දැන් කුකුල් කකුල කොහොහොමද?![]()

තාම තියන් ඉන්නව. දනිස්සෙන් පහලට ප්ලාස්ටර් එක දල තියන නිසා ක්රචස් වලින් එහෙ මෙහෙ ටිකක් යන්න පුලුවන්. තාම මදි හයිවෙලා..
කලින් xray එකට වඩා හොදයිනෙ
තෝ ඉතින් වැඩ දාන්න යන්නැතුව ඕක එක විදිහක තියන් හිටු 
තාම තියන් ඉන්නව. දනිස්සෙන් පහලට ප්ලාස්ටර් එක දල තියන නිසා ක්රචස් වලින් එහෙ මෙහෙ ටිකක් යන්න පුලුවන්. තාම මදි හයිවෙලා..![]()

ඕක හරියනකන් දගලන්නේ නැතුව පරිස්සමෙන් ඉදපන්
කඩපු ඇන්ටි ඊටපස්සේ අවේ නැද්ද?

ඉක්මන්ට සනීප වෙයි මචෝකලින් xray එකට වඩා හොදයිනෙ
තෝ ඉතින් වැඩ දාන්න යන්නැතුව ඕක එක විදිහක තියන් හිටු
![]()

ඇත්තට හප්පපු වාහනේ කෙනාගෙ මොකක්ද රෙස්පොන්ස් එකතියන් ඉන්නවා බන්..![]()
උබව බලන්න ආවද
කෝල් එහෙම දීල අහනවද ගුන දොස් 
ඒ හු#%@$ මතක් කරන්න එපා බන්.. කෝල් එකක්වත් දෙන්නවත් මනුස්සකමක් තියන එවුන් නෙමේ. නඩු තියනවා මේ මාසෙ මැද දිහාට. උන්ට පොලිසියෙන් නඩු දාල තියෙන්නේ. ඒකත් ඇදි ඇදි ගියොත් අතෑරල දාල නිකම් ඉන්නව බන් සල්ලි බොරුවට වියදම් නොකර.![]()

තාම තියන් ඉන්නව. දනිස්සෙන් පහලට ප්ලාස්ටර් එක දල තියන නිසා ක්රචස් වලින් එහෙ මෙහෙ ටිකක් යන්න පුලුවන්. තාම මදි හයිවෙලා..
![]()
![]()
තව රෙස්ට් කරහන් මචං ඉක්මනින් සනීප වෙයි. එහෙ මෙහෙ දුවන්න ගිහිං ඕක වෙනස් කරගන්නව එහෙම නෙවි

ඇත්තට හප්පපු වාහනේ කෙනාගෙ මොකක්ද රෙස්පොන්ස් එකඋබව බලන්න ආවද
කෝල් එහෙම දීල අහනවද ගුන දොස්
![]()
ඔව් බන් සමහරු ඔහොම තමාපිස්සුද බන්. හැපුනට පස්සෙ හොස්පිටල් එකට ආව ඒකිගෙ මිනිහා. ඊට පස්සෙ මලාද නැද්ද කියලවත් දන්නෑ. අපේ තත්ත එකපාරක් කතාකලාම උන්ගෙ ෆැමිලි ලෝයර් එක්ක කතා නොකර මොකුත් කරන්න බෑ කියල. බම්බු ගහගනින් කියල හිටිය අපි. දැන් පොලිසියෙන් නඩු දාල උන්ට. ඒකත් තේරුමක් වෙන එකක් නෑ.
කෝල් එකක්වත් නොදෙන එකනම් මහ සවුත්තු වැඩක්
බලන්න ආවෙ නැතත් අඩු ගානෙ කෝල් එකක් හරි දෙන්න තිබ්බ 
තාම තියන් ඉන්නව. දනිස්සෙන් පහලට ප්ලාස්ටර් එක දල තියන නිසා ක්රචස් වලින් එහෙ මෙහෙ ටිකක් යන්න පුලුවන්. තාම මදි හයිවෙලා..
![]()

ehema kaapan calcium. 

කොහෙද බන් ගියේ උවලව දකින්නවත් නෑ![]()

.. poddak wage busy una...තියන් ඉන්නවා බන්..කොහේ දුවන්නද බන්.. යාන්තම් ක්රචස් වලින් යන්න පුලුවන් එච්චරයි. වැඩි වෙලාවක් ඇඳේ ඉන්නේ.![]()