Jabok....තොට මොන ෆෘට් වයින් ද බං......
පැණි පාරක් පෙරං ඉදපං මේකට වෙලා........![]()


බඩා ළිං පතුල කරා ලඟා වීමේ ප්රවේගය =ඔව්..ඔව්....
ත්රෙඩ් කෑමේ ප්රමුඛයෝ, පෑන් බෙදා ඇරීමේ ප්රමුඛයෝ, කොටු පැනීමේ ප්රමුඛයෝ,පාළු ගෙයි වලං බිදීමේ ප්රමුඛයෝ, පැණි හැලීමේ ප්රමුඛයෝ, ගෑනුන්ගෙන් කොසු පාර කෑමේ ප්රමුඛයෝ, ලේ බීමේ ප්රමුඛයෝ, ..................................
![]()






ගෙම්බිmy bad....
![]()
හොටු මරිති
අද හරිම මලානික දවසක්![]()
අද අර CCTV බඩු ටික අරන් ආවේ නැත්නම්..... අර අර අරූ.... (ඔව්.....
ඌ තමා) මාව කන්න හදයි......
![]()
mage oluwa.awl wela ban inneAde ada kohoma hari ganinko...lokka andanawa.mei gedara inna baa kiyalamage oluwa.awl wela ban inne



අපෝ ඔවු බන්එතන නොතෙමි අනිත් හැමතැනම තෙමුනත් ගින්නක් නෑ අප්පා.......![]()
Ade ada kohoma hari ganinko...lokka andanawa.mei gedara inna baa kiyalamage oluwa.awl wela ban inne
බඩාගෙන් පෙරාට කෝල් එකක්..
බඩා : ගුඩ් මෝර්නින්
පෙරා : මොර්නින් වේවා!
බඩා : කොල්ලුපිටියට වහිනවාද?
පෙරා : නෑ වහින්නේ නෑ.
බඩා : උඹ එනකොට උඹව තෙමුනේ නැද්ද?
පෙරා : නෑ.
බඩා : උඹ උදේ එනකොට එක වතුර බින්දුවක්වත් උඹේ ඇඟට වැටුනේ නැද්ද?
පෙරා : නෑ.
බඩා : මෙහේ වහිනවා ඕයි නැති වෙන්න.
පෙරා : මම එනකොටත් පැලෙන්න වහිනවා. වැස්සේ ආවේ.
බඩා : දැං තෝ කිව්වේ තෙමුනේ නෑ කියලා.
පෙරා : මම කාර් එකේනේ ආවේ...





පොඩි ජෙනියක් එච්චර ගණන් නෑ මාමේ..... බ්රවුන්ස් එකේ තියෙනවා..... ඕනා නම් අඩුවට සෙට් කරලා දෙන්නම්......
![]()
ෆෲට් වයින් එක තනියම ගැසුවොත් නම් බඩම පල..... ඕක ගෙනත් දුන්න එකාටත් බඩ පල.......
![]()


පොඩි ජෙනියක් බෑ හොට්ටෝ.....
4.8 කි.වො. අඩු ගානට තියන චීන හුචක්කු දැම්මොත් සද්දෙට මෙතන ඉන්න වෙන්නෙ නෑ......නොයිස්ලස් එකක් 4.5යි.
මට බ්රවුන්ස් ඕන නෑ බං. ලංකාවෙ ජෙනී වෙළදාමේ ප්රමුඛයා TPL . කරන අයියලා මල්ලිලා 3න් දෙනා ම මගේ රෝගීන්.............පොඩිම හාදය රනිල් තමා 4.5කට දෙන්නං කිව්වේ. නැත්තං 5.2-5.5 ක් වෙනවා............
වයින් එකෙන් නම් එක බිංදුවක් තොටවත්, අරූටවත් (ඔව්අර අර අරූ රෙමී භක්ෂකයා තමා) දෙන්නේ නැත......
තනියම ගසමි!!!!![]()


විදුලි බලය නැත......
කෝල් කලාම තමා කියන්නේ අද 5 වෙනකං පවර් ඉන්ටරප්ෂන් කියලා......
මේ වේ**වන්ට කපුටොම කොටපියව්...................


FB15....ඉතිං උට්ටෝ තොට කොළඹ යන්නම ඕනෙනම් ගිහිං ඕක තමා ක්රමේ....... නැතිනම් බස් එකේ උනත් යත හැකි.........![]()


mama oka oyata ewwa peredada koheda

Ade ada kohoma hari ganinko...lokka andanawa.mei gedara inna baa kiyalamage oluwa.awl wela ban inne
ehenam tikak barapatalai case eka. podi ekata manasikawa watenna denna epa yaku