EK Married Club-10

Status
Not open for further replies.

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මාතර දතක් පුරවන්නෙ 1000ට :D මම එකක් පිරෙව්ව ලඟදි
    මම හිතුවෙ දත් 2-3 ගලවන්න වෙයි කියල, ඒත් මේ මනුස්සය එකක් පිරෙව්ව අනිත් ඒව අවුලක් නෑ කිව්ව තත් අතරෙ ගැප් එකක් විතරයි කිව්ව, අනේ මන්ද
    මස්සිනේ ඔය 1000ට කලේ අර සිල්වර් කලර් ෆිලින්ග් එකක් ද නැත්තං ග්ලාස් අයනෝමර් එකක් ද? මම අර රිදී පාට ගල් යුගේ ෆිලින්ග්ස් කරන්නේ නෑ. ග්ලාස් අයනෝමර් එකක් කරන්නේ 800/-
    මේ හාදයගේ කලේ නැනෝ හයිබ්‍රිඩ් කොම්පොසිට් ෆිලින්ග්ස්. මම යූස් කරන්නේ 3M & vivadent evoclair මැටීරියල්. එහෙම වුණත් 1200/-යි:dull:
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    මොන බියගම??? මන් kurunegala නෙහ් අයියේ...මෙහෙඉන්නවා එක්කෙනක් මට අල්ලගන්න ඕන..දෙන්නම් වැඩේ:dull::dull:
    ඔය බස් මාමි ගැන කියන්නෙ:rofl:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :lol: ලන්ඩන් තේ කඩෙන් එහාට නොගිය එකෙක්ට පාරවල් කියන්න නොයමි..... :no:

    සෑහෙන්න රිදී අති බැවින් කතා කිරීම නවතමි.. :P
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    :frown: පණ්ඩිත කම් නම් තියෙනවා සෑහෙන්න...... :angry:

    :love::D:D

    බොලේ ඔච්චර අන්තිම වෙනකං බලං උන්නේ තොට පික්සු ද ගෙම්බියේ??????:angry::angry::angry:
    මට නෙමේ පිස්සු අපේ ඉස්පිරිතාලේ හොට්ටන්ට තමයි.....:dull::dull: මට අවුරුද්දක් විතර යනකම් ඇවිද්දී කලන්තේ ආවා...වැඩක් නැහැ කතා කරලා:rolleyes:
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    උඹ කියන්නෙ අශ්මිට කලු-තර අශ්මි කියල දැම්මෙ කෙල්ලෙක් කියලද? මේ ඒ ටැග් එක තමා මම ඉස්සුවෙ.
    http://www.elakiri.com/forum/tags.php?tag=#+50+gb+අතේ

    ඈහ්..shockedකවුද මගේ හතුරා.:confused:ටැග් දාපු කෙනා මොකා වුනත්..:frown:ගනු කඩුව...එනු සටනට...:angry:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    උඹ විවා එලයිට් ගැන අපේ විකියා ගුණ වයපු ත්‍රෙඩ් එක දැකලා නෑ වගේ........ :rolleyes::rolleyes:

    මැරෙනකන් මත ඒ ත්‍රෙඩ් එක අමතක වෙන්නේ නැත.. :no::D
     

    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    ඇයි ලේලන්ඩ්.. :rofl:
    ලේලන්ඩ් විතරක් නෙමෙයි. ලේලන්ඩ් අයිතිකාරයොන්ගේ පාට්සුත් මළකඩ කනවා. පේන්නේ නැද්ද මේකේ ඉන්න එකා. දවසින් දවස මළකඩකනවා. මෙලෝ තේරුමක් නෑ.. :rolleyes:

    ඇත්ත ඕකගේ කකුලේ ඔක්සයිඩ් පටලයක් බැඳිලා තියෙන්නේ
    ඒක කැඩි කැඩී වැටෙනවා,එතකොට තුවාලේ අලුත් වෙනවා
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මල #%^^!#$නේ..

    මං හිටිය වාට්ටුවේ හිටියා මන්ද මානසික පොරක් කකුලක් කඩාගෙන. ඇත්තටම කිවොත් ඌ හොඳටම අප්සට්. කන්න බොන්න විතරයි දන්නේ හරියට. මලපහ කරපුව අතින් අරන් වීසිත් කලා මං ඉන්නකොට එකපාරක්.

    වාට්ටුවෙ හිටිය ඇටෙන්ඩන්ට්ලා (කොල්ලො ටික මගෙ වයසෙ විතර) ඌව බලාගත්ත ඒවුනාට හොඳට. උන් නම් සිරාම කොල්ලො ටිකක් මොනව වුනත්. අරූව සෝදල කරල තියනව. උදේට මූනකට සෝදනවා වෙනසක් නොකර. අනිත් අය දුන්නම යෝගට් එහෙම කවල පොරගෙ කටත් පිහදාලා යන්නේ. පොර ඩිස්චාර්ජ් වෙලා ගියාමනම් එහෙම සැලකිල්ලක් ලැබෙන්නෙ නෑ අනීවා.

    ලංකාවෙ එවුන් ඒ අතින් හෙන හොඳයි.
    වැඩක් නෑ ඔහොම මනුස්සකමක් වත් නැත්නම්. .:dull:
    එහේ උඹට හෙල්ත් ඉන්ෂුවරන්ස් නැත්තං මලා හා සමානයි කොල්ලහ්
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    මස්සිනේ ඔය 1000ට කලේ අර සිල්වර් කලර් ෆිලින්ග් එකක් ද නැත්තං ග්ලාස් අයනෝමර් එකක් ද? මම අර රිදී පාට ගල් යුගේ ෆිලින්ග්ස් කරන්නේ නෑ. ග්ලාස් අයනෝමර් එකක් කරන්නේ 800/-
    මේ හාදයගේ කලේ නැනෝ හයිබ්‍රිඩ් කොම්පොසිට් ෆිලින්ග්ස්. මම යූස් කරන්නේ 3M & vivadent evoclair මැටීරියල්. එහෙම වුණත් 1200/-යි:dull:
    සුදුම සුදු එකක් ඒක. මගෙන් ඇහුව තව මොකද්ද ගනන් අඩු එකකුත් ඇති මම හිතන්නෙ.
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :lol:ඒකට මොකෝ දෙන talks ටික...නිකන් කොලඹ කාලා වතුර බීලා ඉන්නවා වගේ...:P

    Thank you harinduwo..රිපෝර්ට් එක බලලා විස්තර කියන්නන්...:D

    ටික දවසක් කොල්ලුපිටියට පොඩ්ඩක් එහාට වෙන්න වැඩකරපු නිසා 177 කඩුවෙල ඉඳං කොල්ලුපිටියට එන්නත් නැවත කොල්ලුපිටියේ ඉඳං කඩුවෙල යන්නත් විතරක් යාන්තම් දන්නබව මම දන්නවා. ඒ උනාට මට බනිනවා ලන්ඩන් තේ කඩෙන් එහාට නොගිය එකාලු..
    අනේද කියන්නේ :lol::lol:
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    ඈහ්..shockedකවුද මගේ හතුරා.:confused:ටැග් දාපු කෙනා මොකා වුනත්..:frown:ගනු කඩුව...එනු සටනට...:angry:
    ඌ සටනට එන්නැති එක තමා අවුල :rofl:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කකුල රිදෙනව හොට්ටනි......:(
    මේ රෙද්ද නිසා එදා දෙකක් ගසා නැටීමට ද නොහැකි විය.......
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මොකක්ද පාවිච්චි කරන කලරිමෙට්රි ඇනලයිසර් එක?
    උඹල ගේ FBS ref ranges මොනවද?

    ඔටෝ ඇනලයිසර් නම් තුනක් තියනවා රේන්ජ් ගැන වැඩි විස්තර කියන්න නොදනිමී..:no:

    අහල තමා කියන්න වෙන්නේ.. මං ඔය සයිඩ් එකට පොඩ්ඩක් වත් නෑ.. :dull:

    ඉලෙක්ට්‍රොනික් + මිකැනිකල් + යකඩ වැඩ තමා..:P

    මොනාහරි විස්තර ඕනෙ නම් කියන්න..:yes:
     
    Status
    Not open for further replies.