ElaKiri Bajaj Pulsar Fan Club.

Status
Not open for further replies.

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113

    අඩේ මේං කලින්ම දෙකක් දාලා ඇවිල්ලා...

    FFhOdkC.png
     
    Isuru Nayanajith Bandara

    Well-known member
  • Nov 8, 2007
    4,528
    108
    63
    34
    Take a Look Around
    ජන්තු අය්යේ මගේ එකේ නන් ලීටර් 2.5 ක් වගේ තියෙද්දි රිසර්ව් වැටෙන්නේ..ඔයාගෙත් ඉතින් ඒ ගානම තමයි..
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    දැන් කුකුල් කකුල කොහොහොමද?:nerd:

    තාම තියන් ඉන්නව. දනිස්සෙන් පහලට ප්ලාස්ටර් එක දල තියන නිසා ක්‍රචස් වලින් එහෙ මෙහෙ ටිකක් යන්න පුලුවන්. තාම මදි හයිවෙලා..:dull:

    gSfd99l.jpg

    O1mUIgl.jpg
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    තාම තියන් ඉන්නව. දනිස්සෙන් පහලට ප්ලාස්ටර් එක දල තියන නිසා ක්‍රචස් වලින් එහෙ මෙහෙ ටිකක් යන්න පුලුවන්. තාම මදි හයිවෙලා..

    ඉක්මන්ට සනීප වෙයි මචෝ :yes: කලින් xray එකට වඩා හොදයිනෙ :yes: තෝ ඉතින් වැඩ දාන්න යන්නැතුව ඕක එක විදිහක තියන් හිටු :angry:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    තාම තියන් ඉන්නව. දනිස්සෙන් පහලට ප්ලාස්ටර් එක දල තියන නිසා ක්‍රචස් වලින් එහෙ මෙහෙ ටිකක් යන්න පුලුවන්. තාම මදි හයිවෙලා..:dull:

    ඕක හරියනකන් දගලන්නේ නැතුව පරිස්සමෙන් ඉදපන් :dull:
    කඩපු ඇන්ටි ඊටපස්සේ අවේ නැද්ද?
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඕක හරියනකන් දගලන්නේ නැතුව පරිස්සමෙන් ඉදපන් :dull:
    කඩපු ඇන්ටි ඊටපස්සේ අවේ නැද්ද?

    ඒ හු#%@$ මතක් කරන්න එපා බන්.. කෝල් එකක්වත් දෙන්නවත් මනුස්සකමක් තියන එවුන් නෙමේ. නඩු තියනවා මේ මාසෙ මැද දිහාට. උන්ට පොලිසියෙන් නඩු දාල තියෙන්නේ. ඒකත් ඇදි ඇදි ගියොත් අතෑරල දාල නිකම් ඉන්නව බන් සල්ලි බොරුවට වියදම් නොකර.:dull:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඉක්මන්ට සනීප වෙයි මචෝ :yes: කලින් xray එකට වඩා හොදයිනෙ :yes: තෝ ඉතින් වැඩ දාන්න යන්නැතුව ඕක එක විදිහක තියන් හිටු :angry:

    තියන් ඉන්නවා බන්..:dull:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    තියන් ඉන්නවා බන්..:dull:
    ඇත්තට හප්පපු වාහනේ කෙනාගෙ මොකක්ද රෙස්පොන්ස් එක :oo: උබව බලන්න ආවද :rolleyes: කෝල් එහෙම දීල අහනවද ගුන දොස් :rolleyes:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ඒ හු#%@$ මතක් කරන්න එපා බන්.. කෝල් එකක්වත් දෙන්නවත් මනුස්සකමක් තියන එවුන් නෙමේ. නඩු තියනවා මේ මාසෙ මැද දිහාට. උන්ට පොලිසියෙන් නඩු දාල තියෙන්නේ. ඒකත් ඇදි ඇදි ගියොත් අතෑරල දාල නිකම් ඉන්නව බන් සල්ලි බොරුවට වියදම් නොකර.:dull:

    ඔව් බං සමහර එවුන් පෙනුමෙන් විතරයි මනුස්ස....නිකන් සල්ලි වියදම් කරන එකනම් තේරුමක් නැහැ තමයි :dull:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,446
    22,105
    113
    Gotland
    තාම තියන් ඉන්නව. දනිස්සෙන් පහලට ප්ලාස්ටර් එක දල තියන නිසා ක්‍රචස් වලින් එහෙ මෙහෙ ටිකක් යන්න පුලුවන්. තාම මදි හයිවෙලා..:dull:

    gSfd99l.jpg

    O1mUIgl.jpg

    තව රෙස්ට් කරහන් මචං ඉක්මනින් සනීප වෙයි. එහෙ මෙහෙ දුවන්න ගිහිං ඕක වෙනස් කරගන්නව එහෙම නෙවි
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    තව රෙස්ට් කරහන් මචං ඉක්මනින් සනීප වෙයි. එහෙ මෙහෙ දුවන්න ගිහිං ඕක වෙනස් කරගන්නව එහෙම නෙවි

    තියන් ඉන්නවා බන්..කොහේ දුවන්නද බන්.. යාන්තම් ක්‍රචස් වලින් යන්න පුලුවන් එච්චරයි. වැඩි වෙලාවක් ඇඳේ ඉන්නේ.:dull:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඇත්තට හප්පපු වාහනේ කෙනාගෙ මොකක්ද රෙස්පොන්ස් එක :oo: උබව බලන්න ආවද :rolleyes: කෝල් එහෙම දීල අහනවද ගුන දොස් :rolleyes:

    පිස්සුද බන්. හැපුනට පස්සෙ හොස්පිටල් එකට ආව ඒකිගෙ මිනිහා. ඊට පස්සෙ මලාද නැද්ද කියලවත් දන්නෑ. අපේ තත්ත එකපාරක් කතාකලාම උන්ගෙ ෆැමිලි ලෝයර් එක්ක කතා නොකර මොකුත් කරන්න බෑ කියල. බම්බු ගහගනින් කියල හිටිය අපි. දැන් පොලිසියෙන් නඩු දාල උන්ට. ඒකත් තේරුමක් වෙන එකක් නෑ.
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    පිස්සුද බන්. හැපුනට පස්සෙ හොස්පිටල් එකට ආව ඒකිගෙ මිනිහා. ඊට පස්සෙ මලාද නැද්ද කියලවත් දන්නෑ. අපේ තත්ත එකපාරක් කතාකලාම උන්ගෙ ෆැමිලි ලෝයර් එක්ක කතා නොකර මොකුත් කරන්න බෑ කියල. බම්බු ගහගනින් කියල හිටිය අපි. දැන් පොලිසියෙන් නඩු දාල උන්ට. ඒකත් තේරුමක් වෙන එකක් නෑ.
    ඔව් බන් සමහරු ඔහොම තමා :frown: කෝල් එකක්වත් නොදෙන එකනම් මහ සවුත්තු වැඩක් :dull: බලන්න ආවෙ නැතත් අඩු ගානෙ කෝල් එකක් හරි දෙන්න තිබ්බ :dull:
     
    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    තාම තියන් ඉන්නව. දනිස්සෙන් පහලට ප්ලාස්ටර් එක දල තියන නිසා ක්‍රචස් වලින් එහෙ මෙහෙ ටිකක් යන්න පුලුවන්. තාම මදි හයිවෙලා..:dull:

    gSfd99l.jpg

    hmm wadee darunui nedaa..!!! kaaleta ida deepan.. pena widiyata hariyatama iwarayak wenna rest ekai time ekai tamai ona. Doca calcium syrups ehema dunnada...? (mage atha kadunu wele "Multi-sanostoal" kiyala thun hulas bootal 4 vitara iwara karaa maasa 3kata. gam-bittara :P:P ehema kaapan calcium.

    Ikman suwaya patanava machan...!!!:yes::yes::yes::yes::yes:
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    තියන් ඉන්නවා බන්..කොහේ දුවන්නද බන්.. යාන්තම් ක්‍රචස් වලින් යන්න පුලුවන් එච්චරයි. වැඩි වෙලාවක් ඇඳේ ඉන්නේ.:dull:

    මගෙත් ඔය විදියටම තමයි බං කැඩිලා තිබ්බේ..පරිස්සම් වෙන්න මේ ටික කාලේ..ඕක හොදටම හයි වෙන්න නම් අවුරුද්දක් විතර යනවා..එතකන් බර වැඩ එපා.දුවන්න එපා...බයික් එකක් කික් කරන්නවත් යන්න එපා..මස් මාලු බිත්තර හොදට කන්න..දැන් කොච්චර කල්ද බං කකුල කැඩිලා?
     
    Status
    Not open for further replies.