Ade ada kohoma hari ganinko...lokka andanawa.mei gedara inna baa kiyalamage oluwa.awl wela ban inne
4 Port නෑ..... අර ඉල්ලුව කැම් එකත් නෑ..... මොන හුයන්නක්ද මන්දා...... අපි වලක් කැපුවොත් ඒකේ ගෙම්බෝ...... 
ගෙම්බි
එහෙමද?
දැන් අපෙන් මොනවද වෙන්න ඕන?
හොට්ටි!

Ade ada kohoma hari ganinko...lokka andanawa.mei gedara inna baa kiyalamage oluwa.awl wela ban inne

මරිති නම් හොටු තමයි

mama oka oyata ewwa peredada koheda
koheda ithin meloke sihiyakin inna ekak da![]()

යුරාජ් අයියා.. වහින්නේ නැතෝ..
දැන් වහින්නේ නැති එකට හරි යන්න ඕනා කරන බඩු නෑ....... 
මේ මට ඔයාගෙන් නම් මොකුත් වෙන්න ඕන නැහැ..මාව කොට් නොකර ඉන්නවා පාඩුවේ පැත්තට වෙලා![]()

එහෙමද??? ඒ මාර වැඩේ ඒක...අයියේ හිත හදන්න පොඩි එකාගේ...දැනට බැරිද කාට හරි කියලා වගේ එයාට කියවන්න...
මරිති නම් හොටු තමයි
මේකෙන් මගේ නම අයින් කරන්න ....
ඔව්..මට අමතක උනා![]()

Gm kattiya![]()
මොකද බොල යෝදියේ බෙරිහන් දෙන්නේ????එහෙමද??? ඒ මාර වැඩේ ඒක...අයියේ හිත හදන්න පොඩි එකාගේ...දැනට බැරිද කාට හරි කියලා වගේ එයාට කියවන්න...
මරිති නම් හොටු තමයි
මේකෙන් මගේ නම අයින් කරන්න ....![]()
ඔල්මොරොන්දම් වෙලාද/???
Gm kattiya![]()
එව්වා පස්සේ....... දැන් කියන්න පොඩ්ඩට කොහොමද.......? බ්ලඩ් රිපෝර්ට් එක කොහොමද.......?

මොකද බොල යෝදියේ බෙරිහන් දෙන්නේ????
හොටු කෙල්ලෙක් කොහෙද යන!
ඔල්මොරොන්දම් වෙලාද/???
අශ්ක්මි නැන්දේ??
පොඩි එකීට කොහොමෙයි???

ටහිකේඩොක්ටර් කෙනෙක්ට චැනල් කරලා පෙන්නුවා...රිපෝර්ට් එක පොසිටිව් සන්ජියෝ...ඒ වුනාට ඩෙංගුමයි කියලා කියන්න බෑ කිව්වා...ඊයේ හවසයි අද උදෙයි බ්ලඩ් ටෙස්ට් දෙකක් කලා....හවසට වඩා ප්ලේට්ලට් කවුන්ට් එකේ වෙනසක් තියේ...ඒත් ෆුල් නෝර්මල් කියලා කිව්වා මම ඩොක්ටර්ට පෙන්නුවම...ආපහු හෙට උදේ බ්ලඩ් එකක් බලන්න කිව්වා...අනේ මන්දා හලෝ...මාර අප්සෙට්...![]()
පොඩ්ඩට ඉක්මනට හොඳ වෙන්න කියල ප්රාර්ථනා කරනව 
ඩොක්ටර් කෙනෙක්ට චැනල් කරලා පෙන්නුවා...රිපෝර්ට් එක පොසිටිව් සන්ජියෝ...ඒ වුනාට ඩෙංගුමයි කියලා කියන්න බෑ කිව්වා...ඊයේ හවසයි අද උදෙයි බ්ලඩ් ටෙස්ට් දෙකක් කලා....හවසට වඩා ප්ලේට්ලට් කවුන්ට් එකේ වෙනසක් තියේ...ඒත් ෆුල් නෝර්මල් කියලා කිව්වා මම ඩොක්ටර්ට පෙන්නුවම...ආපහු හෙට උදේ බ්ලඩ් එකක් බලන්න කිව්වා...අනේ මන්දා හලෝ...මාර අප්සෙට්...![]()
පොඩි එකී නෙමෙයි මලේ එකා...මානසිකව අනාත වෙලා ඉන්නේ...![]()