............

    10694463_733783030048403_6489355420158165151_o.jpg

    GOLDEN BALL 2014 ANNUAL GET-TOGETHER OF DSSC OBA @ HILTON FROM 9PM ONWARDS................
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මෙහ් කිඹුලෝ.. ඉන්බොක්ස් ක්ලියර් කරන්ඩෝ අරක හදන්න පුලුවන් විදිය එවන්න තියනවා.:yes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මාමිලා.. මේ අර ආස්මිට කුනුහරප කියලා කලින් පාර යන්න හැදුවේ මේකා නිසා.. පල්සර් ක්ලබ් එකේ දාල තියෙන්නේ මට. මූ කලින් පාරක් බයික් ගැන විස්තර අහලා පන කඩාගෙන කියත් දුන්න මායි අපේ එවුන් ටිකයි. අනේ මංදා මොලේ කොලොප්පං එවුන් ඕයි දැන් ඉන්නේ.:dull:

    :frown: කොස් මාමිගේ ෆොටෝ එකත් එක්ක රිද්දපල්ලා........!! :love: :yes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අනේ මට මන්ත්ලි ඩේටා යූසේජ් එක පෙන්නන මීටර් එකක් දන්නවනම් කියන්නකෝ.. රේන් මීටර් ස්කින් එකක්නම් යහපති.:yes:

    NetSpeedMonitor දාගනින්..... ෆ්‍රී..... :yes:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    NetSpeedMonitor දාගනින්..... ෆ්‍රී..... :yes:

    මං තින්ක් බ්‍රෝඩ් බෑන්ඩ් කියල එකක් දැම්මා ඒකත් එල වගේ..:yes:

    ඊලඟ අවුල ක්‍රෝම් එක විතරක් ස්පීඩ් ලිමිට් කරගන්න ඕනේ... නෙට් බැලන්සර් එක කලින් දාල තිබ්බේ. ඒක දවස් 30 පැන්නම ඉවරයි. ක්‍රැක් එකක් තිබ්බෙත් න හොයාගන්න. මොකෝ කරන්න පුලුවන් ඒකට..:rolleyes:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    කැබරේ නැත බං.......
    අපි හොද හැදිච්ච ළමයි.......
    අපි ඩී.එස්.......හරි ද මල්ලි......

    එස් එකේ පාට වෙනස් වුනේ මොකෝ.. ටියුබ් ලයිට් වගේ..:baffled:
     
    Status
    Not open for further replies.