ලක්ශ 10-20 අතර ජපන් කාර්

snoop_ug

Well-known member
  • Oct 2, 2006
    7,953
    663
    113
    @ Lankawe oi
    Machan Math Around 18Lks hoda car ekak hoyanava mokak gannada kiyala hitaganna be... eka ekkena kiyanne ekakata ekak venas kata.... mokadda ganna hoda
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    රත්තරන් අයියේ ඇහුවට හිනා වෙන්න එපා මමත් තෙරෙඩ් එක මුල ඉදන් කියෙව්වා මගේ යාලුවෙකුට ගන්න හොන්ඩා සිව්ක් මොඩල් කාරෙකක් හොයනවා යාලුවාගේ අතේ තියන බජට් එක 7 උපරිම 8 වෙයි මොනවාද මේ ගානට ගන්න පුලුවන් සිව්ක් එක පොඩ්ඩක් දැනුවත් කරනවා ද ලොකු උදව්වක් :yes:
     

    shaviha34

    Member
    Oct 26, 2008
    1,492
    132
    0
    ඇයි එන්න ද?
    මේ තෙරෙඩ් එක මුල ඉදන් කියෙව්වා. වාහන ගැන ගොඩක් දේවල් දැනගත්තා..බොහොම සිතුති
     
    Last edited:

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    සොහොන;17224120 said:
    රත්තරන් අයියේ ඇහුවට හිනා වෙන්න එපා මමත් තෙරෙඩ් එක මුල ඉදන් කියෙව්වා මගේ යාලුවෙකුට ගන්න හොන්ඩා සිව්ක් මොඩල් කාරෙකක් හොයනවා යාලුවාගේ අතේ තියන බජට් එක 7 උපරිම 8 වෙයි මොනවාද මේ ගානට ගන්න පුලුවන් සිව්ක් එක පොඩ්ඩක් දැනුවත් කරනවා ද ලොකු උදව්වක් :yes:

    :baffled::baffled::baffled::baffled:

    10න් පහල වාහන ගැන දන්නේ නෑ බන්..ඔය පරන කටු දැන් දුවන්න බෑ

    මනුස්සයෙක් උනත් ජීවත් වෙන්නේ කොච්චර ටික කාලෙද? ඕවා ගැන කුමන කතාද
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    10න් පහල වාහන ගැන දන්නේ නෑ බන්..ඔය පරන කටු දැන් දුවන්න බෑ

    මනුස්සයෙක් උනත් ජීවත් වෙන්නේ කොච්චර ටික කාලෙද? ඕවා ගැන කුමන කතාද
    එල අයියේ මන් උට කියලා බලන්නම් හොන්ඩා එකේ සාමනය 10 ව්ගේ මාකට් මොඩල් 2,3 කියන්නකෝ
     

    rmpuom

    Well-known member
  • Jun 10, 2008
    880
    302
    63
    සොහොන;17224120 said:
    රත්තරන් අයියේ ඇහුවට හිනා වෙන්න එපා මමත් තෙරෙඩ් එක මුල ඉදන් කියෙව්වා මගේ යාලුවෙකුට ගන්න හොන්ඩා සිව්ක් මොඩල් කාරෙකක් හොයනවා යාලුවාගේ අතේ තියන බජට් එක 7 උපරිම 8 වෙයි මොනවාද මේ ගානට ගන්න පුලුවන් සිව්ක් එක පොඩ්ඩක් දැනුවත් කරනවා ද ලොකු උදව්වක් :yes:
    malli idea 1k dennam... 7kata 8kata thiyena hondama bande thamai GRAND CIVIC... supiriyata wada ... habai bodi 1 dirapu nathi ekak balala ganna kiyapan... engin wala loku awl na duwanna puluwan...15- to 19- dakwa thiyenawa. mage langath thibuna roof consolve model 1k yaka wage wada.... kattiya mata me kathawa kiwwama ambanakata nond damma,... umbalath hina weida manda ... eth kathawa amuulika aththa,...
    mama eken matara indala ampare gihin awa R.3000/= thel gahla e kiyanne 24km/l wada karala..... :angry::angry::angry::angry::angry::angry:
    kamathinam viswasa karapan....

    https://www.google.lk/search?q=gran...4EpDkuQS5z4KIBg&ved=0CBwQsAQ&biw=1366&bih=605
     

    dinuwije

    Well-known member
  • Oct 18, 2006
    5,284
    648
    113
    42
    Moratuwa
    රත්තරං;13307029 said:
    ඉතින් කොල්ලනේ අදත් ඔන්න අලුතෙන් වාහන කෑල්ලක් ගන්න ඉන්න උන්ට පොඩි සප් එකක් දෙන්නයි යන්නේ..මෙතනදි මම ලක්ශ 10-20ත් අතර මිලදී ගන්න පුලුවන් කාර් ගැන මගේ අද්දැකිම්, යාලුවන්ගේ අද්දැකීම් එකතු කරලා දාන්නයි යන්නේ. ඔයගොල්ලොත් දන්න දේවල් දාන්න.. හැබැයි මෙතන කතා වෙන්නේ "කාර්" ගැන විතරයි.. කාර් වගේ ඒවා නෙමේ

    ටො...ටො...ටොයොටා වලින්ම පටන්ගත්තාවෙ ඕන්

    TOYOTA

    COROLLA මාදිලිය ගැන කතා කලාම කියන්න ඔනේ ෆැමිලි කාර් එකක් විදිහට මේක සුපිරි බාන්ඩයක්.. එදා ඉදන් හොද මාකට් උනු සීරීස් එකක්.. 141 එක හැරුනාම සීරීස් එකම හොදට තෙල් කරනවා. 141 එකෙත් ඩොමෙස්ටික් එක ඒ කිව්වේ ඇක්ශියෝ එකත් සුපිරියට තෙල් කරනවා


    AE100 / CE 100 (1993-1997)
    මේකේ ඔය කියන්නේ CE ඩීසල් කාර් එක AE කියන්නේ පෙට්‍රල් එක. මගෙනම් පුද්ගලික අදහස පෙට්‍රල් කාර් හොදයි. මොකද අපි බලාපොරොත්තුවෙන සුවපහසුව වැඩිපුරම තියෙන්නේ පෙට්‍රල් කාර් වල
    මෙකේ ස්ප්‍රින්ටර් කියලා මාදිලියකුත් එනවා. ඒකේ මිල අඩුයි

    corolla100.jpg


    corolla AE100 sprinter

    269730_small.jpg


    Corolla AE100 Ceres
    01w.jpg



    මේක auto, manual , full option, semi option, basic, XE Limited, LX model, SE Limited යනාදී විදිහට තෝරාගන්න පුලුවන්.
    පෙට්‍රල් කාර් එකේ 1300cc හා 1500cc මාදිලි දෙක භහුලව ලන්කාවේ තියෙනවා. ඒ අතරින් 1500 එක මාකට් වෑඩී. 1300cc එක එන්නේ AE101. මුගේ ඩොමෙස්ටික් එක 1800CC
    ඒ අනුව මිල තීරනය වෙනවා
    මිල පරාසය 1000000-1400000
    ඒත් දැන්නම් මේවා පරන වැඩී යාලුවනේ.. අව්රුදු 20ක් විතරනේ.. ඒත් ඔය චීන ලබ්බවල් වලට වඩා දාස් ගුනයක් හොදයි..


    TOYOTA tercel

    මේකත් හොදට තෙල් කරන කාර් එකක්
    Tercel.jpg

    මිල පරාසය 1000000-1400000





    Toyota Corona/Carina E St19~ (1992-97)

    තෙල් කිරිල්ල පොඩ්ඩක් හොර උනාට සැප පහසුව අතින් උපරිම කාර් තමයි මේ

    corona190.jpg


    AT192
    toyota-carina-myroad-at192_1.jpg


    අව්රුද්ද මොඩල් එක අනුව මිල පරාසය 1150000 ඉදන් 1650000 විතර වෙනකන් යනවා


    toyotaa corolla 110
    මේක සුපිරිම කාර් එකක්. පාවිච්චි කරලා තියෙනවා. තෙලුත් හොදට කරනවා. මොඩල්නම් මචන් හැට හුටාහමාරක් තියෙනවා. කියන්න ගියොත් ඉවරයක් වෙන්නේ නෑ.

    ක්‍රිස්ටල් ලයිට් මාදිලිය (අලුත් එක )
    corolla-110.jpg


    151190010.jpg


    මුගේ 1300cc 1500cc දෙකම තියෙනවා.1800cc එකකුත් එනවා. ඒත් ලංකාවේ මාකට් 1500cc එක.

    මිල පරාසය 1500000-2000000

    සාමාන්ය මාදිලිය
    Toyota_Corolla_Ae110.jpg

    images

    මිල පරාසය 1300000-1600000

    toyota soluna

    Toyota_Soluna_.jpg

    toyota-soluna-03.jpg

    තනිකරම කොරොල්ලා 110 එකේ මෝලයි ගියර් පෙට්ටියයි තියෙන්නේ. නිශ්පාදනය උනේ තායිලන්තයේ. ඩෑශ් බෝර්ඩ් එහෙමනම් එච්චර ලස්සනකට නෑ. මොකෝ මේක ටැක්සි සදහා හදපු කාර් එකක්. ලංකාවේ මිල අඩුවටයි විකිනෙන්නේ. ඒත් මචන් පැට්‍රල් සුවදටත් යනවා. 15න් උඩ තෙල් කරනවමයි , මම මාවිච්චි කරලා තියෙනවා මේකත් auto, manual, full option, semi option අනුව 1100000-1450000 මිලකට ගන්න පුලුවන්, සේටම වගේ ඉංග්ලිශ් නම්බර් තමා තියෙන්නේ..උබලා ආසකරන VIOS එක තමා මෙයාගේ අලුත් මොඩල් එක.ගන්නවනම් හොද කාර් එකක්


    toyota EP91 / toyota starlet
    toyota-starlet-ep91-640x480.jpg

    හොදට තෙල් කරන හොද කාර් එකක්. ටර්බෝ මාදිලියකුත් එනවා
    1400000-1850000 මිලකට ගන්න පුලුවන්,ඒත් කාර් ගන්නකොට හැච් බැක් ගන්න එපා බන්


    NISSAN

    NISSAN FB 14
    මේවානම් දැන් ටිකක් පරන වැඩී . මේකේත් super saloon හා EX saloon කියලා ප්‍රදාන මොඩල් දෙකක් එනවා
    Nissan_Sunny_FB14_Used_Cars.jpg

    super saloon එක වැඩිපුර මාකට්
    මේකෙත් අලුත් පරන කියලා කාන්ඩ දෙකක් තියෙනවා
    1. පටි ලයිට් නොහොත් ජංගි මොඩල්
    148131b.jpeg

    2. සෙපරේට් ලයිට්
    139483b.jpeg

    මුගේ ඩීසල් එකනම් ලෙඩ වාට්ට්ටුවක්..
    මෙයාගේ 1300cc මාදිලිය හදුන්වන්නේ B15 කියලා
    මිල පරාසය 1200000-1550000


    NISSAN PULSAR CJ1 CJ2
    සීරීස් එකට වඩා මිල ටිකක් අඩුයි. ඒකට හේතුවක් තමයි මේක ඒ දවස් වල අලුතෙනුත් මිල අඩු වීම
    280px-1998-2000_Nissan_Pulsar_(N15_S2)_LX_sedan_02.jpg

    මෙයා තමයි N16 එකේ මල්ලී.N16 එක ගත්තහමත් FB15 එකට වඩා මිල අඩුයිනේ. ඒ වගෙම තමා මූයි FB14 එකයි ගත්තහමත්
    මිල පරාසය 1200000-1400000

    NISSAN FB 15
    අවිවාදෙන්ම සුපිරිම කාර් එකක්... මේක ගැනනම් අමුතුවෙන් කියන්න ඔනේ නෑනේ..
    NEW SHELL එකනම් ටිකක් ගනන්.. මෙකේ 1998/1999 මොඩල් වල ඒයාර් ෆ්ලෝ සෙන්සර් ලෙඩක් ආවා. ඒවා දැන් සේරම කාර් වල හදලා ඉවරයි. බය නැතුව ගන්න පුලුවන්.. හුගාක් විස්තර ඔනේ නම් අපේ බස් රත්නේ ගාව මේකක් තියෙනවා
    මිලනම් ඉතින් 18න් ඉහල තමා
    පරන මූන

    89750.jpg


    අලුත් මූන. බෙන්ස් මූන.. මේකනම් ලක්ශ 24න් එහා තමයි

    Nissan%20Sunny%20FB%2015.jpg





    NISSAN N16
    තෙල් කිරිල්ලනම් පොඩ්ඩක් අවුල්. ඒ වගෙම පිටිපස්සේ සස්පෙන්ශන් පොඩි අව්ලක් තියෙනවා. ඒ උනාට හොද කාර් එකක්.. super saloon, ex saloon , full option, semi option , auto manual, 1.3, 1.5, 1.8 තියෙනවා
    ef380874d0.jpg




    NISSAN BLUEBIRD
    nissan-bluebird-sss-attesa-4wd-09.jpg

    බරසාර කාර් එකක්.. තෙල් නම් කරන්නේ 8ක් විතර. හොද සැපපහසුයි.. ඩීසල් එකක් ගත්තනම් එල
    මිල 1400000-1800000


    NISSAN MARCH
    අද්දැකීමෙන් දන්නවා කාර් එක පොඩි උනාට තෙල් නම් කරන්නේ නෑ මචන්. හැබැයි ලෙඩ අඩු කාර් එකක්. සැපපහසුවත් හොදයි.. ඒත් කාර් ගන්නකොට හැච් බැක් ගන්න එපා බන්
    images

    මිල 1400000-1800000
    බීට්ල් එක අනිකට වඩා ටිකක් ගනන්
    march beetle
    nissan-march-03.jpg



    NISSAN cefiro
    Nissan-Cefiro-a33_1998-front.jpg

    සුපිරිම සැප පහසු කාර් එකක්.. හැබැයි කොල්ලෝ මේකක් ගත්තොත් පැට්‍රල් ටැන්කියේ හිලක් තියෙන කාර් එකක් ගත්තා වගේ තමා..කොටින්ම කට්ටිය කියන්නේ ස්ටාර්ට් එකේ තියන් ශෙඩ් එකෙන් පැට්‍රල් ගහලා පුරවන්න බෑ කියලා.. හොක් හොක්
    මිල 1400000-1600000


    අත් දෙකත් රිදෙනවා බන් HONDA MAZDA SUZUKI SUBARU DAIHATSU MITSUBISHI ගැන ඉස්සරහා පිටු වල මේ ත්‍රෙඩ් එකේම දාන්නම්.. එහෙනම් බම්ප් එකක් දාලා සලකලා පලයල්ලකෝ.. පාන් කෑල්ලක් වත් ගන්න රෙප් තියෙන්න එපැයි

    MITSUBISHI 2වෙනි පිටුවේ.....



    ආ ඒ වගෙම වැඩගත් යමක් මතක් කරන්න තියෙනවා

    රට ජාතිය වෙනුවෙන් අමතර කොටස් ගන්නකොටම වගේම ප්ලේන්ටියක් බිව්වත් සිංහල කඩේකින්ම ගන්න අමතක කරන්න එපා. එක රුපියලක් සුරකිමු.. ඒ රුපියලෙන් අපේ රට ජාතිය එක නැනෝ තත්පරයක් හරි සුරක්ශිත අනාගතයක් තවදුරටත් සහතික කරාවි.. පොඩි පොඩි දෙයින් ලොකු දෙයක් කලහැකියි,, උබලා දන්නවා ඇතිනේ රටට් වේගෙන යන හරිය


    එහෙනම් ඉතින් රෙපක් එහෙම දීලා බම්ප් එකක් එහෙම දාලා යන්න සුදෝ.....

    තෙරුවන් සරනයි!!!!​

    මෙන්න මගේ මේ වෙනකම් සේරම ත්‍රෙඩ්

    1. භාවිතාකල ඉන්දියන් යතුරු පෑදි - http://www.elakiri.com/forum/showthread.php?t=1351053

    2. ඉන්දියන් බයික් එක රජෙක් වගේ තියාගම්මු - http://www.elakiri.com/forum/showthread.php?t=1351176

    3. බෙල්ල කඩාගන්නේ නෑතුව බයික් පදිමු - http://www.elakiri.com/forum/showthread.php?t=1352988

    4. වෘක්ශන කෝශ රෑකගෙන බයික් එකක් ගම්මු - http://www.elakiri.com/forum/showthread.php?t=1351757

    5. බානවනම් තෑබිලි -බජාජ් පල්සර් 200NS - http://www.elakiri.com/forum/showthread.php?t=1349823

    6. එලකිරි පල්සර් ක්ලබ් - http://www.elakiri.com/forum/showthread.php?t=1353051

    7. TVS Apache RTR 180 ABS - අලුත් බුවා - http://www.elakiri.com/forum/showthread.php?t=1353691

    8. Hero Honda Karizma ZMR 220CC - 2011 - http://www.elakiri.com/forum/showthread.php?t=1357056

    9. අලුත් Hero Honda Hunk යන්තරේ - http://www.elakiri.com/forum/showthread.php?t=1358127

    10. අම්මියෝ..2012 අලුත් TVS APACHE පිස්සු කොර - http://www.elakiri.com/forum/showthread.php?t=1358459

    11. ජපන් බයික් Honda CD125 Benly - http://www.elakiri.com/forum/showthread.php?t=1359150

    12. බයික් එකේ බෑටරිය කුරුම්බෑට්ටි වෙලාද? - http://www.elakiri.com/forum/showthread.php?t=1362372

    13. මෝලක් කුලප්පු වෙන්නේ කොහොමද? - http://www.elakiri.com/forum/showthread.php?t=1364223

    14. එලකිරි බයික් ගෑන්සිය http://www.elakiri.com/forum/showthread.php?t=1362725

    15. ක්ශනික මෝචනයද? එන්න පිලියමක් කරමූ - http://www.elakiri.com/forum/showthread.php?t=1366463

    16. රියදුරු බලපත්රෑය ලබාගැනීම - http://www.elakiri.com/forum/showthread.php?t=1374050

    17.අලුත් බජාජ් ඩිස්කවර් සෙට් එක - http://www.elakiri.com/forum/showthread.php?t=1382862

    18.ස්කූටර් - scooter - http://www.elakiri.com/forum/showthread.php?t=1400122

    19.2012හේ අලුත් HONDA CBR1000RR පහර - http://www.elakiri.com/forum/showthread.php?t=1408462

    20.මෙන්න සද්දන්ත බඩුවක්!! - http://www.elakiri.com/forum/showthread.php?t=1426034

    21. අලුත්ම අලුත් ඩිස්කවර් පොඩ්ඩ hot news!! - http://www.elakiri.com/forum/showthread.php?t=1431533

    22.2012 yamaha YFZ - R1 - සිංහලෙන්ම - http://www.elakiri.com/forum/showthread.php?p=13031610#post13031610

    23.අන්දපු මරුටි ජිප්සියක් - http://www.elakiri.com/forum/showthread.php?t=1465492

    24.TVS apache 2012 මොඩල් එක - http://www.elakiri.com/forum/showthread.php?t=1466298

    25. යකඩ කතා (1 - කොටස) - http://www.elakiri.com/forum/showthread.php?t=1466937

    26. යකඩ කතා 2 -කොටස (Honda AX1) - http://www.elakiri.com/forum/showthread.php?t=1469099

    27. HONDA CIVIC අලුත් බඩු - මොඩල් වල පොටෝ විතරයි - http://www.elakiri.com/forum/showthread.php?t=1469644

    28. යකඩ කතා 3 - http://www.elakiri.com/forum/showthread.php?t=1471964



    MITSUBISHI 2වෙනි පිටුවේ.....
    පිටු නොම්බර මම ටැග් කරන්නම්. ටැග් පලපන්



    Machan japan wala auction eken Bid karala lankaawata car genanne kohomada kiyala kiyala denne puluwanda??

    Harbour eken release kara ganne deyails uth oney....
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    රත්තරං සහෝ මේ කාර් මොඩ්ල් ගැන විස්තර දන්නවද? මේවා ගත්තොත් විකුණන් පුලුවන් වෙයිද? මේවට පාට්ස් හොයාගන්න තියෙයිද?

    Nissan Presea R10
    CS00004128V6OLF7U22I.jpg


    Mitsubishi lancer GLX C62 ASP MODAL Brand new 1991
    4d28729e-1c33-4042-8735-a183a5b8f69c.jpg


    මේවා කීයකට වගේ වටීද සහෝ
     
    Last edited:

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    රත්තරං සහෝ මේ කාර් මොඩ්ල් ගැන විස්තර දන්නවද? මේවා ගත්තොත් විකුණන් පුලුවන් වෙයිද? මේවට පාට්ස් හොයාගන්න තියෙයිද?

    Nissan Presea R10
    CS00004128V6OLF7U22I.jpg


    Mitsubishi lancer GLX C62 ASP MODAL Brand new 1991
    4d28729e-1c33-4042-8735-a183a5b8f69c.jpg


    මේවා කීයකට වගේ වටීද සහෝ

    ප්‍රිසියා එකනම් දන්නේ නෑ. මොකද ඒක අතපත ගාලා නෑ

    ASP එකනම් 9-10ක් වගේ තෙල් කරන්නේ. ඉස්සර වගේ නෙමේ දැන් ඕකේ පාර්ට්ස් පොඩ්ඩක් අඩුයි. 6-8ත් අතර වගේ කරනවා.
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    රත්තරං;17327479 said:
    ප්‍රිසියා එකනම් දන්නේ නෑ. මොකද ඒක අතපත ගාලා නෑ

    ASP එකනම් 9-10ක් වගේ තෙල් කරන්නේ. ඉස්සර වගේ නෙමේ දැන් ඕකේ පාර්ට්ස් පොඩ්ඩක් අඩුයි. 6-8ත් අතර වගේ කරනවා.

    විස්තර කිව්වට බොහෝම ස්තූති සහෝ. එහෙනම් මේව ගන්න අදහස අත ඇරලා දානවා
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    විස්තර කිව්වට බොහෝම ස්තූති සහෝ. එහෙනම් මේව ගන්න අදහස අත ඇරලා දානවා

    මේ කාලේ අඩුම ලක්ශ 15ක් වත් නැතුව වාහන ගන්න යන්න එපා. ඔය පරන ඒවා අරන් හිතේ නිදහසේ පාවිච්චි කරන්න බෑ. සල්ලි ටිකක් එකතුවෙනකන් බයික් එක පිරිමහගන්න එක තමා හොදම
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    රත්තරං;17327614 said:

    මේ කාලේ අඩුම ලක්ශ 15ක් වත් නැතුව වාහන ගන්න යන්න එපා. ඔය පරන ඒවා අරන් හිතේ නිදහසේ පාවිච්චි කරන්න බෑ. සල්ලි ටිකක් එකතුවෙනකන් බයික් එක පිරිමහගන්න එක තමා හොදම

    නෑ සහෝ මම මේ බිස්නස් කරන්න ඕනෙ නිසා මේව ගන්නේ. නැත්තං වාහනයක් ගන්න 20 ක් විතර අතේ තියනවා. ඒත් ඒකම දාලා වාහනයක් ගත්තොත් ඒක විකිණුවම මගේ පාවිච්චියට එකක් නැති වෙනවනේ.