ඔවුවා රී සයිස් කොර කොර දාන්න බෑ යකෝව්...![]()
තාම ලෝඩ් වෙනවා ඌයි.......


ඔවුවා රී සයිස් කොර කොර දාන්න බෑ යකෝව්...![]()


කන්න යන්නත් විදියක් නැතිනම්, කන්න දේකුත් නැතිනම් එහා පැත්තේ ඔව්වත් තියේනම් උදේට නොකා ඉඳලා ගෑස් බඩේ හදාගන්නේ නැතුව අඩුගානේ යෝගට් දෙකක්වත් කාපිය........
එහා පැත්තටවත් යාගන්න බෑ බං.... කැත වැස්සක් වැටෙන්නේ....... මේ යාන්තම් අඩු කරනවා..... ආයේ විනාඩි දෙකක් යන්න නෑ දෙනවා රම්පෙට පොරි හැලෙන්න......!! 
එහා පැත්තටවත් යාගන්න බෑ බං.... කැත වැස්සක් වැටෙන්නේ....... මේ යාන්තම් අඩු කරනවා..... ආයේ විනාඩි දෙකක් යන්න නෑ දෙනවා රම්පෙට පොරි හැලෙන්න......!!
![]()
වයිෆරේ උයලා තියෙන දෙයක් තමා ඉතින්.......
![]()

ඔන්න වහින පොටෝ එක. බරණෑස්නුවර බ්රහ්මදත්ත රජ්ජුරුවන්ගේ කාලේ මම ත්රෙඩ් දානකොට පාවිච්චි කරමු සොෆ්ට්වෙයාර් එකක් හම්බ උනා ඔෆිස් එකේ කම්පියුටරේ තිබිලා ගෙඩි පිටින් වෝටර් මාර්ක් එකත් ටයිප් කරපු විදියටම තියෙන. ඔන්න වහිනවා.. වෝටර් මාර්ක් එක දකිනකොට මටම හිනා...
![]()
කොහොමද ඉතින්...![]()


ඇන්ටි සමඟ ඇන්ටි ෆලෝවර්ස්ල දෙන්නත් ඇවිත්.......

අයියේ ඉන්නකෝ ඔයාට pm එකක් දාන්න...කතාවක් කියන්න තියනවාආ මලී
සාමලී


දැන්ද ගුඩ් මෝනින් උනේ......අනේ බදින එකාට අබ සරණයි.......
![]()




අයියේ ඉන්නකෝ ඔයාට pm එකක් දාන්න...කතාවක් කියන්න තියනවා

මේ බම්බා සයිඩ් එක නේද.......? අපේ උන්දෑලාගේ ඔෆිස් එකත් ලාවට පෙන්නේ........


වැඩක් නැත කතා කරලා....... දවස නම් මහා කුජීතයි........
වැඩක් නෑ බං..... අද දවසේ ප්ලෑන් ඔක්කොම වතුරේ..... 
ආයේ එවෙයිද ගිහිල්ලා කඩේ පැත්තේ?![]()
ගෙදරට ගියහමත් මෙහෙම වැස්සොත් නම්......

බහිනකොට සෙට් පිටින් බහින්නේඇන්ටි සමඟ ඇන්ටි ෆලෝවර්ස්ල දෙන්නත් ඇවිත්.......
ඉන්නවා හොදින් සුදු අක්කේ
අයියේ ඉන්නකෝ ඔයාට pm එකක් දාන්න...කතාවක් කියන්න තියනවා
අනේ මරිති ....කොහොමද දැන් ඔයාට ...අඩුයි නේද???
ඇයි අබ සරණ....??
අපි වගේ කෙල්ලෝ ලබන්න පින් කරන්න ඕන..ඔව්![]()




කතාවක්....... ෂෝයි ෂෝයි අපේ පොඩ්ඩිට කියලා දෙන්න පුළුවන් රෑට නිදගනිද්දී......![]()


ඇඳ කැඩෙයිද මන්දාවැඩක් නෑ බං..... අද දවසේ ප්ලෑන් ඔක්කොම වතුරේ.....
ගෙදරට ගියහමත් මෙහෙම වැස්සොත් නම්......
![]()
![]()



ආයේ එවෙයිද ගිහිල්ලා කඩේ පැත්තේ?![]()



බහිනකොට සෙට් පිටින් බහින්නේ
ඔහේ ඉන්නවා අෆ්ෆා
රෙද්ද පතුරු යන්න වහිනවනේ මෙහාට බල්ලොයි පූසොයි![]()

ඉතිං....... ත්රෙඩ් එක වර්ජනය කරලා හිටපු කාලේ ගැන මොකද කියන්නේ......?

මේ හරියටනම් දෑන් චුරු චුරුව අෆ්ෆා!! චොර ඉතින්![]()
ඇයි අබ සරණ....??
අපි වගේ කෙල්ලෝ ලබන්න පින් කරන්න ඕන..ඔව්![]()
තොපි වගේ කෙල්ලෝ ලැබුනහම.... මේ මම වගේ උදේට බඩගින්නේ වැඩ කරන්න පුලුවන් බැදපු එකාට..........
