EK Married Club-10

Status
Not open for further replies.

Malitharox

Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    මේ මන් ඔයාට ඒක පාරක් කිවුවා පාඩුවේ ඉන්න කියලා.....
    මට නකිච්චි ගාන්නේ..හරි ලස්සන කොල්ලා..පව්:angry::angry:

    ලස්සන නම් නෑ තමයි
    ඒත් නාකිච්චි කියන කියන එව්වා කරන්නේ මොකටද?
    මම ඉන්නේ පාඩුවේ තමයි කොහොමත්,
    එක එක කෙල්ලෝ කියන එව්වට මම සැලෙන්නේ නෑ
    හොට්ටි!:angry::angry::angry::angry::angry:
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    ටිකක් කිවුවේ වට අඩි කියක් විතරද ?
    එහෙම මහත නැහැ අයියේ:no::no:
    ලස්සන නම් නෑ තමයි
    ඒත් නාකිච්චි කියන කියන එව්වා කරන්නේ මොකටද?
    මම ඉන්නේ පාඩුවේ තමයි කොහොමත්,
    එක එක කෙල්ලෝ කියන එව්වට මම සැලෙන්නේ නෑ
    හොට්ටි!:angry::angry::angry::angry::angry:

    මේ මන් ඔයාට කිවුවේ නැහැ මන් ලස්සනද බලන්න කියලා..ඔයා පාඩුවේ ඉන්න.. මේක හරි වැඩක් නෙහ්..මමත් ඒක ඒක කොල්ලෝ කියන ඒවා ගණන් ගන්නේ නැහැ,,,හොටු කොල්ලෝ..කවුද ගණන් ගන්නේ....හිතන් ඇති...:angry::angry::angry:
     
    kingdewi

    Well-known member
  • එහෙම මහත නැහැ අයියේ:no::no:

    දන්නේ නෑ ..අපි ඉතින් දැකල නැහැනේ :confused:

    මේ මන් ඔයාට කිවුවේ නැහැ මන් ලස්සනද බලන්න කියලා..ඔයා පාඩුවේ ඉන්න.. මේක හරි වැඩක් නෙහ්..මමත් ඒක ඒක කොල්ලෝ කියන ඒවා ගණන් ගන්නේ නැහැ,,,හොටු කොල්ලෝ..කවුද ගණන් ගන්නේ....හිතන් ඇති...:angry::angry::angry:

    :rolleyes:
     
    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    එහෙම මහත නැහැ අයියේ:no::no:

    මේ මන් ඔයාට කිවුවේ නැහැ මන් ලස්සනද බලන්න කියලා..ඔයා පාඩුවේ ඉන්න.. මේක හරි වැඩක් නෙහ්..මමත් ඒක ඒක කොල්ලෝ කියන ඒවා ගණන් ගන්නේ නැහැ,,,හොටු කොල්ලෝ..කවුද ගණන් ගන්නේ....හිතන් ඇති...:angry::angry::angry:

    අපෝ....වැඩේ මයි ලස්සන බලන්න...හිකිස්.
    ලංකාවේ වෙන කෙල්ලෝ නැත්තන් හොඳයි බල බල ඉන්න කම්මැලි උනාම
    එක එක කොල්ලෝ කියන එව්වා ගණන් ගන්න එපා ඉතින්,කව්ද කිව්වේ ගණන් ගන්න කියල
    හොටු කෙල්ලන්ව අපි කොහොමත් පයිසෙකට මායිම් කරන්නේ නෑ තමයි:angry:
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    අපෝ....වැඩේ මයි ලස්සන බලන්න...හිකිස්.
    ලංකාවේ වෙන කෙල්ලෝ නැත්තන් හොඳයි බල බල ඉන්න කම්මැලි උනාම
    එක එක කොල්ලෝ කියන එව්වා ගණන් ගන්න එපා ඉතින්,කව්ද කිව්වේ ගණන් ගන්න කියල
    හොටු කෙල්ලන්ව අපි කොහොමත් පයිසෙකට මායිම් කරන්නේ නෑ තමයි:angry:

    මේ මන් ඔයාට මගේ ලස්සන බලන්න කිවුවේ කවද්ද??? පාඩුවේ ඉන්න වැඩක් බලාගෙන
    ඉතින් මට කියන්නේ ලංකාවේ බැරිනම් ලෝකේ හරි ඉන්න අය දිහා බලන් ඉන්න..මට මොකද...
    අපිත් ඔය හොටු කොල්ලෝ ගණන් ගන්නේ නැහැ තමයි..ආයේ කියන්නේ නැහැ මන්....:angry::angry::angry:
     
    kingdewi

    Well-known member
  • මේ මන් ඔයාට මගේ ලස්සන බලන්න කිවුවේ කවද්ද??? පාඩුවේ ඉන්න වැඩක් බලාගෙන
    ඉතින් මට කියන්නේ ලංකාවේ බැරිනම් ලෝකේ හරි ඉන්න අය දිහා බලන් ඉන්න..මට මොකද...
    අපිත් ඔය හොටු කොල්ලෝ ගණන් ගන්නේ නැහැ තමයි..ආයේ කියන්නේ නැහැ මන්....:angry::angry::angry:

    :dull:
     
    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    nawattapanko hotto lajja nadda elli elli yanna :eek:
    බලපියකෝ මේකිනේ එල්ලිලා එන්නේ:angry::angry::angry:
    මේ මන් ඔයාට මගේ ලස්සන බලන්න කිවුවේ කවද්ද??? පාඩුවේ ඉන්න වැඩක් බලාගෙන
    ඉතින් මට කියන්නේ ලංකාවේ බැරිනම් ලෝකේ හරි ඉන්න අය දිහා බලන් ඉන්න..මට මොකද...
    අපිත් ඔය හොටු කොල්ලෝ ගණන් ගන්නේ නැහැ තමයි..ආයේ කියන්නේ නැහැ මන්....:angry::angry::angry:

    එහෙමද ආස?
    අනේ අම්මේ....!!!!
    ආයේ කියන්න එපා,කලින් කියපු එකත් තියෙනවනේ.එකපාරක් කිව්වාම ඇති එකක්.
    කොහොමත් ඔයාගේ බෙලිකටු මල්ල හොලවන්න එපා වැඩිය,
    අපේ කන් අඩි පුපුරනවා
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    බලපියකෝ මේකිනේ එල්ලිලා එන්නේ:angry::angry::angry:

    එහෙමද ආස?
    අනේ අම්මේ....!!!!
    ආයේ කියන්න එපා,කලින් කියපු එකත් තියෙනවනේ.එකපාරක් කිව්වාම ඇති එකක්.
    කොහොමත් ඔයාගේ බෙලිකටු මල්ල හොලවන්න එපා වැඩිය,
    අපේ කන් අඩි පුපුරනවා

    මන් කොහොමත් ඔයාට ආස නැහැ,,,,,මට පිස්සුද ඔයාට ආස වෙන්න..ඒක මාර කතාව නෙහ්..
    මේ මරිති මෙතන එල්ලී එල්ලී එන්න එපා..මන් ඔයාට චුට්ටක් වත් කැමති නැහැ.....යනවා යන්න:angry::angry:
     
    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    මන් කොහොමත් ඔයාට ආස නැහැ,,,,,මට පිස්සුද ඔයාට ආස වෙන්න..ඒක මාර කතාව නෙහ්..
    මේ මරිති මෙතන එල්ලී එල්ලී එන්න එපා..මන් ඔයාට චුට්ටක් වත් කැමති නැහැ.....යනවා යන්න:angry::angry:

    කව්ද දැන් කිව්වේ මට ආස වෙන්න කියල???:rofl::rofl::rofl::rofl::P:P:P:rofl::rofl:
    වැඩේමයි මෙයා මට ආස වෙන්න
    අනේ මේ.........
    වැඩක් නැත්තන් ගෙහුං නිදාගන්නවා හලෝ
    මට වද නොදී
    මොන රෙද්දක්ද මේ???
    පිස්සුව තද වෙලාද?:angry::angry::angry:
     
    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    අයියේ ඉන්න මන් ආයේ රණ්ඩු වෙන්නේ නැහැ:dull::dull:

    02.png
    :dull::dull:
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    කව්ද දැන් කිව්වේ මට ආස වෙන්න කියල???:rofl::rofl::rofl::rofl::P:P:P:rofl::rofl:
    වැඩේමයි මෙයා මට ආස වෙන්න
    අනේ මේ.........
    වැඩක් නැත්තන් ගෙහුං නිදාගන්නවා හලෝ
    මට වද නොදී
    මොන රෙද්දක්ද මේ???
    පිස්සුව තද වෙලාද?:angry::angry::angry:

    ඔයා යන්න..මන් ආසම නැහැ ඔයාට:dull::dull:
     
    Status
    Not open for further replies.