මේ මන් ඔයාට ඒක පාරක් කිවුවා පාඩුවේ ඉන්න කියලා.....
මට නකිච්චි ගාන්නේ..හරි ලස්සන කොල්ලා..පව්![]()

එහෙම මහත නැහැ අයියේටිකක් කිවුවේ වට අඩි කියක් විතරද ?

ලස්සන නම් නෑ තමයි
ඒත් නාකිච්චි කියන කියන එව්වා කරන්නේ මොකටද?
මම ඉන්නේ පාඩුවේ තමයි කොහොමත්,
එක එක කෙල්ලෝ කියන එව්වට මම සැලෙන්නේ නෑ
හොට්ටි!![]()

එහෙම මහත නැහැ අයියේ
දන්නේ නෑ ..අපි ඉතින් දැකල නැහැනේ
මේ මන් ඔයාට කිවුවේ නැහැ මන් ලස්සනද බලන්න කියලා..ඔයා පාඩුවේ ඉන්න.. මේක හරි වැඩක් නෙහ්..මමත් ඒක ඒක කොල්ලෝ කියන ඒවා ගණන් ගන්නේ නැහැ,,,හොටු කොල්ලෝ..කවුද ගණන් ගන්නේ....හිතන් ඇති...![]()

එහෙම මහත නැහැ අයියේ
මේ මන් ඔයාට කිවුවේ නැහැ මන් ලස්සනද බලන්න කියලා..ඔයා පාඩුවේ ඉන්න.. මේක හරි වැඩක් නෙහ්..මමත් ඒක ඒක කොල්ලෝ කියන ඒවා ගණන් ගන්නේ නැහැ,,,හොටු කොල්ලෝ..කවුද ගණන් ගන්නේ....හිතන් ඇති...![]()

mun dennek kehe walu patalagannawa melo rahak na appa![]()

nawattapanko hotto lajja nadda elli elli yannaමම කොන්ඩේ කපල ඉන්නේ හොට්ටෝ![]()

අපෝ....වැඩේ මයි ලස්සන බලන්න...හිකිස්.
ලංකාවේ වෙන කෙල්ලෝ නැත්තන් හොඳයි බල බල ඉන්න කම්මැලි උනාම
එක එක කොල්ලෝ කියන එව්වා ගණන් ගන්න එපා ඉතින්,කව්ද කිව්වේ ගණන් ගන්න කියල
හොටු කෙල්ලන්ව අපි කොහොමත් පයිසෙකට මායිම් කරන්නේ නෑ තමයි![]()

මේ මන් ඔයාට මගේ ලස්සන බලන්න කිවුවේ කවද්ද??? පාඩුවේ ඉන්න වැඩක් බලාගෙන
ඉතින් මට කියන්නේ ලංකාවේ බැරිනම් ලෝකේ හරි ඉන්න අය දිහා බලන් ඉන්න..මට මොකද...
අපිත් ඔය හොටු කොල්ලෝ ගණන් ගන්නේ නැහැ තමයි..ආයේ කියන්නේ නැහැ මන්....![]()

බලපියකෝ මේකිනේ එල්ලිලා එන්නේnawattapanko hotto lajja nadda elli elli yanna![]()

මේ මන් ඔයාට මගේ ලස්සන බලන්න කිවුවේ කවද්ද??? පාඩුවේ ඉන්න වැඩක් බලාගෙන
ඉතින් මට කියන්නේ ලංකාවේ බැරිනම් ලෝකේ හරි ඉන්න අය දිහා බලන් ඉන්න..මට මොකද...
අපිත් ඔය හොටු කොල්ලෝ ගණන් ගන්නේ නැහැ තමයි..ආයේ කියන්නේ නැහැ මන්....![]()
බලපියකෝ මේකිනේ එල්ලිලා එන්නේ
එහෙමද ආස?
අනේ අම්මේ....!!!!
ආයේ කියන්න එපා,කලින් කියපු එකත් තියෙනවනේ.එකපාරක් කිව්වාම ඇති එකක්.
කොහොමත් ඔයාගේ බෙලිකටු මල්ල හොලවන්න එපා වැඩිය,
අපේ කන් අඩි පුපුරනවා

මන් කොහොමත් ඔයාට ආස නැහැ,,,,,මට පිස්සුද ඔයාට ආස වෙන්න..ඒක මාර කතාව නෙහ්..
මේ මරිති මෙතන එල්ලී එල්ලී එන්න එපා..මන් ඔයාට චුට්ටක් වත් කැමති නැහැ.....යනවා යන්න![]()

umbala රන්ඩු වෙයල්ලා අපි යන්නම්

කව්ද දැන් කිව්වේ මට ආස වෙන්න කියල???
වැඩේමයි මෙයා මට ආස වෙන්න
අනේ මේ.........
වැඩක් නැත්තන් ගෙහුං නිදාගන්නවා හලෝ
මට වද නොදී
මොන රෙද්දක්ද මේ???
පිස්සුව තද වෙලාද?![]()