EK Married Club-10

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    Ade ada kohoma hari ganinko...lokka andanawa.mei gedara inna baa kiyala :( mage oluwa.awl wela ban inne

    :baffled: 4 Port නෑ..... අර ඉල්ලුව කැම් එකත් නෑ..... මොන හුයන්නක්ද මන්දා...... අපි වලක් කැපුවොත් ඒකේ ගෙම්බෝ...... :dull:
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    ගෙම්බි
    එහෙමද?
    දැන් අපෙන් මොනවද වෙන්න ඕන?
    හොට්ටි!

    මේ මට ඔයාගෙන් නම් මොකුත් වෙන්න ඕන නැහැ..මාව කොට් නොකර ඉන්නවා පාඩුවේ පැත්තට වෙලා:angry::angry:
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    Ade ada kohoma hari ganinko...lokka andanawa.mei gedara inna baa kiyala :( mage oluwa.awl wela ban inne

    එහෙමද??? ඒ මාර වැඩේ ඒක...අයියේ හිත හදන්න පොඩි එකාගේ...දැනට බැරිද කාට හරි කියලා වගේ එයාට කියවන්න...:dull::dull:

    :angry::angry::angry: මරිති නම් හොටු තමයි
    මේකෙන් මගේ නම අයින් කරන්න ....:dull::dull:

    mama oka oyata ewwa peredada koheda
    koheda ithin meloke sihiyakin inna ekak da :rolleyes:

    ඔව්..මට අමතක උනා:dull::dull:
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    WlQReHI.gif
     
    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    මේ මට ඔයාගෙන් නම් මොකුත් වෙන්න ඕන නැහැ..මාව කොට් නොකර ඉන්නවා පාඩුවේ පැත්තට වෙලා:angry::angry:

    කෙහෙම්මලකටද එහෙනම් මගේ එව්වා කෝට් කරන්නේ???:angry::angry::angry:
    නිකා ඉන්නවකෝ
    රෙද්ද!
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    එහෙමද??? ඒ මාර වැඩේ ඒක...අයියේ හිත හදන්න පොඩි එකාගේ...දැනට බැරිද කාට හරි කියලා වගේ එයාට කියවන්න...:dull::dull:

    :angry::angry::angry: මරිති නම් හොටු තමයි
    මේකෙන් මගේ නම අයින් කරන්න ....:dull::dull:

    ඔව්..මට අමතක උනා:dull::dull:

    චාමි වස්තුවේ...:D:love:
     
    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    එහෙමද??? ඒ මාර වැඩේ ඒක...අයියේ හිත හදන්න පොඩි එකාගේ...දැනට බැරිද කාට හරි කියලා වගේ එයාට කියවන්න...:dull::dull:

    :angry::angry::angry: මරිති නම් හොටු තමයි
    මේකෙන් මගේ නම අයින් කරන්න ....:dull::dull:
    මොකද බොල යෝදියේ බෙරිහන් දෙන්නේ????
    හොටු කෙල්ලෙක් කොහෙද යන!

    ඔල්මොරොන්දම් වෙලාද/???

    Gm kattiya :D

    අශ්ක්මි නැන්දේ??
    පොඩි එකීට කොහොමෙයි???
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    එව්වා පස්සේ....... දැන් කියන්න පොඩ්ඩට කොහොමද.......? බ්ලඩ් රිපෝර්ට් එක කොහොමද.......?

    ඩොක්ටර් කෙනෙක්ට චැනල් කරලා පෙන්නුවා...රිපෝර්ට් එක පොසිටිව් සන්ජියෝ...ඒ වුනාට ඩෙංගුමයි කියලා කියන්න බෑ කිව්වා...ඊයේ හවසයි අද උදෙයි බ්ලඩ් ටෙස්ට් දෙකක් කලා....හවසට වඩා ප්ලේට්ලට් කවුන්ට් එකේ වෙනසක් තියේ...ඒත් ෆුල් නෝර්මල් කියලා කිව්වා මම ඩොක්ටර්ට පෙන්නුවම...ආපහු හෙට උදේ බ්ලඩ් එකක් බලන්න කිව්වා...අනේ මන්දා හලෝ...මාර අප්සෙට්...:(
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    මොකද බොල යෝදියේ බෙරිහන් දෙන්නේ????
    හොටු කෙල්ලෙක් කොහෙද යන!

    ඔල්මොරොන්දම් වෙලාද/???

    අශ්ක්මි නැන්දේ??
    පොඩි එකීට කොහොමෙයි???

    පොඩි එකී නෙමෙයි මලේ එකා...මානසිකව අනාත වෙලා ඉන්නේ...:(:(:(
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    ඩොක්ටර් කෙනෙක්ට චැනල් කරලා පෙන්නුවා...රිපෝර්ට් එක පොසිටිව් සන්ජියෝ...ඒ වුනාට ඩෙංගුමයි කියලා කියන්න බෑ කිව්වා...ඊයේ හවසයි අද උදෙයි බ්ලඩ් ටෙස්ට් දෙකක් කලා....හවසට වඩා ප්ලේට්ලට් කවුන්ට් එකේ වෙනසක් තියේ...ඒත් ෆුල් නෝර්මල් කියලා කිව්වා මම ඩොක්ටර්ට පෙන්නුවම...ආපහු හෙට උදේ බ්ලඩ් එකක් බලන්න කිව්වා...අනේ මන්දා හලෝ...මාර අප්සෙට්...:(
    ටහිකේ:shocked: පොඩ්ඩට ඉක්මනට හොඳ වෙන්න කියල ප්‍රාර්ථනා කරනව :)
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ඩොක්ටර් කෙනෙක්ට චැනල් කරලා පෙන්නුවා...රිපෝර්ට් එක පොසිටිව් සන්ජියෝ...ඒ වුනාට ඩෙංගුමයි කියලා කියන්න බෑ කිව්වා...ඊයේ හවසයි අද උදෙයි බ්ලඩ් ටෙස්ට් දෙකක් කලා....හවසට වඩා ප්ලේට්ලට් කවුන්ට් එකේ වෙනසක් තියේ...ඒත් ෆුල් නෝර්මල් කියලා කිව්වා මම ඩොක්ටර්ට පෙන්නුවම...ආපහු හෙට උදේ බ්ලඩ් එකක් බලන්න කිව්වා...අනේ මන්දා හලෝ...මාර අප්සෙට්...:(

    මට විස්තරේ pm කරන්න........ මම අපේ උන්දෑට කියලා ඩොක්ටර් කෙනෙක්ගෙන් අහලා කියන්නම්........
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    චාමියට කෝල් කලා...මාර අප්සෙට් එකේ හිටියේ...අනේ කෙල්ල හිත හැදුවා ගොඩාක්...:love::yes:tnx kelle...
     
    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    පොඩි එකී නෙමෙයි මලේ එකා...මානසිකව අනාත වෙලා ඉන්නේ...:(:(:(

    අහා,සමාවුව මැනව.පොඩි එකාට සනීප වෙයි,ඕනවට වඩා හිතන්න එපා ඒ ගැන.එහෙම කිව්වා කියල නොහිත ඉන්න බෑ කියලත් මම දන්නවා.
    බයවෙන්න එපා.හැම දෙයක්ම හරියයි.:yes::yes::yes::yes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඩොක්ටර් කෙනෙක්ට චැනල් කරලා පෙන්නුවා...රිපෝර්ට් එක පොසිටිව් සන්ජියෝ...ඒ වුනාට ඩෙංගුමයි කියලා කියන්න බෑ කිව්වා...ඊයේ හවසයි අද උදෙයි බ්ලඩ් ටෙස්ට් දෙකක් කලා....හවසට වඩා ප්ලේට්ලට් කවුන්ට් එකේ වෙනසක් තියේ...ඒත් ෆුල් නෝර්මල් කියලා කිව්වා මම ඩොක්ටර්ට පෙන්නුවම...ආපහු හෙට උදේ බ්ලඩ් එකක් බලන්න කිව්වා...අනේ මන්දා හලෝ...මාර අප්සෙට්...:(

    විස්තර එවන්න මට අහලා කියන්න පුලුවන්..:yes:
    ඉක්මනට හොඳවෙයි..:yes:
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    පොඩි එකී නෙමෙයි මලේ එකා...මානසිකව අනාත වෙලා ඉන්නේ...:(:(:(

    අක්කේ අවුලක් වෙන්න එපා..තාම හොදින් හැමදේම....මානසිකව වැටෙන්න එපා...ඔයා හිත හයිය කරගන්න..ඔයා ෆුල් ෆිට් එකේ ඉන්නවා දැක්කම පොඩ්ඩත් හොදින්....:yes::yes:

    අපි ඉන්නවා ඔයත් එක්ක.....:yes::yes:
     
    Status
    Not open for further replies.