රිදෙයි කියල දාන්න අමතක උනා
තෝ මගුලක් කියනවා.... අද උදේ පොඩි එකෙක් ආවා..... ලැපකට VGA එකක් ඉල්ලන්...... මම ලැප් වලට VGA ගහන්න බෑ කිව්වහම..... ඌ බැන බැන ගියා.....

Hai karapu alarm deken ekak waduna kiyahanko raa 1.29 taapi denna fatta baya una ...alarm eka off karanna ona remote eken eth meka auto off una
mama hithuwa alarm device ekata hora badu packet karaa kiyala...
wife.dunna uda kamare inna ammata call ekak...ammath baye dora arinnai malliwa ewannai...malli kaaraya bat ekak ussan pahalata balenma awa...ou awama maath eliyata bassa.
Bat ekak ussanmelo horek naa dorawaluth lock kiyahako
![]()
කොටිය ආවෝ එලාර්ම්..![]()
උඹත් තරි මාමේ... සියඹලාපේ පාත්තයා මොඩල් කොටියා ආවෝ එලාර්ම් එකකට කර ගහලා වගේ..... අපේ අම්මලගේ ගෙදර එක තමා ඔහොම වදින්නේ මහ රෑ...... දවස් දෙක තුනක් මාත් ඈහරලා හෙව්වා සීන් එක.... දැන් වැදෙනවා ඈහුනහම අනිත් පැත්ත හැරිලා නිදියනවා.......

සන් බෝයියා විසින් එවන්නට යෙදුණු වයින් බෝතලය සුරැකිව ලද බවත්, ඒ සම්බන්ධයෙන් ප්ුණ්යානුමෝදනා කරනු ලබන බවත් දන්වනු රිසියෙමි......
එය දැක ආ එකෙක් රිදී ගිය බව ද දන්වමි!!!!
තනියම බිව්වොත් ඔය ලීටර් එකහමාර තොට බඩම පල..... බඩම පල..... නොදකින්.... මේකේ ඉන්න වල් පාත්තයෝත් බෝතල් ගෙනත් දෙන්නේ පෙන්න පෙන්න බෝතල් පුස් කවන උන්ටමනේ..... නොදකින් විතරක්........ 

Kawda yako ashmi wa elopu paraya ?elopu eka eyata enna kiyaapiya
![]()
ඒ යෝදි තනියම මරු කියෝලා යන්න ගිහින් බං..... අපි කවුරුවත් මුකුත් කිව්වේ නෑ........ 
විකියෝ ඕන දෙයක් ඕනා පු*ක් කියල අයින් & සෙලින් කරමුකෝ..........
බයින් & සෙලින් නම් විකියට අමුතු දෙයක් යෑ..... අපිට වද කරලා කාර් හොයලා හොද කුට්ටිය තියලා විකුණලා අපිට සතයක් දුන්නද....?? 
Horata pin sidda wenna mei dawas wa raa thamai raawal![]()
හොරාට පින් සිද්ධ වෙන්නම තුනත් සෙට් වෙයි එහෙනම්....... 
අද..............
![]()
GOLDEN BALL 2014 ANNUAL GET-TOGETHER OF DSSC OBA @ HILTON FROM 9PM ONWARDS................

මාමිලා.. මේ අර ආස්මිට කුනුහරප කියලා කලින් පාර යන්න හැදුවේ මේකා නිසා.. පල්සර් ක්ලබ් එකේ දාල තියෙන්නේ මට. මූ කලින් පාරක් බයික් ගැන විස්තර අහලා පන කඩාගෙන කියත් දුන්න මායි අපේ එවුන් ටිකයි. අනේ මංදා මොලේ කොලොප්පං එවුන් ඕයි දැන් ඉන්නේ.![]()
කොස් මාමිගේ ෆොටෝ එකත් එක්ක රිද්දපල්ලා........!!

අනේ මට මන්ත්ලි ඩේටා යූසේජ් එක පෙන්නන මීටර් එකක් දන්නවනම් කියන්නකෝ.. රේන් මීටර් ස්කින් එකක්නම් යහපති.![]()

NetSpeedMonitor දාගනින්..... ෆ්රී.....![]()


කොස් මාමිගේ ෆොටෝ එකත් එක්ක රිද්දපල්ලා........!!
![]()
![]()

මොංගල් ඩයල් ගනන් ගන්නෙපා..![]()
වැඩිය රිද්දන්නේ නෑ... චුට්ටක්..... 
තොට මොන ඕබීඒ ද ගමේහ් අනාත පාත්තයෝ.......අදත් OBA ලු.....
කාට කියන්නද මේවා......
![]()

කැබරේ නැත බං.......
වැඩිය රිද්දන්නේ නෑ... චුට්ටක්.....
![]()

කැබරේ නැත බං.......
අපි හොද හැදිච්ච ළමයි.......
අපි ඩී.එස්.......හරි ද මල්ලි......
