EK Married Club-10

Status
Not open for further replies.

chamali2009

Member
Nov 5, 2009
13,496
373
0
37
අගහරු වල
මරිති හොට්ටා හොටු කෙල්ල
තොපි දෙන්නම ඔය අඩවැඩියාව නතර කරනව ද, නැත්තං අර කොසා මාම ගේ පික් එකත් එක්ක කස්ටියම සෙට් වෙලා යූසර් සීපී එකේ පහරන්නද රතු කොටු පේළියක් එක්ක? රෙප් 150කට වඩැ කපනව දෙන්නගෙම දැන්මම නැවැත්තුවෙ නැත්තං..............

හ්ම්ම්ම් මන් නවත්තනවා....ඒ ඔයා කියන නිසා.....:dull:
 

Malitharox

Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    Wihiluwatath randu wena eka nawaththamuko malithayo ane..
    විහිලුවට නෙවේ
    ඒත් නැවැත්තුව ඔන්න කිඹුලා අයිය කියපු හින්ද විතරක්
    :frown: දෙන්නටම තමා කිව්වේ....... :angry:

    ඔයාට බනින්නේ ඉතින් හදාගන්නනේ ඉතින්......!! :love:
    අනේ සත්ව කරුණාව
    :P:P
    meka dakala mamila tika උ. වේ. ස. ™ wela wage me dawal badagini welawe :rofl:
    අනේ අම්මේ...!!!
    හොට්ටෝ අපි ඔයිට වඩා එව්වා හදන් කාල තියෙනවා:P:P:P:P
    අනික දැන් දවල්ට කෑවා විතරයි
    රිදෙයි,අඬයි,දුවයි
    ගිහින් පනියි ලිඳෙයි:P:P:P:P
    මේ දවස් වල නම් ඇත්තට එහෙම තමා, ඉන්වෙස්ට් එක පොඩ්ඩක් රිස්ක්ය් වෙලා තියෙන්නෙ :baffled::dull:

    පව් බන් උඹ කිටියෝ
     
    Jul 18, 2014
    2,363
    78
    0
    somewhere
    විහිලුවට නෙවේ
    ඒත් නැවැත්තුව ඔන්න කිඹුලා අයිය කියපු හින්ද විතරක්

    අනේ සත්ව කරුණාව
    :P:P

    අනේ අම්මේ...!!!
    හොට්ටෝ අපි ඔයිට වඩා එව්වා හදන් කාල තියෙනවා:P:P:P:P
    අනික දැන් දවල්ට කෑවා විතරයි
    රිදෙයි,අඬයි,දුවයි
    ගිහින් පනියි ලිඳෙයි:P:P:P:P


    පව් බන් උඹ කිටියෝ

    honda lamaya :D a wagema arakath katawath kiyannepa hari ;)
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    අනේ අම්මේ...!!!
    හොට්ටෝ අපි ඔයිට වඩා එව්වා හදන් කාල තියෙනවා:P:P:P:P
    අනික දැන් දවල්ට කෑවා විතරයි
    රිදෙයි,අඬයි,දුවයි
    ගිහින් පනියි ලිඳෙයි:P:P:P:P

    උ.උ.උ.වේ. ස.:rofl::rofl::rofl:
    25201111.jpg
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    තරි මාමේ......
    ලොකු එකා අපේ ගෙදර එක්ක වරෙන් කෝ......
    ඔන්න ඔහේ ඉන්නෙ නැතෑ.........මේ ඉරිදට ඌව දොක්කං යඥ්ඥං දෝණි ගේ කොන්සට් එක බලන්න.........නැත්තං මොනව හරි කන්න හදල එවන්න ද? කකුලුවො වගේ...කොල්ල කැමතියි නේහ්.............

    අශ්මි නැන්දේ.......
    අපෙන් මොනව හරි වෙන්න ඕන නම් කියපිය හරිය...කට වහං ඉන්නෙ නැතුව...........

    හා... කකුළුවෝ... :rolleyes:
     
    Status
    Not open for further replies.